තෙලියගොන්න රිය අනතුර!!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    තෙලියගොන්න රිය අනතුර!!!!!

    මේක මේ අපේ ගෙවල් හරියේ වෙච්ච අනතුරක්.....Paramount Restaurant එකේ අයිතිකාරයා තමයි මේ අනතුරෙන් නැති වුනේ.එතනදිම නැති වෙලා....පොලිසිය කියන්නේ නම් 180km/h වගේ ඇවිල්ලා තියෙනවා කියලා,මේ තෙලිය ගොන්න වංගුව ගොඩක් අනතුරු සිද්ධ වෙන වංගුවක්. ඒ නිසාම එතන විශේෂ අනතුරු ඇඟවීම් සහ වේග පාලක දාලත් තියෙනවා.නමුත් ඉතින් ඒක එහෙමම වුනා..... ඔන්න බලා ගන්න....

    261998_1840179448625_1364719979_31791506_1049036_n.jpg



    එතනදි තිබ්බ විදියට නම් ඔච්චරයි පින්තූර හම්බුනේ. ඒත් කාර් එක පොලිකියට ගෙනත් තිබුනා.අපි උදේ පංති යන ගමන් පින්තූරත් ගත්තා...හැබැයි ඉතින් පල්ලෙහා තියෙන ඒවා නම් මම ගත්තුවා නෙමෙයි.....

    264968_197233910326797_100001205692272_619698_2758127_n.jpg


    261389_197233963660125_100001205692272_619699_4815656_n.jpg


    262221_197234030326785_100001205692272_619700_4318965_n.jpg



    267998_197234073660114_100001205692272_619701_2106462_n.jpg

    264569_197233213660200_100001205692272_619687_3449686_n.jpg


    260143_197233426993512_100001205692272_619689_7901675_n.jpg


    262763_197233543660167_100001205692272_619691_853658_n.jpg


    268582_197233603660161_100001205692272_619692_4012766_n.jpg


    269441_197233623660159_100001205692272_619693_1698317_n.jpg


    268463_197233693660152_100001205692272_619694_5464421_n.jpg


    ඔය දැක්කේ හැප්පුන කාර් එකේ පින්තුර...මේ තියෙන්නේ ඔය කාර් එක ඇත්තටම මොන වගේද කියලා බලා ගන්න දාපු පින්තූරයක්....

    wpid-BMW_530d_2009_14662.jpg


    BMW-5Series-3031010117552361600x1060.jpg


    වාහනේ වේගෙන් එලවලා ගොන් ආතල් ගන්න අයට මේවා හොඳ පාඩම්. :angry::angry:
    අන්තිමට ජීවිතෙනුත් සමුගන්න සිද්ධ වුනා අකාලෙම..


    මොනවා වුනත් නාමල් සොයුරාට නිවන් සුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    මිනිසුන්ට සල්ලි වැඩි උනාම ඔහම තමයි...... තමන්ම ජීවිතේ ඉක්මනට ඉවර කරගන්නවා......
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මම උදේ දැක්ක වාහන දෙකක් පොලිසිය ගාව දාල තියෙනව.මෙහෙම දෙයක් දන්නෙ නෑ:(.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    මම උදේ දැක්ක වාහන දෙකක් පොලිසිය ගාව දාල තියෙනව.මෙහෙම දෙයක් දන්නෙ නෑ:(.

    කට්ටිය කියන විදියට අනිත් වාහනේ Doctor කෙනෙක්ගේ.එයා එතනට ඇවිත් තියෙන්නේ උදව් කරන්න හැප්පුන කෙනාට..පස්සෙ කලින් වාහනේ වැදුන ලයිට් කනුවක් ඒ ඩොක්ටර්ගේ වාහනේ උඩට වැටිලා.....
     
    • Like
    Reactions: James-Bond

    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    41
    Location
    මාර සීන් එක නේ බන්... අපරාදෙ කාර් එක.. නොසැලකිල්ල නිසා තමයි ඉතින් මේ සේරම..:frown::frown:

    මචන් පල්ලෙහ තියෙන්නෙ ඔය කාර් එක නෙමෙයි.. හැප්පිලා තියෙන්නෙ BMW 530d 2001 එකක්.. මේ තියෙන්නෙ..


    WBADT63441CF12841_1.jpg
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔය සීන් එක උනේ පාන්දර 3 ට විතර නේද? මාත් දැක්ක කාර් එක පොලිසිය ළඟ තියනවා. මෙයා තමයි කුරුණෑගල සිංහ සමාජේ සභාපති.

    හොඳටම බැලන්ස් වාහනයක් වුනත් ඔය තෙලියගොන්න වන්ගුවේ ගන්න පුළුවන් උපරිම වේගේ 40kmph ක් විතර.. ඊට වඩා ගියොත් සොරි තමා.. මං හිතන්නේ මෙයාට ඔය හරියේ නින්ද යන්න ඇති. මල්ලවපිටිය ඉස්කෝලේ ළඟ ඉඳල ඔය වංගුවට එනකල්ම පාර හරි කෙලින්නේ තියෙන්නේ.

    ඔබට නිවන් සුව..
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    haiyen giya kiyala naw alandada ban ape thiyena parawal ekka 90 ta yaneth bohoma gemak dila mu 180 giya kiyanne pissu hedenawa.......ekko beela thamai idala thiyenna sure...