ජිවිතය වගේම වාහනයත් අපරාදේ..
කොයි තරම් ඉන්ෂුවරන්ස් එක තිබ්බාත් අලුත් ගතිය එන්නේ නෑ නේ.
බාහිරව ඒ වැරදි හදාගත්තාත්.
කොයි තරම් ඉන්ෂුවරන්ස් එක තිබ්බාත් අලුත් ගතිය එන්නේ නෑ නේ.
බාහිරව ඒ වැරදි හදාගත්තාත්.
Images penne nane ban![]()
photo penne ne
4to penne nathoooo
ko photo
Elaඅඩේ මේක 2011 ත්රෙඩ් එකක්නේ.. අනික දැම්මෙත් Imageshack එකේ. දැන් ඒක ලංකාවට හරියට වැඩ නෑ..... දැන් ඉමේජස් අයින් කරලා ඇති බං. මගේ ගාව තිබ්බොත් මං ආයේ upload කරන්නම්
