Meka me thread eka dapu ekage maha ekata therenne naඕක වෙලා තියෙන්නෙ, ඉන්දියාව රටේ සංවර්ධනයට අවශ්‍ය තැන් වලට මුදල් යොදවලා යටිතල පහසුකම් දියුණු කරා, ඒකෙන් ටවුන් වල ට්‍රැෆික් එකට සහනයක් ලැබුනා, එහෙම උනාම ලංකාවේ වගේ එක තැන වාහන තියාගන තෙල් පුච්චන්නෙ නෑ. පබ්ලික් ට්‍රාන්ස්පෝට් දියුණු කරා, ඒකෙන් මිනිස්සු තනි තනි වාහන වල යන්නෙ නැතුව පොදු ප්‍රවාහනේට යොමු උනා.
Ponna interpretation![]()
කෝ අර ඊයේ මේ ත්‍රෙඩ් ඵකට බැණපු උන්..දැන්වත් තේරෙනවද රටේ මිනිස්සුත් මේ තෙල් ප්‍රශ්ණෙට වග කියන්න ඕන කිව්වේ අැයි කියලා..
Meka joke eketa neda damme pren?ඕක වෙලා තියෙන්නෙ, ඉන්දියාව රටේ සංවර්ධනයට අවශ්‍ය තැන් වලට මුදල් යොදවලා යටිතල පහසුකම් දියුණු කරා, ඒකෙන් ටවුන් වල ට්‍රැෆික් එකට සහනයක් ලැබුනා, එහෙම උනාම ලංකාවේ වගේ එක තැන වාහන තියාගන තෙල් පුච්චන්නෙ නෑ. පබ්ලික් ට්‍රාන්ස්පෝට් දියුණු කරා, ඒකෙන් මිනිස්සු තනි තනි වාහන වල යන්නෙ නැතුව පොදු ප්‍රවාහනේට යොමු උනා.
හදිස්සියේ ලෙඩෙක් hospital ගෙනියන්න උනොත් උඹ bus එකක් අරන් එනවද. සමහර මිනිස්සු ඉන්නවා frequently hospital ගෙනියන්න ඕන. ඔහොම ලේසියෙන් ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් නං පට්ටකෝමත් දැන් මේ තියෙන අර්බුදය වෙලාවේ
මට හිතෙන හැටියට
කරන්න ඕනි ඩීසල් විතරක් ගෙන්නන එක!
මොකද, ඩීසල් වලින් පොදු ප්‍රවාහන සේවා, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ,
විදුලි බලාගාර, භාණ්ඩ ප්‍රවාහන සේවා හෙම දුවවන්න පුළුවනි!
තියෙන ඩීසල් ටික කෝටා ක්‍රමේට වාහන වලට දුන්න නම් හරි!
පෙට්‍රල් ගැන හිතන්න ඕනි නැහැ,
මේ ප්‍රශ්න ටික ඉවර වෙනකම්!
ඒ වගේම ඩීසල් බොන V8 වගේ සුඛෝපභෝගී වාහන වලට
තෙල් ගහන්න අවශ්‍යත් නැහැ!
තෙල් නැති වෙලා පුද්ගලික වාහන දුවන්නැති වුනහම
ඕනි නම් ඒවා පිටරටට අපනයනය කරන්න පුළුවනි!
නැති නම් අබලි ද්‍රව්‍ය වලට විකුණලා දාන්න පුළුවනි!!
මේ වගේ austerity measures නැතුව මේකෙන්
කවදාවත් ගොඩ එන්න බැහැ!!!
තාමත් මේ මෝඩ වේස බලු සිංහලයෝ
පාඩමක් ඉගෙන ගෙන නැහැ!
මෙලෝ දැක්මක් නැති
බූරුවෝ 225 + 1 ක් පත් කරගෙන
රටට කෙළවුනාට පස්සේ
පාරට බැහැල අරගල කරනවා,
සිස්ටම් චේන්ජ් කරන්න! හුහ්!!
තොපිට ඕක කොරන්න තිබ්බේ
2019 දී කියල තේරුන්නැද්ද, වේස බලු සිංහලයිනි!
දැන් එකඟ වෙන්නේ නැති වුනත්
උන්ට තව අවුරුද්දකින් දෙකකින් හරි
මම ඉහත කිව්වා වගේ දේවලට හුරුවෙන්න වෙනවා!!!
ලේසියෙන් උත්තර හොයන්න බැහැ කියල තමා මාත් කියන්නෙ!හදිස්සියේ ලෙඩෙක් hospital ගෙනියන්න උනොත් උඹ bus එකක් අරන් එනවද. සමහර මිනිස්සු ඉන්නවා frequently hospital ගෙනියන්න ඕන. ඔහොම ලේසියෙන් ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් නං පට්ට
ඒක පුද්ගල පරිභෝජනය අඩු කරන්න තමයි පොන්නයො LRT, Kelaniwali project genalla car, motor bicycle වල ගියපු උන් පොදු ප්‍රවාහනයට ගන්න වැඩ කරේ ... තොපේ ගූ පොන්නයනෙ ඒව සේරම විනාශ කරල දැම්මෙ හනුම වගේ![]()
කෝ අර ඊයේ මේ ත්‍රෙඩ් ඵකට බැණපු උන්..දැන්වත් තේරෙනවද රටේ මිනිස්සුත් මේ තෙල් ප්‍රශ්ණෙට වග කියන්න ඕන කිව්වේ අැයි කියලා..
https://elakiri.com/threads/තෙල්-නැතුව-තියෙද්දිත්-ජනතාව-රට-වටේම-රස්තියාදු-ගහයි-.2057948/#post-27895309
Most stupidest decision ever done by a politician.. amu Gawaya!ඒක පුද්ගල පරිභෝජනය අඩු කරන්න තමයි පොන්නයො LRT, Kelaniwali project genalla car, motor bicycle වල ගියපු උන් පොදු ප්‍රවාහනයට ගන්න වැඩ කරේ ... තොපේ ගූ පොන්නයනෙ ඒව සේරම විනාශ කරල දැම්මෙ හනුම වගේ
නන්දසේන කරපු එක හොඳ වැඩක් කියපන් පුළුවන් නම් ...Most stupidest decision ever done by a politician.. amu Gawaya!
කොහෙද අපේ හැත්තට බිජ්ජක් වැදුනත් පුද්ගලික වාහන...ඕක වෙලා තියෙන්නෙ, ඉන්දියාව රටේ සංවර්ධනයට අවශ්‍ය තැන් වලට මුදල් යොදවලා යටිතල පහසුකම් දියුණු කරා, ඒකෙන් ටවුන් වල ට්‍රැෆික් එකට සහනයක් ලැබුනා, එහෙම උනාම ලංකාවේ වගේ එක තැන වාහන තියාගන තෙල් පුච්චන්නෙ නෑ. පබ්ලික් ට්‍රාන්ස්පෝට් දියුණු කරා, ඒකෙන් මිනිස්සු තනි තනි වාහන වල යන්නෙ නැතුව පොදු ප්‍රවාහනේට යොමු උනා.