එහෙනං කිව්වේ ප්‍රශ්න අහන්න උත්තර දෙන්නං කියලා.
එතකොට උයා දන්නෙ කොහොමද තෙල් බිල ගෙව්වම බංකොලොත් වෙන්නෙ නෑ කියලා?
එතකොට ඩොලර් එක වැඩි උනාම කලින් ගත්තු තෙල් වලට වැඩිපුර ගෙවන්න වෙනවා කියලා?![]()
ඉතින් ප්‍රශ්නෙට හරි උත්තරේ ගන්න තැන තමයි මම කීවෙ.. මුදල් අමත්ය්ශ වැඩේ මම කරන්ඩ බැනෙ , ඕක තේරුම් ගන්ඩ මොලේ නැද්ද.??
ඒ කොරෝනා නැති කාලෙ, දැන් කොරෝනා ඕක තේරෙන් නැද්ද
මං නං ඉගෙන ගත්තෙ මහාචාර්ය විමල් ගෙන්.![]()
View attachment 120213
මොකෝ කියන්නෙ @erozan මහාචාර්ය තුමා මේ කතාව ඇත්තද බොරුද?
තනිකරම අධ්‍යාපනික අරමුණු වලට අහන්නෙ. මහාචාර්ය වරු අතරත් මත ගැටුම් තියෙනවනෙ.![]()