තෙල් පොලිමේ ජනතාවට පොලිසිය එලව එලව ගහයි 🔴BREAKING NEWS

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Balen Puchchapu Miniyak Miniyak Gaane Sape Wadinna Oney..
    Kuragala Sinhayage Ate Rathwena Waarayak gaane Munta Mehema Wenawa..

    ඇට දෙක විකුණලා හරි පෙට්‍රෝල් ගන්න පුළුවන් නම් ලොකු දෙයක්
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Mun nm modayo tikak athyawashya sewa walata witharak denne kiwwama threewheel gobbayo tikath awilla.oka thama kiyanne kammalikama winasheta hethuwe kiyala. Athapaya wehesala mole wehesala karana job ekak munta purudu na.
     
    • Like
    Reactions: dinuksha_asela

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මුලින්ම බැලුවෙ මාස්ක් ඕනෙනෑ කියල මාස්ක් ටික ගලෝල ඉන්ෆ්ලුඑන්සා හරි මොකක් හරි බෝකරල ලොක්ඩවුන් පාරක් දාගෙන තෙල් ප්‍රස්නෙ හන්ගන්න ගියාට මිනිස්සු මාස්ක් ගැලෙව්වෙනෑ පබ්ලික් ප්ලේස් වල දාන් ඉන්නවා.. එතනින් තෙල් කේස් හයිලයිට් වෙන්න ගත්තා😷😷😷😀😀😀😀
     
    • Like
    Reactions: hasithayad

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    හොඳම වැඩේ..තෙල් නෑ කියල දැන දැනත් පාරට ඵනව බොරුවට පාරවල් බ්ලොක් කරන්න..ඔය ජෙප්පෝ තමා..මම දැක්ක FB ඵකේ දාල තිබ්බ පාරට බැහැපියව් කියලා..දෙන්ඩ ඕන ඕකුන්ට පුකෙන් යන්න..රට කන ගෙරි ජෙප්පෝ
    ubalatanam kisima prashnayak na wage. thalena minissu thamai parata bahala saadaranayak illanne. thel na kiyanne e minissunge daru pawl badaginne yako.
     
    • Like
    Reactions: handley

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,120
    22,213
    113
    ගම මහනුවරයි
    Mun nm modayo tikak athyawashya sewa walata witharak denne kiwwama threewheel gobbayo tikath awilla.oka thama kiyanne kammalikama winasheta hethuwe kiyala. Athapaya wehesala mole wehesala karana job ekak munta purudu na.
    Unge rassawath unta athyawashyaine :lol:
    Uba wheel karayonta baninta epa... rata me tathweta adala dapu parayonta banapan :yes:

    Ubatath bade para wadiddi mole padei :yes:
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    පොලීසිය දෙකක් කිව්වා ගමන් නැට්ට පුකේ ගහන් ගියානේ ඔක්කොම
    ඔහොම ගිහින් නම් කවදාවත් මුන්ට මේ ආණ්ඩුව ගෙදර යවන්න වෙන්නේ නැහැ
    මෙච්චර අසාධාරණකම් වෙද්දිත් මුන් තාම ඉන්නවනේ වහල්ලු වගේ කිසිම ගානක් නැතිව
    රාජ්‍ය සේවකයන්ටම කියලා කොරගනින් කියලා පුළු පුළුවන් හැම එකාම පලයන් ඔය කාලකන්නි දුපතෙන්
     

    kevinmallli

    Junior member
  • Dec 15, 2020
    59
    50
    18
    අන්න හොඳයි අරගල කාරයො ඔක්කොම පල අපිට මේ රට හදාගන්න දීලා..කාලකන්නි.


    හූ තොපිට දැන් නටන්න බෑ නේද ඉස්සර වගේ හූ..හූ..අාන් ඒ බය තියාගනින්..අාව මෙතන කූරගල අල්ලගෙන සිංහලයව පාගන්න.🤣🤣බලපිය ගිහින් දැන් කූරගල ඉන්න තඩි සිංහයා කොහොමද කියලා..රටේ වාසනාවට ගෝඨාබය ජනාධිපති වුනේ..නැත්නම් තොපි මුළු රටම අල්ලගෙන මෙලහකට බෝම්බ තිය තිය..
    ------ Post added on Jun 28, 2022 at 1:19 PM
    අඩෝ උබට හදවතක් නැද්ද බං. මිනිස්සුන්ට නරුම වෙන්න පුළුවන්. හැබැයි මේ තරං නරුම වෙන්න පුළුවන්ද? යකෝ මෙච්චර මිනිස්සු වේදනා විදිද්දි ඒකෙ දුක උබට දැනෙන් නැද්ද? උඹලට තාමත් සල්ලි වලට ආත්මෙ පාවලා දෙන්න පුළුවන්ද? මේ රට මේ විදිහට කාලකන්නි වෙන්න Social media වල මේ වගේ පාදඩ කැම්පේන් කරන උඹලත් වග කියන්න ඕන. මිනිස්සුට දුක් දීල හම්බකරන සල්ලි මොකටද බං.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Unge rassawath unta athyawashyaine :lol:
    Uba wheel karayonta baninta epa... rata me tathweta adala dapu parayonta banapan :yes:

    Ubatath bade para wadiddi mole padei :yes:
    Ai yako threewheel karayanta dunnama saukya sewawa kohomada duwanne. Oya threewheel karayo aragaleta awada.okunta nayak aran thel tika dunnanam aye cool down.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඊයෙත් හොස්පිටල් ස්ට්‍රයික් තෙල් නෑ කියල. එකෙක්ට දුන්නොත් අනිත් එකාට නැති වෙනව.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    saukyata deela... leda unama doc gedara enawada? leda geniyala inta epai unta beheth denta...

    leddu kare thiyan yantada kiyanne?
    1990 ගිලන් රථ සේවය රට පුරාම දාන්න ඕනා. එච්චර මොලයක් නෑ මේ කාලකන්නින්ට. කොච්චර වාහන අමාත්‍යංශවල දිරනවද?
     
    • Like
    Reactions: hasithayad

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    කඩේ පොප්කෝන් ස්ටොක් ඉවර වෙන්න කලින් අරං එන්න ඕනේ අඩු කුලේ උන් ගුටිකන ඒවා බල බල කන්න 😂😂😂😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත
    ආතල් අතල් අනාත සිංහලුන්ට ගුටි දීලා අරන් ගිහින් එල්ලලා ගහන්න ඕනේ. 100 විතර බයයි අර 10 වගේ සෙට් එකට 😂. තව කෑගහන්න ඕනේ ඉදිරිපත් වෙන්න ඕනේ හිරේ යන්න ඕනේ ඕමනම් බෑ
     
    • Haha
    Reactions: negombokollo