තෙල් මිලට සහනයක් braking news

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ලංකා IOC සමාගම අද(25) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක් රුපියල් 15.00 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00කින් ඉහළ දමයි.

    තවත් සහන ඉදිරියේදීත් බලාපොරොත්තුවන්න.

    කිරි බත් සාදා ගන්නා ආකාරය

    අවශ්‍ය ද්‍රව්‍යය

    කැකුළු හාල් ග්‍රෑම් 500
    පොල් ගෙඩි 1ක කිරි
    ලුණු අවශ්‍ය පමණ
    වතුර අවශ්‍ය පමණ
    වියළි මිදි ස්වල්පයක් (අවශ්‍යනම් පමණක්)

    සාදාගන්නා ක්‍රමය

    හාල් ගරා සෝදා බත පිසීමට අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා ලිප තබන්න.
    වතුර උතුරණ විට මද ගින්නේ බස පිස ගන්න.
    පොල් ගෙඩියෙන් උකුවට කිරි මිරිකාගෙන, ලුණු මිශ්‍ර කර වතුර හිඳුන බතට එඑකතු කරන්න.
    අඩිය නොඅල්ලන සේ බත් හා කිරි හොඳින් මිශ්‍ර කරන්න කිරිබත් ඉදුණ පසු වියලි මිදි එක් කරන්න. (අවශ්‍යනම්)

    *බන්දෙසියකට දමා නිවෙන්න හැර කෑලි කපන්න.

    *මෙත් මල් පිබිදේවා ගීතය ශ්‍රවණය කරමින් ආහාරයට ගන්න. එවිට ජීර්ණයට පහසු වේ
    .
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඉන්දියාවෙ රුපියල් 300 යි කියන්නෙ :yes:
    ₹ 95.41 = 256 LKR
    ඉන්දියන් රුපියලක් අපෙ රුපියල් දෙකටත් වැඩි.
    7D64EB90-D981-4ADC-9C5A-E031AB2B09A8.jpeg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ₹ 95.41 = 256 LKR
    ඉන්දියන් රුපියලක් අපෙ රුපියල් දෙකටත් වැඩි.
    View attachment 161813

    ඕ දිල්ලියෙ රුපියල් 256, මුම්බායි රුපියල් 300 ලු

    Ehenam ape rs 350 wath karanna one. Ai api india walata deweni wenne.
    අපෙත් 250 ට වත් යයි අප්‍රේල් මැයි වෙනකොට
    ------ Post added on Feb 26, 2022 at 6:01 AM
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඕ දිල්ලියෙ රුපියල් 256, මුම්බායි රුපියල් 300 ලු


    අපෙත් 250 ට වත් යයි අප්‍රේල් මැයි වෙනකොට
    ------ Post added on Feb 26, 2022 at 6:01 AM
    Eye budu kattak kala Van ekata deisel gahagatta full tank.

    Daily staff service duwana wahane.
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Eye budu kattak kala Van ekata deisel gahagatta full tank.

    Daily staff service duwana wahane.
    මං දැක්කා මයික් එකට එකෙක් කියනවා ගාන වැඩි කරල හරි කමක් නෑ තෙල් දෙන්ඩ කියලා පුදුම සල්ලිකාරයො මේ රටේ ඉන්නෙ 🤣🤣
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මං දැක්කා මයික් එකට එකෙක් කියනවා ගාන වැඩි කරල හරි කමක් නෑ තෙල් දෙන්ඩ කියලා පුදුම සල්ලිකාරයො මේ රටේ ඉන්නෙ 🤣🤣
    Oka tahama ban antimata wenne.

    Minissu a thathweta wetenawa.

    Ape office duwana vahana sett eke untat eye oka una. Pereda idan diesel gahanna na.

    Antimata eye ude awith hawasa gedara yanna diesel na. Ethakota wedi ganata hari gahanna wenawa. :(
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Oka tahama ban antimata wenne.

    Minissu a thathweta wetenawa.

    Ape office duwana vahana sett eke untat eye oka una. Pereda idan diesel gahanna na.

    Antimata eye ude awith hawasa gedara yanna diesel na. Ethakota wedi ganata hari gahanna wenawa. :(
    මේක මහ කාලකන්නි රටක් බං. ඔය වගේම මිනිස්සුන්ගේ ආදායම වැඩි කරන්නත් වැඩපිලිවෙලක් ‍යොදනවනම් හොදයි. මම නම් කියන්නෙ සම්පූර්ණ වැරැද්ද මේ රටේ මිනිස්සුන්ගෙ
     
    • Like
    Reactions: Lakshan-Seram

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,361
    6,466
    113
    😅 නන්දසේන එන්න කලින් ෆුල් ආතල් එකෙ සැප විදලා හිටිය උන්ට පොන්න වේසිගේ පුතෙක් ගෙන්න ඔන උනා පුටින් කියලා.
     
    • Haha
    Reactions: akshanz 2.0

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    මං දැක්කා මයික් එකට එකෙක් කියනවා ගාන වැඩි කරල හරි කමක් නෑ තෙල් දෙන්ඩ කියලා පුදුම සල්ලිකාරයො මේ රටේ ඉන්නෙ 🤣🤣

    එහේම කියන්න එපා බ්‍රෝ. ඒවහේ අවශ්‍යතා තියන මිනිස්සු ඉන්නවා. ගාන වැඩියෙන් හරි තෙල් තිබ්බේ නැත්තන් උන්ගේ ආදයමක් නැති වෙනවා. තව හදිස්සිම දේකට තෙල් අවශ්‍ය වෙන උන් ඉන්නවා. මටත් දවස් දේක කට කලින් ලෙඩෙක් අරන් මහරගමට යන්න උනා. තේල් තිබ්බේ නෑ කොහේවත් කලින් දවසේ ගෙදර ඉදන් සෙඩ් එක ලගට යන්න විතරයි තෙල් තිබ්බේ ලෙඩත් අරන්ම ගියා දෙයියො බැලුවා වගේ යන්තන් බඩු තිබ්බා උදේ පාන්දර ඒ වේලාවේ කඩේකින් ගන්න තිබ්බානම් මාත් ගන්නවා වැඩිපුර දීලා හරි. එහේමවත් තිබ්බේ නෑ.​

    ආන්ඩුවේ නොහැකියවට මිනිස්සු පලි නෑ. කියපු එකා මොන චේතනාවෙන් කිවද දන්නේ නෑ.​