80% witara talks lamai iskole dana ekai lamainge online class genai thamaපාඩුවක් නෑ...
ජීවන අත්දැකීම් කෝටියක් විතර තියෙනව... කියන්න දෙයක් නෑ අහගෙන ඉන්න තමයි තියෙන්නෙ...

වැඩි ගාණට තෙල් ගත්ත ඒව,80% witara talks lamai iskole dana ekai lamainge online class genai thama
ඒක ඇත්ත...නයිටක් ඇද්දහැකි ගේමක් නැතුව...ඒ මදිවට පෝලිමේ එහා මෙහාත් ඇවිදිනවනෙ...පාඩුවක් නෑ...
ජීවන අත්දැකීම් කෝටියක් විතර තියෙනව... කියන්න දෙයක් නෑ අහගෙන ඉන්න තමයි තියෙන්නෙ...
අතීතයේ රස කතාඅපොයි නෑ
ඩොලර් ප්‍රශ්නෙට විසදුම්
තෙල් බෙදීම කාර්‍යක්ශම කල හැකි ආකාරය
QR ක්‍රමයෙ වාසි සහ අවාසි
එන්ජින් දාරිතාව අනුව තෙල් බෙදන ආකාරය
පොඩි මිනිහා නොසලකා ඇති ආකාරය
තෙල් හැමදාන එන ශෙඩ්, ගැසිය හැකි වීල් / බයික් ගනන ආසන්න අගයට
මේ වගේ සෑහෙන දේවල් ඉග්න ගන්න තියනව.

True.ලංකාවේ උන්ට තමන්ට මොකක්හරි ව්‍යසනයක් ඵන්නම ඕන ඔය වගේ මූණ බලල හරි කථා කරන්න.ඒ වගේමයි ඵකමුතු කමත් ඵන්නේ ඒ වගේ කාලෙට විතරයි..නැත්නම් ඉස්සර නම් ගොඩක් උන් අනුන්ට කෙලවෙනකන්නේ බලන් ඉන්නේ..දැන් ඉතිං හැමෝටම කෙල වෙලා නිසා තමා ඔහොම ඵකමුතුව ඉන්නේ..![]()
හෙඩ්ෆෝන් දාගෙන ෆිල්ම් සිංදු අහන්න. ඒක තමයි හොදම උන්ව මගහරින්න. අන්ලිමිටඩ් යූටියුබ් නෙට්ෆිලික්ස් පැකේජ් තියෙන්නේඑකම දේ කතා කරලා එපා වෙන් නැද්ද බන්![]()
Ganu talk karna enawanm kata karapanko. Gedi deka hari baln jna puluwan. Passe set karaganat puluwan wei. Weradila waddapan ath gediwala. Gani jamati wei. Etkota ganige kata wahila ragika hormones ei. Ekita tet wei. Mama karna short ekak is ynawa thigs penna. Joke noda. Langa ganu hitiyot wallai pollai lawata penna kakula udin tiyan inawa. Pase hemita balnawa ganu menna kanna wage horen balnawa. Ehematt ewun dan polimi inawa. Pase gani enawa ma ekka katawat. Untat ina bari gayak tiyenne80% witara talks lamai iskole dana ekai lamainge online class genai thama
Ekek giya para dicky ekakata gagaha sinduwak kiyanawa.mata amma mutta matak wela hitiye.Ethana inna un tharam bright porawal kohewat na. Math innawa unge gon katha ahaddi modaya wage. bike eke giyama thamai kaiyata enne. Car eke giyama kaiya gahanna enne na
uba benne neddaEkek giya para dicky ekakata gagaha sinduwak kiyanawa.mata amma mutta matak wela hitiye.
Iwasan hitiya ban.ita kalin wate unge talks ahala sasara kalakirila hitiyeuba benne nedda