තෙල් මිල අඩු කරන්න වෙන්නෙ නෑ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    මේ කියන විදිහට, agreements ගහල තියන විදිහට තව අවුරුදු 20කට ලංකාවට ඕන විදිහට මිල අඩු කරගන්න වෙන්නෙ නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ මිනිහ කියන්නෙ පෙට්‍රල් ගණන් වැඩි කරලා ඒ ලාබෙන් ඩීසල් වලට සහනාධාරයක් දෙන්න බෑ කියල. පරණ සෙල්ලම තමයි මුන්ගෙ ඔලුවේ තියෙන්නෙ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    මේ මිනිහ කියන්නෙ පෙට්‍රල් ගණන් වැඩි කරලා ඒ ලාබෙන් ඩීසල් වලට සහනාධාරයක් දෙන්න බෑ කියල. පරණ සෙල්ලම තමයි මුන්ගෙ ඔලුවේ තියෙන්නෙ
    ගණන් වැඩි කරන සීන් එකක් නෙමේ දැන් oil suppliers ල කීප දෙනෙක්ම ඉන්නව. හරියට ලොකු හාල් මෝල් තියන උන් prices එක අල්ලන් ඉන්නව වගේ. ලංකාවෙ ceypecto එකට ඕන විදිහට දැන් price එක නියාමනය කරන්න බෑ අඩු කරන්න බෑ. මොකද Agreement ගහල තියෙනව එහෙම් price එක අඩු කරල ඒ සමාගම් වලට පාඩුවක් උනොත් රජය බැදිල ඉන්නව කියල ඒ පාඩුව පියවන්න. රනිල් ඉතින් කොටහත් බිදගෙනම තමා ගිහින් තියෙන්නෙ.
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,165
    113
    Sirasa yanne koheda malle pol wage.

    Monawa unath paaduwata denna hoda na ban kisi deyak. Okkoma paaduwata deela 76 auruddak bana bana hitapalla.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,458
    113
    මේ කියන විදිහට, agreements ගහල තියන විදිහට තව අවුරුදු 20කට ලංකාවට ඕන විදිහට මිල අඩු කරගන්න වෙන්නෙ නෑ

    Sirasa yanne koheda malle pol wage.

    Monawa unath paaduwata denna hoda na ban kisi deyak. Okkoma paaduwata deela 76 auruddak bana bana hitapalla.
    මේ මිනිහ කියන්නෙ පෙට්‍රල් ගණන් වැඩි කරලා ඒ ලාබෙන් ඩීසල් වලට සහනාධාරයක් දෙන්න බෑ කියල. පරණ සෙල්ලම තමයි මුන්ගෙ ඔලුවේ තියෙන්නෙ
    Ethakota me labbawal danne nathuwada stage uda kiyewwe ?
    තෙල් වලට ගහන බද්ද අයින් කරොත් කාටවත් පාඩුවක් වෙන්න විදියක් නෑනෙ.

    කැරි බොරුනෙ බන්, ඉස්සර කොච්චර නීව්ස් ගැහුවද IOC ලාබ ලබනවා කියලා පෙට්‍රොලියම් පාඩු ලබන කොට?

    මේ හොර වෙසිගෙ පුතාලට එන සල්ලි ටික පෙනිලා ඒකට රහ වැටිලා දැන් අඩු කරන්න අදි මදි කර්නවා.

    එහා ගෙදර එකාගෙ ජොකාගෙ පාටත් දන්න ලපයට ඔය සීන් එක කලින් පෙනුනෙ නැද්ද? ඇයි එහෙනම් බොරු කිව්වෙ පාඩුව/නය පියවලත් තාම බොරු බදු ගහනවා කියලා?
    හැම එකටම කෑගහන union දැක්කේ නැද්ද ඔය "හොර ගිවිසුම්" සීන් එක?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,369
    32,089
    113
    gov loku putuwala inna horu putuwalin bassanne nathuwa, wiswasa karanna giyoth NPP ekatath ikmanata gedara yanna puluwan wei, gov service wala bahitharayak kalli gahila yana game thiyenne, gahana letters pawa un unwa beragena yanne...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගණන් වැඩි කරන සීන් එකක් නෙමේ දැන් oil suppliers ල කීප දෙනෙක්ම ඉන්නව. හරියට ලොකු හාල් මෝල් තියන උන් prices එක අල්ලන් ඉන්නව වගේ. ලංකාවෙ ceypecto එකට ඕන විදිහට දැන් price එක නියාමනය කරන්න බෑ අඩු කරන්න බෑ. මොකද Agreement ගහල තියෙනව එහෙම් price එක අඩු කරල ඒ සමාගම් වලට පාඩුවක් උනොත් රජය බැදිල ඉන්නව කියල ඒ පාඩුව පියවන්න. රනිල් ඉතින් කොටහත් බිදගෙනම තමා ගිහින් තියෙන්නෙ.
    එහෙම පාඩු පියවන්න අග්රිමන්ට් ගහල නෑ. එහෙම එකක් තියෙනවා නම් එලියට දාන්න පුළුවන්.

    මුන් හදන්නෙ පාඩුවට සමහර තෙල් විකුණලා ඒ පාඩුව වෙන ඒවගෙන් අල්ලන්න. එහෙම කරන්න ගියොත් අනික් එවුන් නඩු දායි

    2:52 balanna

    ------ Post added on Nov 6, 2024 at 3:55 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,487
    100,593
    113
    එහෙම පාඩු පියවන්න අග්රිමන්ට් ගහල නෑ. එහෙම එකක් තියෙනවා නම් එලියට දාන්න පුළුවන්.

    මුන් හදන්නෙ පාඩුවට සමහර තෙල් විකුණලා ඒ පාඩුව වෙන ඒවගෙන් අල්ලන්න. එහෙම කරන්න ගියොත් අනික් එවුන් නඩු දායි

    2:52 balanna

    ------ Post added on Nov 6, 2024 at 3:55 PM

    ඒ කියන්නේ දැන් තියෙන විදියට කාටවත් වංගු ගහන්න බෑ. අඩු කරනවා නන් කරන්න තියෙන එකම විදිය යනව කිව්ව කොමිස් එක නොදී ඉන්න එක තමා.
     
    • Like
    Reactions: topkollek

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543

    එහෙම එකක් තියනවලු. රජය විසින් ගන්න තීරණ නිසා පාඩු වුනොත් ගෙවන්න ඕන. රජයට ආදායම අඩු නිසා බදු අඩුකරන එකක් නෑ ලඟකදි.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මේ කියන විදිහට, agreements ගහල තියන විදිහට තව අවුරුදු 20කට ලංකාවට ඕන විදිහට මිල අඩු කරගන්න වෙන්නෙ නෑ

    අපරාදේ..😹😹😹

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,599
    10,813
    113
    Nugegoda, Sri Lanka
    එහෙම එකක් තියනව. රජය විසින් ගන්න තීරණ නිසා පාඩු වුනොත් ගෙවන්න ඕන. රජයට ආදායම අඩු නිසා බදු අඩුකරන එකක් නෑ ලඟකදි.
    Thats good.. Katawath dansal dala bedanna oni nane.. ehema karoth Basila 5000 kola print karala beduwa wage thamai.. Hingana haththata nikan bedanna api tax gewanne mokatada..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    Thats good.. Katawath dansal dala bedanna oni nane.. ehema karoth Basila 5000 kola print karala beduwa wage thamai.. Hingana haththata nikan bedanna api tax gewanne mokatada..
    ඔව් පිළිගත් ජාත්‍යන්තර විගණන ආයතනයක් හරහා තමයි තීරනය ගන්නත් ඕන ගැටළුවක් ඇති වුනොත්.
     
    • Like
    Reactions: dinuksha_asela

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,262
    25,001
    113
    tracing Geo-location.. ... ...
    තෙල් මිල අඩු කරන්න බෑ කියල ජෙප්පෝ ඇරෙන්න අනිත් හැමෝම දන්නවා..
    ජෙප්පොත් ලොක්කාගෙන් අහලා දැනගන්නකන් තමයි බලන් හිටියේ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කියන්නේ දැන් තියෙන විදියට කාටවත් වංගු ගහන්න බෑ. අඩු කරනවා නන් කරන්න තියෙන එකම විදිය යනව කිව්ව කොමිස් එක නොදී ඉන්න එක තමා.
    ඇමතිගෙ කොමිස් එකයි ආණ්ඩුවේ බදු කප්පමයි දෙක අයින් කරා නම් තෙල් විකුණන කොම්පැනිවලට පාඩුවක් වෙන්න විදිහක් නෑ

    එහෙම එකක් තියනවලු. රජය විසින් ගන්න තීරණ නිසා පාඩු වුනොත් ගෙවන්න ඕන. රජයට ආදායම අඩු නිසා බදු අඩුකරන එකක් නෑ ලඟකදි.
    "කොම්පැනි වලට පාඩු වෙන්නයි ආණ්ඩුවට ලාබ වෙන්නයි තීරණ ගන්නවා" කියන එකේ තේරුම උදාහරණයකින් පැහැදිලි කරන්න.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    ඇමතිගෙ කොමිස් එකයි ආණ්ඩුවේ බදු කප්පමයි දෙක අයින් කරා නම් තෙල් විකුණන කොම්පැනිවලට පාඩුවක් වෙන්න විදිහක් නෑ

    "කොම්පැනි වලට පාඩු වෙන්නයි ආණ්ඩුවට ලාබ වෙන්නයි තීරණ ගන්නවා" කියන එකේ තේරුම උදාහරණයකින් පැහැදිලි කරන්න.
    ආන්ඩුවට කොහෙන් හරි අඩුවට තෙල් ලැබුනොත් අඩුවට විකුනන්න පුළුවන් එතකොට අනිත් අයගෙ සේල් අඩුවෙනව, ඒකෙන් පාඩුවුනා කියල ක්ලේම් කරන්න පුලුවන්.
    සිනොපෙක් 3 නැතිවුනේ ඔය මිල අඩුකල නිසා වෙන්න පුළුවන්.