ඕක මට තේරෙන විදියට ගෝට ආර්ථිකයට පුක දුන්නට පස්සේ ආණ්ඩුවේ බාගෙන් පවර් එකට කෙල උනා එතකොට මෙහෙන් මිනිස්සු තෙල් ඉල්ලනවා දෙන්න සප්ලයි එකක් නෑ එතකොට ආණ්ඩුව එන්න කිව්වා අනෙක් උන්ට .මුන්ගේ කෙරුවාව දන්න හින්ද ඒ company අග්රිමට ගහල ඇති එහෙම තෙල් අඩු කරලා ආණ්ඩුව චන්ද හරි දේශපාලන වාසි ගන්න ඒ company වලට පාඩුවක් උනොත් ඒක ආණ්ඩුවෙන් ගෙවන්න ඕනේ කියල
පෙට්‍රල් එක 1L විකුණන ගාණ හදන ගාණ
A company 150
B company 152
C company 151
සිපෙට්කෝ 149
කියල ගත්තොත් මිල සුත්‍රය අනුව ව්කුනන්න පුළුවන් 152 ට .හැබැයි ඕනෙම නම් A company එකකට පුළුවන් ඕනෙනම් 150 ට විකුනන්න හැබැයි සිපෙට්කෝ එකට බෑ 149 ට විකුනන්න
මේකේ අග්රිමට් එක මම දැකල නෑ මට මුන් කියන විදියට තේරුනේ මෙහෙම එකක්