ගොඩක් වෙලාවට තෙල් පෝලිමේ පැය 6කට වඩා ඉන්ඩ වෙනවනේ.. මේ වෙලාවට මොනාද කරන්නේ ?
ගෝටගේ මව සිහිකර පෝස්ට් දානවා
ටික් ටොක් බලනවා
පොඩි ගේම් ඒක් ගහනවා
දෙපැත්තේ වාහන වල ඉන්න අය අදුරගන්නවා..
තව මොනාද?
ගෝටගේ මව සිහිකර පෝස්ට් දානවා
ටික් ටොක් බලනවා
පොඩි ගේම් ඒක් ගහනවා
දෙපැත්තේ වාහන වල ඉන්න අය අදුරගන්නවා..
තව මොනාද?
dan 3days polime.. 20 ude 7ta polimata set une.. mehe shed 10k thiyenawa 5km radius eken. ekakatawath petrol awe na. 19n passe.