තෙල් බාලයිද බන්?

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ඩීසල් පෙට්‍රල් එහෙම බාලයිද බන්.

    1. ගෘප් එකෙත් තිබ්බා.
    2. මෙහෙ බයික් එහෙම මිස් කරනවා
    3. එන්ජින් වල සද්දෙ වෙනස්
    4. පෙට්‍රල් රතු පාට අර දවස් වල
    5.සමහර වාහන කලු දුම දානවා කියලා පෝස්ට් තිබ්බා
     
    • Like
    Reactions: SupiriKollek

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    lab test ekk krlama balanna wenawa macho!
    godak un kiynawa duwanawat adui kiala.

    photo-2022-03-28-20-53-58.jpg
     
    • Wow
    Reactions: usa_nihaal

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මේ අර අනාවැකි කාරය නේද
    danne ne mcho. oya fb eke dakke. godak unta tiyena aula duwana km gaana adui kiyana eka.

    oka godak danenne 100km 200km walata wada dura duwana unta. wenda wadina Liter ganama gahala echchara yanna bari seen ekaklu tienne.
     
    • Like
    Reactions: eksudda