තෙලියගොන්න රිය අනතුර!!!!!
මේක මේ අපේ ගෙවල් හරියේ වෙච්ච අනතුරක්.....Paramount Restaurant එකේ අයිතිකාරයා තමයි මේ අනතුරෙන් නැති වුනේ.එතනදිම නැති වෙලා....පොලිසිය කියන්නේ නම් 180km/h වගේ ඇවිල්ලා තියෙනවා කියලා,මේ තෙලිය ගොන්න වංගුව ගොඩක් අනතුරු සිද්ධ වෙන වංගුවක්. ඒ නිසාම එතන විශේෂ අනතුරු ඇඟවීම් සහ වේග පාලක දාලත් තියෙනවා.නමුත් ඉතින් ඒක එහෙමම වුනා..... ඔන්න බලා ගන්න....
එතනදි තිබ්බ විදියට නම් ඔච්චරයි පින්තූර හම්බුනේ. ඒත් කාර් එක පොලිකියට ගෙනත් තිබුනා.අපි උදේ පංති යන ගමන් පින්තූරත් ගත්තා...හැබැයි ඉතින් පල්ලෙහා තියෙන ඒවා නම් මම ගත්තුවා නෙමෙයි.....
ඔය දැක්කේ හැප්පුන කාර් එකේ පින්තුර...මේ තියෙන්නේ ඔය කාර් එක ඇත්තටම මොන වගේද කියලා බලා ගන්න දාපු පින්තූරයක්....
වාහනේ වේගෙන් එලවලා ගොන් ආතල් ගන්න අයට මේවා හොඳ පාඩම්.
අන්තිමට ජීවිතෙනුත් සමුගන්න සිද්ධ වුනා අකාලෙම..
මොනවා වුනත් නාමල් සොයුරාට නිවන් සුව ලැබේවා කියලා අපි ප්රාර්ථනා කරමු

.