තෙල් පොලිමේ හමුදාව පොලිසිය ගහගනි.

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    giphy-downsized-large.gif
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මිනිස්සු මරා ගන්න නිසා ආමි පොලිස් බැස්සුවා
    දැන් උන් දෙගොල්ල මරා ගන්නවා මිනිස්සු බේරාගන්නවා
    කැරිම රටක් මේකනම්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    ඒක හොඳයි. දෙගොල්ල ගහගන්න එක වාසියි ජනතාවට. පාලකයන්ට කටු අනිනව වගේ ඇති. ඇයි දෙගොල්ලන්ව එකට දාල ජනතාවට ගහන්න එවන්න බැරි වෙයිනේ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    තාම වුනේ ටිකයි..ඉස්සරහට බලපං රාජපක්ෂල රටට කරල තියෙන විනාසේ පෙනෙයි.බල පෙරේතකමට රටම වල පල්ලට දාපු මූසල පවුල.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    දැන් නම් වැඩේ ලෙල්ල හුටං ගායිස්.

    අනේ ඉතින් මේ ගුටි ඇනගන්නේ පෝලිමේ ඉන්න අපි හින්දා කියලා මතක් වෙද්දි රතු කට්ට නගිනවා තෙල් මීටරේ
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මිනිස්සු මරා ගන්න නිසා ආමි පොලිස් බැස්සුවා
    දැන් උන් දෙගොල්ල මරා ගන්නවා මිනිස්සු බේරාගන්නවා
    කැරිම රටක් මේකනම්
    Karima karume thamai meke ipaduna eka :yes: