තෙල් මිල අඩු කරන්න වෙන්නෙ නෑ

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕක මට තේරෙන විදියට ගෝට ආර්ථිකයට පුක දුන්නට පස්සේ ආණ්ඩුවේ බාගෙන් පවර් එකට කෙල උනා එතකොට මෙහෙන් මිනිස්සු තෙල් ඉල්ලනවා දෙන්න සප්ලයි එකක් නෑ එතකොට ආණ්ඩුව එන්න කිව්වා අනෙක් උන්ට .මුන්ගේ කෙරුවාව දන්න හින්ද ඒ company අග්රිමට ගහල ඇති එහෙම තෙල් අඩු කරලා ආණ්ඩුව චන්ද හරි දේශපාලන වාසි ගන්න ඒ company වලට පාඩුවක් උනොත් ඒක ආණ්ඩුවෙන් ගෙවන්න ඕනේ කියල

    පෙට්‍රල් එක 1L විකුණන ගාණ හදන ගාණ

    A company 150
    B company 152
    C company 151
    සිපෙට්කෝ 149

    කියල ගත්තොත් මිල සුත්‍රය අනුව ව්කුනන්න පුළුවන් 152 ට .හැබැයි ඕනෙම නම් A company එකකට පුළුවන් ඕනෙනම් 150 ට විකුනන්න හැබැයි සිපෙට්කෝ එකට බෑ 149 ට විකුනන්න

    මේකේ අග්රිමට් එක මම දැකල නෑ මට මුන් කියන විදියට තේරුනේ මෙහෙම එකක්
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543

    රටවල් බංකොළොත් කරන්න උපන් හපන් අය ඉන්න රටකට බිස්නස් කරන්න එනකොට ඔය කොන්දේසි අනිවාර්යයි.
     
    • Like
    Reactions: Mugen

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පට්ට බොරුවක් තට්ටයා ගහන්නෙ. ඇග්‍රිමන්ට් තියෙනවා නම් එක ප්‍රසිද්ධ කරලා පෙන්නන්න එපැයි. වෙනදා අඩුවෙන රුපියල් 10ක මිලවත් දැන් අඩු වෙන්නෙ නෑ.

    චන්ද දවස් වල කියපුවා එතකොට බොරුද දින්නම කරන්නන් කියලා. කංචන කොමිස් ගහනවා කියලා උන් කිව්ව එකත් බොරුවක් කියලානේ කියන්නෙ දැන්.

    කැරි තට්ටයා
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ලප කුමාරගෙ සභාපතියට ගිවිසුම කියවාගන්න ඉංග්‍රිසි බැරිලු. මූ පච කෙලල. :ROFLMAO:

    • Like
    Reactions: wickuma

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආන්ඩුවට කොහෙන් හරි අඩුවට තෙල් ලැබුනොත් අඩුවට විකුනන්න පුළුවන් එතකොට අනිත් අයගෙ සේල් අඩුවෙනව, ඒකෙන් පාඩුවුනා කියල ක්ලේම් කරන්න පුලුවන්.
    සිනොපෙක් 3 නැතිවුනේ ඔය මිල අඩුකල නිසා වෙන්න පුළුවන්.

    ඔය ගිවිසුම්වල තියෙන්නෙ මෙහෙම දෙයක්

    "ආණ්ඩුව තීරණය කරනවා ලාම්පුතෙල් ලිටරේ රුපියල් 10ට දෙන්න. ඊට පස්සෙ නියෝග කරනවා ලම්පුතෙල්වල උපරිම මිල රුපියල් 10යි " කියල. මෙහෙම කරනවා නම් ඒ පාඩුව කොම්පැනිවලට ගෙවන්න ඕන.

    කියුබාවෙන් ලාබෙට තෙල් ලැබුනොත් සිපෙට්කෝ එකට ඒ තෙල් ලාබෙට දෙන්න බැරිකමක් නෑ

    ආණ්ඩුවට අයිතියක් නෑ කොම්පැනිවලට පාඩුවට තෙල් විකුණන්න කියල නියෝග කරන්න. දැන් බිත්තරවලට හාල් වලට දාන සෙල්ලම් තෙල් වලට දාන්න බැහැ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    ඔය ගිවිසුම්වල තියෙන්නෙ මෙහෙම දෙයක්

    "ආණ්ඩුව තීරණය කරනවා ලාම්පුතෙල් ලිටරේ රුපියල් 10ට දෙන්න. ඊට පස්සෙ නියෝග කරනවා ලම්පුතෙල්වල උපරිම මිල රුපියල් 10යි " කියල. මෙහෙම කරනවා නම් ඒ පාඩුව කොම්පැනිවලට ගෙවන්න ඕන.

    කියුබාවෙන් ලාබෙට තෙල් ලැබුනොත් සිපෙට්කෝ එකට ඒ තෙල් ලාබෙට දෙන්න බැරිකමක් නෑ

    ආණ්ඩුවට අයිතියක් නෑ කොම්පැනිවලට පාඩුවට තෙල් විකුණන්න කියල නියෝග කරන්න. දැන් බිත්තරවලට හාල් වලට දාන සෙල්ලම් තෙල් වලට දාන්න බැහැ
    සම්පූර්ණ ගිවිසුමේ කොන්දේසි කියවන්න ලැබිලා නෑ ඒ නිසා ඇත්තටම තියනදේ දන්නෙ නෑ. ඒත් මං හිතන්නෙ නෑ අඩුවට ලැබුනත් අඩුවට දෙන්න පුලුවන් කියල.

    දැනටමත් එක කම්පැනියක් ක්ලේම් එකක් එවල තියනව. වැඩි විස්තර දන්නෙනෑ
    ------ Post added on Nov 6, 2024 at 11:42 PM
     
    • Like
    Reactions: topkollek