තෙල් මිලට සහනයක් braking news

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    දහදාහක් පඩි වැඩි කරගෙන අඩුවෙන් ගෑස් පෙට්ට්‍ර්ල් ඩීසල් ගහගෙන හාල් සීනි පරිප්පු පිටිකිරි සිමෙන්ති ටයිල් අඩුවට අරගෙන හිටපු ජාතියක් පුතා අපි. ජීවත් වෙන්න රටක් හෙව්වා මදැයි. :(

    (Facebook comment)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් චන්ද ලක්ෂ 69ක් වැටුනා නේ ඒවා හොර චන්දද ??? දුන්න එකෙක්වත් නෑ අපේ පැත්තක හොයා ගන්න
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!

    එහේම කියන්න එපා බ්‍රෝ. ඒවහේ අවශ්‍යතා තියන මිනිස්සු ඉන්නවා. ගාන වැඩියෙන් හරි තෙල් තිබ්බේ නැත්තන් උන්ගේ ආදයමක් නැති වෙනවා. තව හදිස්සිම දේකට තෙල් අවශ්‍ය වෙන උන් ඉන්නවා. මටත් දවස් දේක කට කලින් ලෙඩෙක් අරන් මහරගමට යන්න උනා. තේල් තිබ්බේ නෑ කොහේවත් කලින් දවසේ ගෙදර ඉදන් සෙඩ් එක ලගට යන්න විතරයි තෙල් තිබ්බේ ලෙඩත් අරන්ම ගියා දෙයියො බැලුවා වගේ යන්තන් බඩු තිබ්බා උදේ පාන්දර ඒ වේලාවේ කඩේකින් ගන්න තිබ්බානම් මාත් ගන්නවා වැඩිපුර දීලා හරි. එහේමවත් තිබ්බේ නෑ.​

    ආන්ඩුවේ නොහැකියවට මිනිස්සු පලි නෑ. කියපු එකා මොන චේතනාවෙන් කිවද දන්නේ නෑ.​

    oka hari machan eka danawath ratak una nam. ohoma gihin gihin anthimeta minissunta daraganna bari thathweta owa ganan yanawa eth minussunge adayama 0i. anna edata uba ledek aran giyath ubata thel gahagannawath salli nathi wenna puluwan. e de wenna kalin monahari deyak wenna oni minissungenmai kiyala kiyanne. sadda nathuwa inna eka minissunge waraddak.

    දැන් චන්ද ලක්ෂ 69ක් වැටුනා නේ ඒවා හොර චන්දද ??? දුන්න එකෙක්වත් නෑ අපේ පැත්තක හොයා ගන්න
    අන්න අන්න මෝඩම කතාව කිව්වා. අපෙ උන්ට කෙලවුනෙ ඔන්න ඕකෙන් තමයි. චන්දෙ දුන්න එකෙ වැරැද්ද තමයි දැන් කියන්නේ. එ වෙලාවෙ තිබ්බ විකල්පෙ තමයි ඒක. ඒ හින්ද දුන්නා. ලේසියට ඉන්න එකා පත් කරලා ඌ ඔක්කොම කරල දෙනකන් කකා බිබී රෙන එක අපෙ උන් කරන්නෙ. යකො චන්දෙ දුන්න උන් තමයි ඔක්කොම ඉන්නෙ. කරල දෙනකන් බලන් ඉන්න එපා. පත් කරපු එකා වැරදි කරනවනම් ඒක වැරද්දක් කියල පෙන්නල දීල එක වෙනස් කරන්න තරම් වත් කොන්ද පන තියෙන්න ඕනෙ.ගොන්නු වගේ බලන් ඉන්නෙ නැතුව
    ------ Post added on Feb 26, 2022 at 9:43 AM
     
    • Love
    Reactions: kasun090354t

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දැන් චන්ද ලක්ෂ 69ක් වැටුනා නේ ඒවා හොර චන්දද ??? දුන්න එකෙක්වත් නෑ අපේ පැත්තක හොයා ගන්න

    හොර චන්ද නෙවි නියම සිංහල බෞද්ද චන්ද

    මෙහෙමයි මචං

    ඔය චන්ද වලින් බහුතරය රට ඉන්න ය චන්දෙ දාල ඉන්න හිතෙන රටක් වෙනුවෙන් අපහු රට ගියා ඒ කාලේ කිව්වේ ගූටබයට චන්දෙ දෙන්න ලක්ස 15ක් පයිට් වලින් ආව කියල.

    තව ලක්ස 5ක් විතර ගූටබයට රට හදන්න ඩොලර් ගේන්න රට ගියා. මතකනේ පාස්පෝර්ට් පෝලිම

    දැනට ලංකාවේ ලක්ස 40ක් වත් ඇති චන්දෙ දුන්න අය

    මෙහෙමයි ඒ අය ගෙදරදී කියන්නේ "දැක්කේ නෑ වගේ ඉන්න ඕන" කියල

    පෙට්‍රල් පෝලිමේ ඉදියද ? හොදින් බලන්න
    ඒ ඉන්න අය අතරේ කැපවීමෙන් පෝලිමේ ඉන්න අයෙක් වේ නම් ඒ චන්දය ගූටාබය වෙනුවෙන් පාවිච්චි කල අයෙකි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉන්දියාවෙ රුපියල් 300 යි කියන්නෙ :yes:
    ඒ කියන්නෙ මෙහෙත් වැඩි උනාට කමක් නෑ, මෙහෙත් වැඩිවෙන්න ඕනෙ ද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    oka hari machan eka danawath ratak una nam. ohoma gihin gihin anthimeta minissunta daraganna bari thathweta owa ganan yanawa eth minussunge adayama 0i. anna edata uba ledek aran giyath ubata thel gahagannawath salli nathi wenna puluwan. e de wenna kalin monahari deyak wenna oni minissungenmai kiyala kiyanne. sadda nathuwa inna eka minissunge waraddak.

    අන්න අන්න මෝඩම කතාව කිව්වා. අපෙ උන්ට කෙලවුනෙ ඔන්න ඕකෙන් තමයි. චන්දෙ දුන්න එකෙ වැරැද්ද තමයි දැන් කියන්නේ. එ වෙලාවෙ තිබ්බ විකල්පෙ තමයි ඒක. ඒ හින්ද දුන්නා. ලේසියට ඉන්න එකා පත් කරලා ඌ ඔක්කොම කරල දෙනකන් කකා බිබී රෙන එක අපෙ උන් කරන්නෙ. යකො චන්දෙ දුන්න උන් තමයි ඔක්කොම ඉන්නෙ. කරල දෙනකන් බලන් ඉන්න එපා. පත් කරපු එකා වැරදි කරනවනම් ඒක වැරද්දක් කියල පෙන්නල දීල එක වෙනස් කරන්න තරම් වත් කොන්ද පන තියෙන්න ඕනෙ.ගොන්නු වගේ බලන් ඉන්නෙ නැතුව
    ------ Post added on Feb 26, 2022 at 9:43 AM
    ඒකට තමා හැටනමලක්ශයක් චන්දේ දීලා ආන්ඩුවක් පත්කරේ. මිනිස්සු මොනවා කරන්නද. ආන්ඩුවේ ඉන්න පොන්නයෝ නිකන් ඉන්න එකට
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඒකට තමා හැටනමලක්ශයක් චන්දේ දීලා ආන්ඩුවක් පත්කරේ. මිනිස්සු මොනවා කරන්නද. ආන්ඩුවේ ඉන්න පොන්නයෝ නිකන් ඉන්න එකට
    උං නිකන් ඉන්නවනම් පත් කරපු උන් දැනගන්න ඕනෙ උන්ව අල්ලන් තඩිබාන්න
     
    • Love
    Reactions: kasun090354t

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රුසියන් යුද්දෙ හීට් එක අස්සෙ තෙල් වැඩි කිරීම ගැන මෙරට ජනතාවගෙන් හීන් කෙදිරියක්වත් නැති නිසා මීටවඩා ලොකුම ගානකින් ඒදිනයේ තෙල් මිල ඉහල දමා චාන්ස් ගැනීමට හැකිවතිබූ බවට සමහරු පසු තැවෙති
    ඉතිහාසයේ විශාලම තෙල් මිල වැඩි කරගෑනිමට තිබ්බ චාන්ස් එක නොගැනීම නිසා හිස ගලේ ගසා ගැනීමට තරම් විස්සෝප වෙති shikeyyy
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලංකා IOC සමාගම අද(25) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක් රුපියල් 15.00 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00කින් ඉහළ දමයි.

    තවත් සහන ඉදිරියේදීත් බලාපොරොත්තුවන්න.

    කිරි බත් සාදා ගන්නා ආකාරය

    අවශ්‍ය ද්‍රව්‍යය

    කැකුළු හාල් ග්‍රෑම් 500
    පොල් ගෙඩි 1ක කිරි
    ලුණු අවශ්‍ය පමණ
    වතුර අවශ්‍ය පමණ
    වියළි මිදි ස්වල්පයක් (අවශ්‍යනම් පමණක්)

    සාදාගන්නා ක්‍රමය

    හාල් ගරා සෝදා බත පිසීමට අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා ලිප තබන්න.
    වතුර උතුරණ විට මද ගින්නේ බස පිස ගන්න.
    පොල් ගෙඩියෙන් උකුවට කිරි මිරිකාගෙන, ලුණු මිශ්‍ර කර වතුර හිඳුන බතට එඑකතු කරන්න.
    අඩිය නොඅල්ලන සේ බත් හා කිරි හොඳින් මිශ්‍ර කරන්න කිරිබත් ඉදුණ පසු වියලි මිදි එක් කරන්න. (අවශ්‍යනම්)

    *බන්දෙසියකට දමා නිවෙන්න හැර කෑලි කපන්න.

    *මෙත් මල් පිබිදේවා ගීතය ශ්‍රවණය කරමින් ආහාරයට ගන්න. එවිට ජීර්ණයට පහසු වේ
    .
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේවනම් අන්ඩු නෙමේයි පාන්ඩු,
    පෙට්‍ර්ල් හිඟය නිසා ජනතාව අන්ඩුවට දොෂාරෝපණය කරයි.

    මෙන්න රටේ ඇත්ත තත්වය...අනේ අපොයි රටට ගිය කල..
    :( :(