තෙල්_වැඩි_වෙලා

TiNkIrI BaLlA

Banned
Oct 5, 2018
11
3
0
මහින්දගේ කාලේ උසාවියෙන් කිවුවා තෙල් මිල අඩු කරන්න කියලා. උසාවි නියෝගයවත් අහපු නැති උන් දැන් කිබුල් කඳුළු හලාව ඕයි.
 

wawula

Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113

    උබ මේ ගැන තියෙන වාර්තා හොයලා බලපන්. මිරටුව වගේ කැම්පස් වලින් කරපු රිසර්ච් තියෙනවා.
    සිරා කතාව බං. එකටම මිනිස්සු බයික් 3 වීල් හින්දා බස් වලින් ඈත් උනා. දැන් එන්න එන්න අඩු වෙනවා. කවදාවත් අපේ පොදු ප්‍රවාහන සේවය දියුණු කරන්න මුන් හිතන් නැ බං. කාලාකණ්ණි වගේ කෝච්චි වල බස් වල යන්න එපැයි. Traffic අස්සේ. අනේ අම්මේ රටකට කරපු දෙයක්. :no:
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    තෙල් මිල සූත්‍රය..
    ආනයනික පෙට්‍රල් ලීටරයක මිල rs 72 + රජයේ බදු මුදල rs 68 + සංස්ථා ලාභය rs 15 = මිල rs 155..
    තෙල් මිල සූත්‍රය දැක්කොත් ඔලුව පිස්සු වැටෙයි කියලා මංගල කියපු එක හරි බං, පිස්සු හැදෙන් නැද්ද මේවා දකින කොට තෙල් හදන රටේ ආණ්ඩුවවත් මෙච්චර ලාභයක් ගන්නේ නෑනේ තෙල්වලින්..
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    තෙල් මිල සූත්‍රය..
    ආනයනික පෙට්‍රල් ලීටරයක මිල rs 72 + රජයේ බදු මුදල rs 68 + සංස්ථා ලාභය rs 15 = මිල rs 155..
    තෙල් මිල සූත්‍රය දැක්කොත් ඔලුව පිස්සු වැටෙයි කියලා මංගල කියපු එක හරි බං, පිස්සු හැදෙන් නැද්ද මේවා දකින කොට තෙල් හදන රටේ ආණ්ඩුවවත් මෙච්චර ලාභයක් ගන්නේ නෑනේ තෙල්වලින්..

    :baffled:
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Api karapu pawata thamai me rate ipadune.. Kalakanmi haththa.. Balapan ban minihekuta goda yanna puluwanda kiyala me rate.. para amathiyo sapata innawa.. mun horakana tika api gewanawa.. haffoiii mehemath ratak..
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    පොඩ්ඩයි නේ වැඩි වෙලා තියෙන්නේ ....

    :rofl:උබේ වාහනේට/බයික් එකට ගහන්න පුළුවන් එක ලීටරේද?නැත්නම් උබට ඒ මුකුත් නැද්ද?:oo:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    හොයලා දාන්නම්. මිනිස්සු පොදු ප්‍රවාහන වලින් ඈත් වෙන විදිය ගැන සහ ඒ සංඛ්‍යාලේඛන. බස් ගාස්තු වැඩි වෙන්න වෙන්න මිනිස්සු ඕකෙන් ඈත් වෙනවා. පත්තර වලත් ලිපි ගියා.

    uba kiyana eka hari, minissunta option tibuna nam.
    bus wenuwata yanna tiyena option train,taxi,private vehicle tiyenawa tamai.
    but train arunama anith ekakwath feasible option newei.
    train eke yanna puluwan ganatat wada danata awilla iwarai. :baffled:

    uber,pickme kiyanne ehema option newei. mokada colombo wala witarai owa tiyenne.lankawen 1% katat adu area ekak. pickme hamatanama tiyenawa kiwwata godak aduwen tiyenne. mama colombo,galle wala nitarama use karala athdakeemen kiyanne. uber tuk colombo wala ganna mara amarui. mama try karala eka parai hari giye. uber anith palath wala na.

    ituru wela tiyenne private vehicle ganna eka. me tiyena tax,prices ekka dan tiyena wiyadamath ekka ewa karannath bahutarekata hakiyawak na. itin bus wala yana aya aduwenne na.

    anan manan kisi deyak ona na. ubama gihin balapan bus wala yana senaga. colombo witarak newei ona area ekaka.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    Api karapu pawata thamai me rate ipadune.. Kalakanmi haththa.. Balapan ban minihekuta goda yanna puluwanda kiyala me rate.. para amathiyo sapata innawa.. mun horakana tika api gewanawa.. haffoiii mehemath ratak..

    inna unta kelaganna kiyala yana ekai tiyenne raten. yanna bari wahallu tika meke idan maruwen maruwata awrudu 70k karapu dema karai.