තෙල් මතුවුවහොත් ශ‍්‍රී ලංකාව ලෝකයේ ධනවත්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113

    ලාම්පු තෙල් ගන්නත් දිගු පෝලිම්


    දිවයිනේ විවිධ නගරවල ගෑස් කඩ අසල දිගු ගෑස් පොලම් පසු ගියද දක්නට ලැබුණු අතර අද ඔරුගොඩවත්ත ලාෆ්ස් පිරවුම් අසල භුමි තෙල් ගැනීම සදහා උදැසන සිටි දිගු පෝලිම් දක්නට ලැබුණි.

    එහිදී පාරිභෝගික ජනතාවගෙන් කළ විමසීමේදී ඔහුන් කියා සිටියේ ලාෆ්ස් ගෑස් මෙන් භුමි තෙල් ගන්නට නැත්වෙයි යන බියෙන් බවත් නමුත් දවස් තුනක සිටි මෙම පිරවුම්හලේ භුමි තෙල් ගන්නට නොතිබුණු නිසා අද උදැසන වන විට භුමි තෙල් තිබුණු නිසා මිලදී ගැනීමට ආ බව කියා සිටියේය.

    දෙමටගොඩ, ඔරුගොඩවත්ත ,මරදාන ආදි ප්‍රදේශ රැසක හිස් කැන් තබා ගත් පිරිස් භුමි තෙල් මිලදී ගැනීමේ අරමුණින් පොලිම්වල සිටින අයුරු දක්නට ලැබුණි.


    image_121da1f605.jpg


    Queues-to-buy-kerosene-696x392.jpg