240 eka athaariya bn.260 premio ekak gannawa
260 ekak thiyenawa kiwwe?
240 eka athaariya bn.260 premio ekak gannawa
hmm ekath ehema thamai. FD4 wage ekak ganna budget nadda? (36-37) 2008 wage ekak hyaganna plwn ne 1st/2nd owner
සිරා කතාව බං. එකටම මිනිස්සු බයික් 3 වීල් හින්දා බස් වලින් ඈත් උනා. දැන් එන්න එන්න අඩු වෙනවා. කවදාවත් අපේ පොදු ප්‍රවාහන සේවය දියුණු කරන්න මුන් හිතන් නැ බං. කාලාකණ්ණි වගේ කෝච්චි වල බස් වල යන්න එපැයි. Traffic අස්සේ. අනේ අම්මේ රටකට කරපු දෙයක්.
උබ මේ ගැන තියෙන වාර්තා හොයලා බලපන්. මිරටුව වගේ කැම්පස් වලින් කරපු රිසර්ච් තියෙනවා.

තෙල් මිල සූත්‍රය..
ආනයනික පෙට්‍රල් ලීටරයක මිල rs 72 + රජයේ බදු මුදල rs 68 + සංස්ථා ලාභය rs 15 = මිල rs 155..
තෙල් මිල සූත්‍රය දැක්කොත් ඔලුව පිස්සු වැටෙයි කියලා මංගල කියපු එක හරි බං, පිස්සු හැදෙන් නැද්ද මේවා දකින කොට තෙල් හදන රටේ ආණ්ඩුවවත් මෙච්චර ලාභයක් ගන්නේ නෑනේ තෙල්වලින්..

පොඩ්ඩයි නේ වැඩි වෙලා තියෙන්නේ ....
උබේ වාහනේට/බයික් එකට ගහන්න පුළුවන් එක ලීටරේද?නැත්නම් උබට ඒ මුකුත් නැද්ද?
හොයලා දාන්නම්. මිනිස්සු පොදු ප්‍රවාහන වලින් ඈත් වෙන විදිය ගැන සහ ඒ සංඛ්‍යාලේඛන. බස් ගාස්තු වැඩි වෙන්න වෙන්න මිනිස්සු ඕකෙන් ඈත් වෙනවා. පත්තර වලත් ලිපි ගියා.

Api karapu pawata thamai me rate ipadune.. Kalakanmi haththa.. Balapan ban minihekuta goda yanna puluwanda kiyala me rate.. para amathiyo sapata innawa.. mun horakana tika api gewanawa.. haffoiii mehemath ratak..