තෙල් මිල හොදටම වැඩි කරලා නේද ?

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Hosting price upgrade karanna .

    Oyata kannawat salli denna kenek nehene.

    Ekapara wedi karanna epa. 10%k deparakata karanna.
     
    • Like
    Reactions: Nadun26

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    පෙට්‍රල් ගණන් නිසා ක්ලයන්ට්ස්ලා හොස්ටින් අඩු කරන්න බැරිද?අඩුවට වැඩ කරලා දෙන්න බැරිද අහන්නෙ නැත්ද නදුන්?
     
    • Like
    Reactions: Nadun26

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    604
    440
    63
    EV eakak gannawa nm danma ganba, ganang wadi wei. Shipping cost + raw materials+ demand+++
    Vehicle ekak tibila mokatda machan power cut eddi food prices wadi weddi salry stays the same

    Off grid walata yana eka thamai priority eka wenna one
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Hosting price upgrade karanna .

    Oyata kannawat salli denna kenek nehene.

    Ekapara wedi karanna epa. 10%k deparakata karanna.
    ඩොලර් එක වැඩි වෙන්නේ නැත්තම් වැඩි කරන්න ඕනේ නැහැ ,
    දැනට ලැබෙන මුදල ඇති බන්
    පෙට්‍රල් ගණන් නිසා ක්ලයන්ට්ස්ලා හොස්ටින් අඩු කරන්න බැරිද?අඩුවට වැඩ කරලා දෙන්න බැරිද අහන්නෙ නැත්ද නදුන්?
    නැහැ බන් එහෙම අහලා නැහැ මගෙන් කිසි කෙනක්