Moda ballo , USD gaha ganin ubey p*keදැන් තොපිට උත්තර දිදී ඉන්ඩ වෙලාවක් නැ ඇදුම් ගන්ඩ යන්ඩ තියෙනව, ආවට පස්සෙ ආයෙ රෑට තමයි එතකන් හිටපන් උඩ බලාගෙන ලොල්
Nepal rupee ekata baldu wela inne
Moda ballo , USD gaha ganin ubey p*keදැන් තොපිට උත්තර දිදී ඉන්ඩ වෙලාවක් නැ ඇදුම් ගන්ඩ යන්ඩ තියෙනව, ආවට පස්සෙ ආයෙ රෑට තමයි එතකන් හිටපන් උඩ බලාගෙන ලොල්
පළ පල කඩ වහන්න කලින්. නැත්තන් ඊගාව අවුරුද්දටත් හෙලුවෙන් ඉන්න වෙන්නෙ.අපි නම් කාල ඇදල ඉන්නව ගු ඇන් පි තොපි වගේ බලු වෙලා නිරුවතින් නෙමේ ඉන්නෙ..
හරි බුක් මාක් දැම්ම මාස තුනෙන් මම මේක බම්ප් කරනව, බලමු එදාට ලොල්හූ ලොල් පොන්ස් මාරුද තව මාස තුනකින් වරෙන් දැනුම හොදටම මදි ඉතුරු ටික කියල දෙන්න. මයිනො ටික තව ටිකක් ඇරල ගත්තම මොළේ පෑදෙයි එතකන් හිටපන්.
ඉක්මනට ගිහින් වරෙන්..ලොල් තමයි යකෝ තොපි වගේ ෆේක් අටවන් නෙමේ මම ඉන්නෙ ..එදා ඉදන් අද වෙනකන් මේකෙන්, තොපි මොක්කුද ගොන් බඩු දවස ගානෙ පච වෙනව ෆේක් අටෝ ගන්නව..ලොල්
මෙතන උන් එක්ක රෙදි හෝදන්න ගිහින් අවුරුද්දට හෙළුවෙන් තමයි ඉන්න වෙන්නේ.අන්න හොදා.හරි බුක් මාක් දැම්ම මාස තුනෙන් මම මේක බම්ප් කරනව, බලමු එදාට ලොල්
api fake uba real. ane huke.ලොල් තමයි යකෝ තොපි වගේ ෆේක් අටවන් නෙමේ මම ඉන්නෙ ..එදා ඉදන් අද වෙනකන් මේකෙන්, තොපි මොක්කුද ගොන් බඩු දවස ගානෙ පච වෙනව ෆේක් අටෝ ගන්නව..ලොල්
adum aran waren. thawa dawas 2k thynawa apita rata hadanna uba ekkaහරි බුක් මාක් දැම්ම මාස තුනෙන් මම මේක බම්ප් කරනව, බලමු එදාට ලොල්
රට විකුණල නේද කාල ඇඳල ඉන්නෙ කියල මතක් වුණාම එන feeling එක කොහොමද? ආතල් ද?අපි නම් කාල ඇදල ඉන්නව ගු ඇන් පි තොපි වගේ බලු වෙලා නිරුවතින් නෙමේ ඉන්නෙ..
විදුලිය සහනාදාරයක් විදිහට නැතුව සැබෑ වියදමට අයකලොත් මොකද? දුප්පත් ගොඩක් අයට ආපහු පහන් ලන්තෑරුම් පත්තු කරන්න වෙයි. but ඉන්න රටක් ඉතුරු වෙයිoww bn. ceb eken padu pita thel gannawa. ewa recover wen naha. ceb eken hena loan ekak thynawa gewanna petroleum ekata. owata othana mul putuwe idan waga kiyanna one
අඩො උබ පන්දාහා දේනකම් හිටියා නේද රෙදි ගන්නා. කිවානම් අපි ආදාරයක් කරනවනේ ඔහේට. අපි බැනගත්තට තරහා නෑ බොක්කාඅහ් ඔව් දැන් කියපන් උබේ ප්‍රශ්නෙ ඉක්මනට ඉවර කරල දෙන්ඩ.
එහෙම බලාපොරොත්තු අත අරින්ඩ එපා, මේක ගොඩ ගන්ඩ පුලුවන් මහ දෙයක් නැ...මං සාමාන්‍යයෙන් දේශපාලන ත්‍රෙඩ් වලට අදහස් දාන්න යන්නෙ නෑ. ඒත් මේක හොද ත්‍රෙඩ් එකක් , අදහසක් දාන්න ඕන කියල හිතලා ආවේ. ඒත් ටොපික් එකට අදාලව කන්වො එක යන්නෙ නැති නිස අදහසක් දාලා තේරුමක් නෑ වගේ. කවුරුවත් point එකට අදාලව කතා කරන්නෙ නෑ. අඩුම ගානේ එකෙක් කතා කරේ නෑ, ලංකාවේ තෙල් settlement එක කරන්නෙ මොන බැංකුවද? , ඒ settlement එක කරන්නේ මොන රටෙන් එන remittance බලාගෙනද කියලා. And ඇයි චීනා, යූආන් වලින් විතරක් ණය දෙන්නෙත්, ඒවා අරන් වැඩක් තියෙනවද කියලත්. And ඇයි කබ්‍රාල් පහු ගිය දවසක තව සෙට් එකක් එක්ක ගල්ෆ් කන්ට්‍රි එකකට ගියා කියල කියන්නෙත්. And අද වෙනකොට අපේ රටේ සංචිත ප්‍රාමානය කොච්චරද කියලා. මේ හැම එකක්ම ඉස්සරහට තෙල් ගෙන්වනකොට බලපාන ඒවා. මගේ පෞද්ගලික අදහස තමයි මේ රජයට දොස් කියල තේරුමක් නෑ, කවුරු ආවත් රට මේ වැටිල තියෙන තැනින් ගොඩ ගන්න බෑ.
අහ් ඔව් ඔව් උබල වගේ සල්ලි කාරයො නෙමේනෙ අපි බොහොම දුප්පත් අයඅඩො උබ පන්දාහා දේනකම් හිටියා නේද රෙදි ගන්නා. කිවානම් අපි ආදාරයක් කරනවනේ ඔහේට. අපි බැනගත්තට තරහා නෑ බොක්කා![]()