තෙල් මිල හොදටම වැඩි කරලා නේද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    තෙල් මිල හොදටම වැඩි කරලා නේද ?
    අය හැමදේම ඉහල යයි නේද කොල්ල නේ මේ නිසා
    අය තෙල් මිල අඩු කලත් , බස් ගාස්තු , ත්‍රීවිල් , කඩ ගාස්තු නම් අඩු වෙයි කියලා හිතන්න බෑ නේද ?

     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Government tax 0 කරත් 1L Rs 1000ට යයි යුද්දේ දිගටම තිබ්බොත්..රටවල් ඉවරයි ඵක පිස්සු බල්ලෙක් නිසා..
    hmm
    හාල් 500
    පොල් 400
    කොත්තු 1800
    ඔයිට වඩා වැඩි වෙයි මම හිතන්නේ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    eka wenna baha boruwak wenna ona

    655358639_964567616085189_6615407467833725382_n.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    Government tax 0 කරත් 1L Rs 1000ට යයි යුද්දේ දිගටම තිබ්බොත්..රටවල් ඉවරයි ඵක පිස්සු බල්ලෙක් නිසා..

    යුද්දේ පටන් ගත්ත ට්‍රම්ප්ට හුරේ දදා මේකටත් ලංකාවේ අාණ්ඩුවට බණිනවා සමහර ලොන්ත හිපාටුවෝ..උන්ගේ නූගත්කම තමයි.🥴

    Donald Trump Sticker by Hayal Kahvesi
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    ilaga para 10,20 adu karai... pressure eka adu karanna ,.. then aye wadi karannawa :yes: digatama tibboth 500+ me yr eke...

    prashne thiyenne wadi wena eka nemei... wadi wela aye adu unata passe lankawe bus, hire gana aye adu wenne nathi eka...
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    prashne thiyenne wadi wena eka nemei... wadi wela aye unata passe lankawe bus, hire gana aye adu wenne nathi eka...
    ඔව් මේක ඇත්ත අඩු කලාට පස්සේ වාසි ගන්නේ ඒ වගේ උන් ඊට පස්සේ , ත්‍රිවිල් කාරයෝ , බස් කාරයෝ එහෙම කෑගහන්න බලන් ඇත්තේ දැන් අපි වැඩි කරනවා අපි වැඩි කරනවා ගාලා
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    ඔව් මේක ඇත්ත අඩු කලාට පස්සේ වාසි ගන්නේ ඒ වගේ උන් ඊට පස්සේ , ත්‍රිවිල් කාරයෝ , බස් කාරයෝ එහෙම කෑගහන්න බලන් ඇත්තේ දැන් අපි වැඩි කරනවා අපි වැඩි කරනවා ගාලා

    balamu heta jeppo mokada kiyanne kiyala mic alladdi...
     
    • Haha
    • Like
    Reactions: supun_sg and Alexb

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,200
    658
    113
    වලස්ගුහාව.
    ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහල යන යන හැම සැරෙටම මෙහෙ තෙල් මිල වැඩි කරන්න නම් ජනාධිපති කෙනෙක් ඕන නෑ, මුදලාලි කෙනෙක් ට උනත් එක කරන්න පුළුවන් කිව්වා.
    මේ ඉන්න මුදලාලි මහත්තයා.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    ow bnn yanwa:(

    harinan mun puluwan thram diesel prices allan inna try ekak dunna nm hodayi.

    eth dan anik ratwal walin ena illumath ekka diesel prices wadi nokara innath ba

    diesel ganan wadi wuna kiyanne hama ekama ganan yanwa

    petrol walin loku impact ekak na,

    eth heththa ekath allan hama dekama ganan wadi karanwa.

    Diesel 500 penna kiyanne iwarayi :(

    අනුරයියා රට ගොඩ ගන්නවා. ඒක ඇත්තමයි
    uba heen nulen gov eka chatre karanwa neda :P
    ------ Post added on Mar 22, 2026 at 7:47 AM
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    DateLP95LP92LADLSDLKUSD/LKRMurban (USD/bbl)Indian Basket (USD/bbl)Brent (USD/bbl)WTI (USD/bbl)
    22.03.2026455398382443255307.8124.1122.5123.8120.6
    10.03.2026365317303353195312114.4113.2115112.4
    01.03.2026340293281329182309.8114.4113114.8112
    01.02.2026340292277323182308.4114.4112.8114.2111.5
    05.09.2024377332307352202300.595.594.795.992.8
    01.09.202437733230735220230195.594.595.792.6
    01.02.2024456371363468262323.98786.287.585
    01.01.2024464366358475236324.885.5858683.8
    17.07.202254045044051087360106105.5107.2104.5
    26.06.202255047046052087355111110.2112.5109.8
    27.12.202120717712115987203.274.57475.272.8
    20.12.202120717712115987203.472.5727371.5
    එන්න එන්න, කඩෙයන්න් හෝදන්න මෙන්න මගේ ගානේ පසුගිය විස්තර.......
    * බැරලයක මිල ඩොලර් රේට් ආසන්නව දක්වා ඇත