මේ කියන විදිහට, agreements ගහල තියන විදිහට තව අවුරුදු 20කට ලංකාවට ඕන විදිහට මිල අඩු කරගන්න වෙන්නෙ නෑ
ගණන් වැඩි කරන සීන් එකක් නෙමේ දැන් oil suppliers ල කීප දෙනෙක්ම ඉන්නව. හරියට ලොකු හාල් මෝල් තියන උන් prices එක අල්ලන් ඉන්නව වගේ. ලංකාවෙ ceypecto එකට ඕන විදිහට දැන් price එක නියාමනය කරන්න බෑ අඩු කරන්න බෑ. මොකද Agreement ගහල තියෙනව එහෙම් price එක අඩු කරල ඒ සමාගම් වලට පාඩුවක් උනොත් රජය බැදිල ඉන්නව කියල ඒ පාඩුව පියවන්න. රනිල් ඉතින් කොටහත් බිදගෙනම තමා ගිහින් තියෙන්නෙ.මේ මිනිහ කියන්නෙ පෙට්‍රල් ගණන් වැඩි කරලා ඒ ලාබෙන් ඩීසල් වලට සහනාධාරයක් දෙන්න බෑ කියල. පරණ සෙල්ලම තමයි මුන්ගෙ ඔලුවේ තියෙන්නෙ
මේ කියන විදිහට, agreements ගහල තියන විදිහට තව අවුරුදු 20කට ලංකාවට ඕන විදිහට මිල අඩු කරගන්න වෙන්නෙ නෑ
Sirasa yanne koheda malle pol wage.
Monawa unath paaduwata denna hoda na ban kisi deyak. Okkoma paaduwata deela 76 auruddak bana bana hitapalla.
මේ මිනිහ කියන්නෙ පෙට්‍රල් ගණන් වැඩි කරලා ඒ ලාබෙන් ඩීසල් වලට සහනාධාරයක් දෙන්න බෑ කියල. පරණ සෙල්ලම තමයි මුන්ගෙ ඔලුවේ තියෙන්නෙ
Ethakota me labbawal danne nathuwada stage uda kiyewwe ?
තෙල් වලට ගහන බද්ද අයින් කරොත් කාටවත් පාඩුවක් වෙන්න විදියක් නෑනෙ.
එහෙම පාඩු පියවන්න අග්රිමන්ට් ගහල නෑ. එහෙම එකක් තියෙනවා නම් එලියට දාන්න පුළුවන්.ගණන් වැඩි කරන සීන් එකක් නෙමේ දැන් oil suppliers ල කීප දෙනෙක්ම ඉන්නව. හරියට ලොකු හාල් මෝල් තියන උන් prices එක අල්ලන් ඉන්නව වගේ. ලංකාවෙ ceypecto එකට ඕන විදිහට දැන් price එක නියාමනය කරන්න බෑ අඩු කරන්න බෑ. මොකද Agreement ගහල තියෙනව එහෙම් price එක අඩු කරල ඒ සමාගම් වලට පාඩුවක් උනොත් රජය බැදිල ඉන්නව කියල ඒ පාඩුව පියවන්න. රනිල් ඉතින් කොටහත් බිදගෙනම තමා ගිහින් තියෙන්නෙ.
එහෙම පාඩු පියවන්න අග්රිමන්ට් ගහල නෑ. එහෙම එකක් තියෙනවා නම් එලියට දාන්න පුළුවන්.
මුන් හදන්නෙ පාඩුවට සමහර තෙල් විකුණලා ඒ පාඩුව වෙන ඒවගෙන් අල්ලන්න. එහෙම කරන්න ගියොත් අනික් එවුන් නඩු දායි
2:52 balanna
------ Post added on Nov 6, 2024 at 3:55 PM
එහෙම පාඩු පියවන්න අග්රිමන්ට් ගහල නෑ. එහෙම එකක් තියෙනවා නම් එලියට දාන්න පුළුවන්.
මුන් හදන්නෙ පාඩුවට සමහර තෙල් විකුණලා ඒ පාඩුව වෙන ඒවගෙන් අල්ලන්න. එහෙම කරන්න ගියොත් අනික් එවුන් නඩු දායි
2:52 balanna
------ Post added on Nov 6, 2024 at 3:55 PM
මේ කියන විදිහට, agreements ගහල තියන විදිහට තව අවුරුදු 20කට ලංකාවට ඕන විදිහට මිල අඩු කරගන්න වෙන්නෙ නෑ
Thats good.. Katawath dansal dala bedanna oni nane.. ehema karoth Basila 5000 kola print karala beduwa wage thamai.. Hingana haththata nikan bedanna api tax gewanne mokatada..එහෙම එකක් තියනව. රජය විසින් ගන්න තීරණ නිසා පාඩු වුනොත් ගෙවන්න ඕන. රජයට ආදායම අඩු නිසා බදු අඩුකරන එකක් නෑ ලඟකදි.
ඔව් පිළිගත් ජාත්‍යන්තර විගණන ආයතනයක් හරහා තමයි තීරනය ගන්නත් ඕන ගැටළුවක් ඇති වුනොත්.Thats good.. Katawath dansal dala bedanna oni nane.. ehema karoth Basila 5000 kola print karala beduwa wage thamai.. Hingana haththata nikan bedanna api tax gewanne mokatada..
ඇමතිගෙ කොමිස් එකයි ආණ්ඩුවේ බදු කප්පමයි දෙක අයින් කරා නම් තෙල් විකුණන කොම්පැනිවලට පාඩුවක් වෙන්න විදිහක් නෑඒ කියන්නේ දැන් තියෙන විදියට කාටවත් වංගු ගහන්න බෑ. අඩු කරනවා නන් කරන්න තියෙන එකම විදිය යනව කිව්ව කොමිස් එක නොදී ඉන්න එක තමා.
"කොම්පැනි වලට පාඩු වෙන්නයි ආණ්ඩුවට ලාබ වෙන්නයි තීරණ ගන්නවා" කියන එකේ තේරුම උදාහරණයකින් පැහැදිලි කරන්න.එහෙම එකක් තියනවලු. රජය විසින් ගන්න තීරණ නිසා පාඩු වුනොත් ගෙවන්න ඕන. රජයට ආදායම අඩු නිසා බදු අඩුකරන එකක් නෑ ලඟකදි.
ආන්ඩුවට කොහෙන් හරි අඩුවට තෙල් ලැබුනොත් අඩුවට විකුනන්න පුළුවන් එතකොට අනිත් අයගෙ සේල් අඩුවෙනව, ඒකෙන් පාඩුවුනා කියල ක්ලේම් කරන්න පුලුවන්.ඇමතිගෙ කොමිස් එකයි ආණ්ඩුවේ බදු කප්පමයි දෙක අයින් කරා නම් තෙල් විකුණන කොම්පැනිවලට පාඩුවක් වෙන්න විදිහක් නෑ
"කොම්පැනි වලට පාඩු වෙන්නයි ආණ්ඩුවට ලාබ වෙන්නයි තීරණ ගන්නවා" කියන එකේ තේරුම උදාහරණයකින් පැහැදිලි කරන්න.