තෙල් පෝලිම් වල මැරෙන්නේ කොහොමද බන්?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මිනිස්සු දැන් දවසෙ වැඩි හරියක් ඉන්නෙ පෝලින් වල, ඉතිං වෙන තැනකදි හුචස් වෙන්න ඉඳපු මිනිස්සුත් හුචස් වෙන්නෙ පෝලිම් වල. සරලයිනෙ බං.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    එක තැන පැය ගානක් ඉද්දි ගෙදර ප්‍රශ්න මතක් වෙනවා ඇති ☹️ හෙටත් ආයෙත් මොකක් හරි පෝලිමක මේ වගේම තපින්න වෙනවා නේද?? මේවා වල කෙලවරක්‌ පේනතෙක් මානයකවත් නෑ නේද වගේ ඒවා ඔලුවට ඇවිත් ඒ පීඩනය පුපුරලා යනවා ඇගේ දුර්වලම තැනින්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එකම ඉරියව්වෙන් ගොඩක් වෙලා ඉන්න කොට blood clot හැදෙනවලු. ඒවා heart/ brain එකේ නහර block කරහම සෙත්තපෝච්චි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,838
    23,530
    113
    Or may be since the probability for a person to be in a queue is way way higher than to be at another place, you see as them dying in a queue.
    වෙන තැනක ඉන්නවට වඩා වැඩිය නෙමේ කලින්ට වඩා ටිකක් වැඩියි. ලංකාවෙ දවසකට මිනිස්සු 400+ මැරෙනව කොහොමත්. ඒකෙන් වැඩි හරියක් stroke, heart failure වගේ ක්ෂණික මරණ. ඉතින් ලක්ෂ ගානක් දවස් ගනන් තෙල් පෝලිම් වල ඉද්දි අර 400න් එකක් හරි තෙල් පෝලිමක සිද්ද වෙන එක සාමාන්‍යයි මං හිතන්නෙ.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    වෙන තැනක ඉන්නවට වඩා වැඩියො නෙමේ කලින්ට වඩා ටිකක් වැඩියි. ලංකාවෙ දවසකට මිනිස්සු 400+ මැරෙනව කොහොමත්. ඒකෙන් වැඩි හරියක් stroke, heart failure වගේ ක්ෂණික මරණ. ඉතින් ලක්ෂ ගානක් දවස් ගනන් තෙල් පෝලිම් වල ඉද්දි අර 400න් එකක් හරි තෙල් පෝලිමක සිද්ද වෙන එක සාමාන්‍යයි මං හිතන්නෙ.
    ඇඳක් උඩ හරි, රෝහලක මැරෙන එකට වඩා පාරේ මැරෙන එක සතුටු ද ? උඹේ කාවහරි තාම මැරිලා නැහැ වගේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,838
    23,530
    113
    ඇඳක් උඩ හරි, රෝහලක මැරෙන එකට වඩා පාරේ මැරෙන එක සතුටු ද ? උඹේ කාවහරි තාම මැරිලා නැහැ වගේ.
    මොකක්ද බන් සතුට? stroke, heart case කියන්නෙ ක්ෂණික මරණ. ඒවා කොහොමත් ඉන්න තැනක වෙන්නෙ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    ඇඳක් උඩ හරි, රෝහලක මැරෙන එකට වඩා පාරේ මැරෙන එක සතුටු ද ? උඹේ කාවහරි තාම මැරිලා නැහැ වගේ.
    මැරෙන එක කොහෙ මැරුණම මොකද යකෝ :lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇඳක් උඩ හරි, රෝහලක මැරෙන එකට වඩා පාරේ මැරෙන එක සතුටු ද ? උඹේ කාවහරි තාම මැරිලා නැහැ වගේ.
    ලේඩේ කලින් අදුන ගෙන ඉස්පිරිතාලෙ ගියාට වැඩක් නෑ බ්‍රෝ
    හදිසි හාට් ඇටෑක් වලට දෙන ඉන්ජෙක්ශන් එක දූපතේ ස්ටොක් නෑ 😅
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සමහරු මිනිස්සු හාට් අටෑක් ආවම ගෑස්ට්‍රික් කියලා රැවටෙනවා
    හරි කෑමක් නැතුව පෝලිම් වල හිටපු නිසා එහෙමයි හිතන්නෙ
    එතකොට ඉතින් පරක්කු වෙන ටයිම් එකේ ලොකු හානියක් වෙලා ඉවරයි
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Or may be since the probability for a person to be in a queue is way way higher than to be at another place, you see as them dying in a queue.

    මිනිස්සු දැන් දවසෙ වැඩි හරියක් ඉන්නෙ පෝලින් වල, ඉතිං වෙන තැනකදි හුචස් වෙන්න ඉඳපු මිනිස්සුත් හුචස් වෙන්නෙ පෝලිම් වල. සරලයිනෙ බං.

    වෙන තැනක ඉන්නවට වඩා වැඩිය නෙමේ කලින්ට වඩා ටිකක් වැඩියි. ලංකාවෙ දවසකට මිනිස්සු 400+ මැරෙනව කොහොමත්. ඒකෙන් වැඩි හරියක් stroke, heart failure වගේ ක්ෂණික මරණ. ඉතින් ලක්ෂ ගානක් දවස් ගනන් තෙල් පෝලිම් වල ඉද්දි අර 400න් එකක් හරි තෙල් පෝලිමක සිද්ද වෙන එක සාමාන්‍යයි මං හිතන්නෙ.

    Mekama thamai mamath kiwwe, oke statistical seen ekakuth thiyenawa stress ekata amatharawa.

    ඇඳක් උඩ හරි, රෝහලක මැරෙන එකට වඩා පාරේ මැරෙන එක සතුටු ද ? උඹේ කාවහරි තාම මැරිලා නැහැ වගේ.
    yako ohoma hithuwoth gedarin eliyata bahinna wenne na, koi welawe mareida danne nane 🤭