තේවත්ත පල්ලිය විසින් බෞද්ධ ඉතිහාසය බෞතීස්ම කරන හැටි
පහත දැක්වෙන්නේ මීට කලකට ඉහතදී sorry.com නැමැති ෆේස්බුක් පිටුව විසින් හෙළිදරව් කරන ලද්දකි. රාගම තේවත්ත බැසිලිකාව විසින් සිංහල බෞද්ධ ඉතිහාසය අමු අමුවේ විකෘති කරන ලද අන්දමයි මේ. තවත් පින්තූර මෙතනින් බලන්න.
හැබැයි සිංහල සංස්කෘතිය, සිංහල කම තියෙන්නේ ඔය හැම ආගමටම පොදු දෙයක්...