තෙල් හිගයක් තියෙනවා කිව්ව අය , එකට හරි උත්තරයක් නොදුන් අය

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    තෙල් හිගයක් තියෙනවා කිව්ව අය , එකට හරි උත්තරයක් නොදුන් අය නිසා ඊයේ අතිවූවේ අනවශ්‍ය රථ වාහන තදබදයකි.

    මම ඉන්න මහනුවර තැන්නෙකුඹුරෙ ඇම්බියුලන්ස් කීයක් නම් හිරවුණාද..... මම හිතන්නෙ එයින් බහුතරයක් තෙල්දෙණිය කොවිඩ් රෝහලට රෝගීන් ගෙනියන වාහන .... එම ප්‍රමාදය නිසා කී දෙනෙක් මැරෙන්න ඇත්ද .... 🙁🙁

    මේ මරන වලට ඉහත දේශපාලුවෝ හා කිසිම විනයක් නැති අපිත් වගකිව යුතුයි ..... 👎
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තෙල් හිගයක් එන්නේ නැහැ කියලා තෙල් ඇමති ගම්මන්පිල කැට තියලා කිව්ව නිසා තමයි මිනිස්සු තෙල් නැතිවෙයි කියලා බයට තෙල් ගහගන්න ගියේ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අද ෂෙඩ් වල බල්ලෙක් වත් නෑ...
    උදේම ගිහින් ෆුල් ටැන්ක් ගහගෙන ආවා..
    ඊයේ අව්වේ කර වේවි කොරෝනා හදාගෙන පැය ගණන් පෝලිමේ හිටපු උන්ට පුකෙන් හිනා වෙවී..😆😆😆
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඒ ඇයි තැන්නෙකුඹුරෙ බර්මුඩා ත්‍රිකෝණෙ වගෙද?
    ජාතික සේවක සංගමය කියපු ගමං ලොලොල්ලපුතාට රිදිලා .... 🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජාතික සේවක සංගමය කියපු ගමං ලොලොල්ලපුතාට රිදිලා .... 🤣
    උඹනෙ පෝස්ට් එක දැම්මෙ තැන්නෙකුඹුරෙ ඇම්බියුලන්ස් හිරවෙනව කියල! මමද? ඒක තව පැහැදිලිකරපන්
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    උඹනෙ පෝස්ට් එක දැම්මෙ තැන්නෙකුඹුරෙ ඇම්බියුලන්ස් හිරවෙනව කියල! මමද? ඒක තව පැහැදිලිකරපන්
    තැන්නෙකුඹුරෙ නත්තරම්පොත පෙට්ට්‍රල් ශෙඩ් දෙකක් තියෙනවා. ඒ දෙක නිසා ඊයේ මේ පාර සම්පූර්ණයෙන්ම බ්ලොක් උනා ...

    අනිත් අය තේරුම් ගත්තත් උඹට ඒක තෙරුම් ගන්න බැරි උනානේ....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තැන්නෙකුඹුරෙ නත්තරම්පොත පෙට්ට්‍රල් ශෙඩ් දෙකක් තියෙනවා. ඒ දෙක නිසා ඊයේ මේ පාර සම්පූර්ණයෙන්ම බ්ලොක් උනා ...

    අනිත් අය තේරුම් ගත්තත් උඹට ඒක තෙරුම් ගන්න බැරි උනානේ....
    කවුද බන් ඔය ඈත ඩොටවල් ගැන දන්නෙ! :-D
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    ඇයි බන් මිනිස්සු
    තැන්නෙකුඹුරෙ නත්තරම්පොත පෙට්ට්‍රල් ශෙඩ් දෙකක් තියෙනවා. ඒ දෙක නිසා ඊයේ මේ පාර සම්පූර්ණයෙන්ම බ්ලොක් උනා ...

    අනිත් අය තේරුම් ගත්තත් උඹට ඒක තෙරුම් ගන්න බැරි උනානේ....
    සිරාවට බන් ඊයේ පට්ට ට්‍රැෆික් එකක් තිබ්බේ නුවර හැමතැනම මමත් දැක්කා ඇම්බියුලන්ස් තුනක් විතර අස්සෙන් දම දම හිර වෙලා තියනවා.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,094
    1
    11,110
    113
    තැන්නෙකුඹුරෙ නත්තරම්පොත පෙට්ට්‍රල් ශෙඩ් දෙකක් තියෙනවා. ඒ දෙක නිසා ඊයේ මේ පාර සම්පූර්ණයෙන්ම බ්ලොක් උනා ...

    අනිත් අය තේරුම් ගත්තත් උඹට ඒක තෙරුම් ගන්න බැරි උනානේ....
    oya patte purch ekak kiyada ban?
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    තෙල් සංස්ථාවේ එකා බොරු කියන්නෙ කියලා ඔප්පු වෙලා නේද?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,774
    113
    ඇත්ත කතාව ගම්මන් පිල කිව්වේ එකක්. තෙල් නැහැ කියලයි නෙමේ. තෙල්වලට යන වියදම සම්පූර් ආනයන වියදමින් 25% ක් කියලා ඉස්සරහට. ආනයන අඩු කලාම ඕක වෙනවා. හැබයි ජාතික සේවක සංගමයේ එකා කිව්වේ තෙල් තියෙන්නේ සති දෙකකට කියලා. ඌ ඒක අපේ හැමදාම තියන හිටිය stock එක බව කිව්වේ නැහැ. පැතුමා හැමදාම කරන්නේ ගිනි තියන එකනේ. මේ දවස් වල බැංකු පද්ධතිය අවුල් කියලා පෙන්නන්න හෙන ගේමක් දෙනවා ඌ.
     
    • Like
    Reactions: ESL