තෙල්-මිල-අඩු-වෙයිද?

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    තෙල්-මිල-අඩු-වෙයිද?

    වැඩි අගයකින් අද මිල අඩු කළ හැකි බව මුදල් ඇමතිට කියයි

    අද (10) පස්වරුවේ ඉන්ධන මිල ගණන් සංශෝධනය වන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ, ඉන්ධන මිල සූත‍්‍රයට අනුවයි. සෑම මසකම 10 වැනිදා ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුවන අතර ඒ අනුව අද දිනයේත් ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

    නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ ගෙන් විමසීමක් කළා. ඇය ප‍්‍රකාශ කළේ බොහෝ දුරට අද පස්වරුවේ ඉන්ධන මිල සංශෝධනය වනු ඇති බවයි.

    ඉන්ධන මිල සූත‍්‍රයේදී මෙරට ඉන්ධන මිල තීරණය කරනු ලබන්නේ ලෝක වෙළද පොළේ ඉන්ධන මිල ගණන් ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබද සැලකිල්ලට ගනිමින්. ඒ අනුව ලෝක වෙළද පොළේ ඉන්ධන මිග ගණන් පිළිබඳ නෙත් නිවුස් සොයාබැලීමක් කළා.

    එහිදී තහවුරු වුණේ අමෙරිකානු වෙළද පොළේ ඉන්ධන මිල ගණන් ඉකුත් මාසයට සාපේක්‍ෂව මේ වනවිට අඩු වී ඇති බවයි. ඉකුත් මැයි මස 10 වැනිදා අමෙරිකානු ඩොලර් 61.66 ක් වූ බොරතෙල් බැරලයක මිල අද වනවිට සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 54.29 ක් ලෙසයි.

    බි‍්‍රතාන්‍ය වෙළද පොළේද බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩොලර් 70.62 ක් වූ බොරතෙල් බැරලයක මිල අද වනවිට ඩොලර් 63.62 ක් දක්වා පහත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසන්නේ ලෝක වෙළද පොළේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සීග‍්‍රයෙන් පහත වැටී ඇති බවයි. ගතවූ මාසයක කාලයේදි අමෙරිකානු ඩොලරයේ අගයද ස්ථාවරව පැවති බවද පෙන්වා දෙනවා. එබැවින් අද සිදු කරන ඉන්ධන මිල සංශෝධනයේදී ඉන්ධන මිල ගණන් වැඩි අගයකින් අඩු කිරීමට හැකියාව ඇති බවයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙත ලිපියක් යොමුකරමින් පෙන්වා දෙන්නේ.

    ඉකුත් මස 10 වැනිදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේදි මෙරට වෙළද පොළේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමටයි පියවර ගැණුනේ.

    මංගල අඩුකරයි ද?​

    Mangala%20Samaraweera_4_1.png
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බොරතෙල් මිළ පහළ බැස්සට, රටේ ආරස්සක වියදම ඉහලගියානේ...
    කොහොමෙයි තෙල් මිළ අඩුකොරන්නෙ...
    MR = V1 + V2 + V3 + V4 + ........

    vI9ZIq6.png
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    තෙල්-මිල-අඩු-වෙයිද? 06-10-2019 04:07 PM පල මානසික ලෙඩා

    තෙල්-මිල-අඩු-වෙයිද? 06-10-2019 04:39 PM umbe ammata hukapan hingana ponna huththige putha , kari wesige putha umba hithagena inne mahaloku porak kiyalada , nidakin higana hukanna , umbe maha wesige huththa kunuwela panuwo gahala ballo hukapu nisa ponnayo

    මංගලගේ ගල් කාරයෝ රේප් කපලා, මුගෙ පු* තියේනවද දන්නෑ.තමන්ගේ ජිවිත කතාව දාලා රේප් කපලා. රෙප් වලින් ජිවත් වෙන් නැති බව කරුනාවෙන් සලකන්න.....
     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,630
    1,899
    113
    Anna vadi velaa

    Petrol 92 Octane was increased by Rs 3.00 per litre, while Petrol 95 Octane was hiked by Rs 5.00.
    Super Diesel was increased by Rs 2.00, however, no changes were made to the prices of Auto Diesel.

    Ada derana
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Anna vadi velaa

    Petrol 92 Octane was increased by Rs 3.00 per litre, while Petrol 95 Octane was hiked by Rs 5.00.
    Super Diesel was increased by Rs 2.00, however, no changes were made to the prices of Auto Diesel.

    Ada derana

    ඔය ගිය මාසෙ :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළට
    (රංජන් කස්තුරි)

    මිල සූත්‍රයට අනුව අද (10) රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ නංවා තිබේ.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 138 කි.

    අනෙකුත් ඉන්ධන වර්ග වල මිල වෙනසක් සිදුකර නැත.

    http://www.lankadeepa.lk/latest_news/%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A-92-%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BD%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A-3-%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7/1-551806
     
    • Like
    Reactions: Tanto

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,203
    67,551