Booru katha kiyanna epa ban.
2004 UNP anduwa Mahinda ta rata bara denakota 1$ = 100 RS
2015 UNP anduwa rata gannakota 1$ = 135 RS
2018 1$ = 160 RS
මොකක්ද බන් බොරුව...2004 දි 100නම් 2015 වෙනකම් අවුරුදු 11ටම රුපියල අවප්රමානය වෙලා තියෙන්නෙ රුපියල් 35කින්..තොපිලගෙ ආර්තික ඔස්තාර් කියාගත්ත වද රනිල බලේ අරන් 2015දි , අද 2018 වෙද්දි අවුරුදු 3ට රුපියල් 25කින් අව අවප්රමානය වෙලා..තූ නොදකින් තොපි නම් ඉගෙන ගෙන කියෝපන්.






