mmmwrangler aluth model, with dimo warranty.

mmmwrangler aluth model, with dimo warranty.

I think the same.Or may be since the probability for a person to be in a queue is way way higher than to be at another place, you see as them dying in a queue.
වෙන තැනක ඉන්නවට වඩා වැඩිය නෙමේ කලින්ට වඩා ටිකක් වැඩියි. ලංකාවෙ දවසකට මිනිස්සු 400+ මැරෙනව කොහොමත්. ඒකෙන් වැඩි හරියක් stroke, heart failure වගේ ක්ෂණික මරණ. ඉතින් ලක්ෂ ගානක් දවස් ගනන් තෙල් පෝලිම් වල ඉද්දි අර 400න් එකක් හරි තෙල් පෝලිමක සිද්ද වෙන එක සාමාන්යයි මං හිතන්නෙ.Or may be since the probability for a person to be in a queue is way way higher than to be at another place, you see as them dying in a queue.
ඇඳක් උඩ හරි, රෝහලක මැරෙන එකට වඩා පාරේ මැරෙන එක සතුටු ද ? උඹේ කාවහරි තාම මැරිලා නැහැ වගේ.වෙන තැනක ඉන්නවට වඩා වැඩියො නෙමේ කලින්ට වඩා ටිකක් වැඩියි. ලංකාවෙ දවසකට මිනිස්සු 400+ මැරෙනව කොහොමත්. ඒකෙන් වැඩි හරියක් stroke, heart failure වගේ ක්ෂණික මරණ. ඉතින් ලක්ෂ ගානක් දවස් ගනන් තෙල් පෝලිම් වල ඉද්දි අර 400න් එකක් හරි තෙල් පෝලිමක සිද්ද වෙන එක සාමාන්යයි මං හිතන්නෙ.
මොකක්ද බන් සතුට? stroke, heart case කියන්නෙ ක්ෂණික මරණ. ඒවා කොහොමත් ඉන්න තැනක වෙන්නෙ.ඇඳක් උඩ හරි, රෝහලක මැරෙන එකට වඩා පාරේ මැරෙන එක සතුටු ද ? උඹේ කාවහරි තාම මැරිලා නැහැ වගේ.
මැරෙන එක කොහෙ මැරුණම මොකද යකෝඇඳක් උඩ හරි, රෝහලක මැරෙන එකට වඩා පාරේ මැරෙන එක සතුටු ද ? උඹේ කාවහරි තාම මැරිලා නැහැ වගේ.

ලේඩේ කලින් අදුන ගෙන ඉස්පිරිතාලෙ ගියාට වැඩක් නෑ බ්රෝඇඳක් උඩ හරි, රෝහලක මැරෙන එකට වඩා පාරේ මැරෙන එක සතුටු ද ? උඹේ කාවහරි තාම මැරිලා නැහැ වගේ.
ඔවුනේ...Or may be since the probability for a person to be in a queue is way way higher than to be at another place, you see as them dying in a queue.
Or may be since the probability for a person to be in a queue is way way higher than to be at another place, you see as them dying in a queue.
මිනිස්සු දැන් දවසෙ වැඩි හරියක් ඉන්නෙ පෝලින් වල, ඉතිං වෙන තැනකදි හුචස් වෙන්න ඉඳපු මිනිස්සුත් හුචස් වෙන්නෙ පෝලිම් වල. සරලයිනෙ බං.
වෙන තැනක ඉන්නවට වඩා වැඩිය නෙමේ කලින්ට වඩා ටිකක් වැඩියි. ලංකාවෙ දවසකට මිනිස්සු 400+ මැරෙනව කොහොමත්. ඒකෙන් වැඩි හරියක් stroke, heart failure වගේ ක්ෂණික මරණ. ඉතින් ලක්ෂ ගානක් දවස් ගනන් තෙල් පෝලිම් වල ඉද්දි අර 400න් එකක් හරි තෙල් පෝලිමක සිද්ද වෙන එක සාමාන්යයි මං හිතන්නෙ.
yako ohoma hithuwoth gedarin eliyata bahinna wenne na, koi welawe mareida danne naneඇඳක් උඩ හරි, රෝහලක මැරෙන එකට වඩා පාරේ මැරෙන එක සතුටු ද ? උඹේ කාවහරි තාම මැරිලා නැහැ වගේ.
Also media coverageMekama thamai mamath kiwwe, oke statistical seen ekakuth thiyenawa stress ekata amatharawa.
ow gedara idala heart attack ekakin marunama news walata kiyanne nane. e manussayama thel polimaka marunoth news wala yanawa.Also media coverage