තෙවත්ත පල්ලියේ මහා සංස්කෘතික මංකොල්ලය

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සුද්දගෙන්වත් ඉගෙනගනිල්ලා එකට ඉන්න

    Untitled.crop_682x512_26,0.preview.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    විකුර්ති කරන එක නම් අනුමත කරන්නේ නැහැ..ඒ කිව්වේ සාක්ෂි නැතුව සිද්ද වෙච්ච නැති සිද්දි මවා පාලා මිනිස්සු මුලා කරවන එක...එහෙම ඒවා ගොඩක් තියෙනවා ඉතින් කතෝලික විතරක් නෙමෙයි හැම ආගමකම...

    හැබැයි මොකක් හරි ඓතිහාසික කරුණක් පැහැදිලි කරන්න එහෙම එකක් හදල නම් එකේ වරදක් කියන්න බැහැ...

    https://en.wikipedia.org/wiki/Anuradhapura_cross

    මේ තියෙන්නේ අනුරාධපුරයෙන් හම්බුන කුරුසයක්...ඉතිහාසයේ මේවා තිබිල තියෙනවා..කොහොමත් ලංකාව කියන්නේ ප්‍රධාන මාර්ගයක තියෙන දූපතක් නිසා එක එකා ඇවිත් ආක්‍රමණය කරපු එකේ ඔහොම උන් ගොඩ බැස්සේ නැහැමයි කියන්නත් බැහැ..

    අනේමන්ද ඉතින් ඕව..අපි දන්නා ඉතිහාසෙට අනුව ලංකාව කියන්නේ කොහොමත් බෞද්ධ රටක් නෙමෙයිනේ...අශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් ලංකාවට එවල, ලංකාවේ පතුරවපු ආගමක්නේ...:) හැබැයි සිංහල සංස්කෘතිය, සිංහල කම තියෙන්නේ ඔය හැම ආගමටම පොදු දෙයක්...
    උබ ක්‍රිස්තියානි පොරක් නේ . නිකන් දන්නේ නැහැ වගේ රටකජු ටෝක් දෙන්නේ . කුරුස යක් තිබුණා පලියට ආගම තිබුණා කියන්න බැහැ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,629
    25,992
    113
    අඩෝ ඕකට කියන්නේ කලවම්වාදය .....උන්ට අයිතිය ගැන එක එක කතා ගොතලා චූන් එකක් දීම. ඕස්ට්‍රේලියා ගිය එවුන් බඩගිනි ගම අපේ එකක්ලු කිය කියා ආතල් දෙන්නේත් ඔහොම

    Dawatagaha mosque
    5 copy.jpg
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    සංඝා කුමරිය කියන්නෙ කාටද බන්?

    මහානාම රජ්ජුරුවන්ගෙ දුවට. තව එකෙක්ට ෂොට් එක දීල තමන්ගෙ කැමැත්ත ගිය බුවාට රජකම අරං දුන්න..

    සුද්දගෙන්වත් ඉගෙනගනිල්ලා එකට ඉන්න

    View attachment 111695

    සුද්දො ඔහොම කිව්වට එංගලන්තෙ ෆක් වෙලා තියෙන්නෙ. පාරම්පරික බ්‍රිටිෂ් උන් සමහර ඒරියා අතෑරලා දානවා ඉමිග්‍රරන්ට්ල හින්ද. පහුගිය කාලෙක පල්ලියක සෙට් එකක් මුස්ලිම් උන් ඉන්න ඒරියා එකකින් යන්න ගිහිං උන්ට ගහලත් තිබ්බ. දැන් දැන් උංගෙ නෝ ගෝ සෝනුත් හැදීගෙන ඉන්නෙ. British are done mate. හොඳ වැඩේ පර හැත්තට...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    විකුර්ති කරන එක නම් අනුමත කරන්නේ නැහැ..ඒ කිව්වේ සාක්ෂි නැතුව සිද්ද වෙච්ච නැති සිද්දි මවා පාලා මිනිස්සු මුලා කරවන එක...එහෙම ඒවා ගොඩක් තියෙනවා ඉතින් කතෝලික විතරක් නෙමෙයි හැම ආගමකම...

    හැබැයි මොකක් හරි ඓතිහාසික කරුණක් පැහැදිලි කරන්න එහෙම එකක් හදල නම් එකේ වරදක් කියන්න බැහැ...

    https://en.wikipedia.org/wiki/Anuradhapura_cross

    මේ තියෙන්නේ අනුරාධපුරයෙන් හම්බුන කුරුසයක්...ඉතිහාසයේ මේවා තිබිල තියෙනවා..කොහොමත් ලංකාව කියන්නේ ප්‍රධාන මාර්ගයක තියෙන දූපතක් නිසා එක එකා ඇවිත් ආක්‍රමණය කරපු එකේ ඔහොම උන් ගොඩ බැස්සේ නැහැමයි කියන්නත් බැහැ..

    අනේමන්ද ඉතින් ඕව..අපි දන්නා ඉතිහාසෙට අනුව ලංකාව කියන්නේ කොහොමත් බෞද්ධ රටක් නෙමෙයිනේ...අශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් ලංකාවට එවල, ලංකාවේ පතුරවපු ආගමක්නේ...:) හැබැයි සිංහල සංස්කෘතිය, සිංහල කම තියෙන්නේ ඔය හැම ආගමටම පොදු දෙයක්...
    මුගලන් කතෝලික රජෙක් කියනවා වගේ ටික කාලෙකින් චීන්නු කියයි ධාතුසේන චීනෙක් කියල :lol:

    චීන කාසි ඒවා මේවා ඔය තනි කුරුසේට වඩා සැහෙන්න හම්බු වෙනවා
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    අම්මෝ දැන් මෙහෙමයිනම් අපේ ඉතිහාසය අනිවාර්යයෙන්ම අපි අහන එකට වඩා වෙනස් එකක් වෙන්නම ඕනේ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    Aniwa.
    ඉස්සර පෘතිගිසීකාරයෝ උඩරට යටත් කරගන්න බැරුව තටමනකොට නොරෝඥඥා කියන පෘතුගිසියා කල්පනාකළා, සිංහලයින් පුළුවන් තරම් බේද කරන්න. හේතුව පෘතුගීසි කුලී හමුදාවල වැඩ කරපු සිංහලයෝ නිතරම උඩරට සේනාවන්ට එකතු වීම.
    තමන්ගේ ආගමට බලෙන් හරවා ගැනීම්, තාන්න මාන්න දීම් කළේ රට අල්ලා ගන්න. ඒ වගේම ක්‍රිස්තියානි ජනපද ඇති කළා, රාගම, මීගමුව ආදී ප්‍රදේශ වල. මේකේ අරමුණ තමන්ට හිතවත් පිරිස වැඩි කිරීම සහ අඩු පිරිසක් විසින් වැඩි පිරිසක් පාලනය කිරීම. ආගම පාවිච්චි කළේ ඒ ආකාරයේ tool එකක් විදිහට.
    කතෝලික එවුන් දැනුත් කරන්නේ office වල ඔය දේ ම තමයි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අල්තාරය උඩ තුම්පොට්ටිය හා ඔසරිය කියන්නේත් සංස්කෘතික මංකොල්ලයක් තමා

    depends on the way you look at it...ai kiyala explain karanna puluwanda?

    උබ ක්‍රිස්තියානි පොරක් නේ . නිකන් දන්නේ නැහැ වගේ රටකජු ටෝක් දෙන්නේ . කුරුස යක් තිබුණා පලියට ආගම තිබුණා කියන්න බැහැ

    mahindata puka dena eun ekka mona argument da bn...not here to waste my time :) yes you're right though...

    kuruse thibba paliyata aagama thibba kiyanna baa...nothibba kiyannath ba ;) aagama sinhalu adahuwa kiyala kohewath na...nestorian group ekak lankawe hitiya kiyala thiyenne :yes:
    ------ Post added on Feb 2, 2021 at 4:33 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සංස්කෘතික කාබාසිනියො.... ඔටුව කූඩාරම අල්ලගත්ත වගේ තමා. මුලින් කන පොඩ්ඩක් දාන්නද කියල අහන් එන.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    depends on the way you look at it...ai kiyala explain karanna puluwanda?

    mahindata puka dena eun ekka mona argument da bn...not here to waste my time :) yes you're right though...

    kuruse thibba paliyata aagama thibba kiyanna baa...nothibba kiyannath ba ;) aagama sinhalu adahuwa kiyala kohewath na...nestorian group ekak lankawe hitiya kiyala thiyenne :yes:
    ------ Post added on Feb 2, 2021 at 4:33 PM
    මහින්ද එක්ක උබ ඔච්චර තරහා උඹ මීගමුවේ කුරුෂයෙක් නිසා . ඕක සරලයි ලේසියි අපිට නම් තේරෙනවා 🤩🤩🤩
     
    • Haha
    Reactions: kolavari

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    අනේමන්ද ඉතින් ඕව..අපි දන්නා ඉතිහාසෙට අනුව ලංකාව කියන්නේ කොහොමත් බෞද්ධ රටක් නෙමෙයිනේ...අශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් ලංකාවට එවල, ලංකාවේ පතුරවපු ආගමක්නේ...:) හැබැයි සිංහල සංස්කෘතිය, සිංහල කම තියෙන්නේ ඔය හැම ආගමටම පොදු දෙයක්...
    ලංකාව තමයි අනාගතේ බුදු දහම සුරක්ෂිතව පවතින රට කියල තමයි බුද්ධ දේශනාවේ තියෙන්නෙ. මිහිදූ හිමි ලංකාවට එන්නත් කලින් ලංකාවෙ බුදු දහම ව්‍යාප්ත වෙලා තිබුණු බවට සාධක ඕන තරම් තියෙනවා.
    උදා :-
    1. බුදුන් වහන්සේ තෙවරක් වැඩම කිරීම.
    2. ගිරිහඩු සෑය ඉදිකිරීම.
    පෘතුගීසි කාලෙට කලින් ක්‍රිස්තියානි ආගම තිබුන කියල කිසිම සදහනක් මුලාශ්‍ර වල නෑ. සිංහල සංස්කෘතිය කියන්නෙත් බුද්ධාගම එක්කම බැදිලා තියෙන දෙයක් මිසක් වෙන ආගමකට සම්බන්ධ දෙයක් නෙමෙයි. ඒක නිසා ඔය මහත්තයා පට්ටපල් බොරු අතාරින්න ලෑස්ති වෙන්න එපා. ඉතිහාසය හරියට ඉගෙන ගත්ත උන් මේකෙ ඉන්නව තව.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මුගලන් කතෝලික රජෙක් කියනවා වගේ ටික කාලෙකින් චීන්නු කියයි ධාතුසේන චීනෙක් කියල :lol:

    චීන කාසි ඒවා මේවා ඔය තනි කුරුසේට වඩා සැහෙන්න හම්බු වෙනවා

    kaasi hambunaama kiyanne chinnu mehe idala thiyenawa kiyana ekane...

    me kiyanneth ekama thamai...sinhalu okkoma catholic kiyala nemei :lol: catholic un mehe idala thiyenawa kiyala...smh

    මහින්ද එක්ක උබ ඔච්චර තරහා උඹ මීගමුවේ කුරුෂයෙක් නිසා . ඕක සරලයි ලේසියි අපිට නම් තේරෙනවා 🤩🤩🤩

    mahinda ekka kisi tharahak na...i respect him as a leader...puka dena un ekka thamai tharaha :lol:
    ------ Post added on Feb 2, 2021 at 4:51 PM

    ලංකාව තමයි අනාගතේ බුදු දහම සුරක්ෂිතව පවතින රට කියල තමයි බුද්ධ දේශනාවේ තියෙන්නෙ. මිහිදූ හිමි ලංකාවට එන්නත් කලින් ලංකාවෙ බුදු දහම ව්‍යාප්ත වෙලා තිබුණු බවට සාධක ඕන තරම් තියෙනවා.
    උදා :-
    1. බුදුන් වහන්සේ තෙවරක් වැඩම කිරීම.
    2. ගිරිහඩු සෑය ඉදිකිරීම.
    පෘතුගීසි කාලෙට කලින් ක්‍රිස්තියානි ආගම තිබුන කියල කිසිම සදහනක් මුලාශ්‍ර වල නෑ. සිංහල සංස්කෘතිය කියන්නෙත් බුද්ධාගම එක්කම බැදිලා තියෙන දෙයක් මිසක් වෙන ආගමකට සම්බන්ධ දෙයක් නෙමෙයි. ඒක නිසා ඔය මහත්තයා පට්ටපල් බොරු අතාරින්න ලෑස්ති වෙන්න එපා. ඉතිහාසය හරියට ඉගෙන ගත්ත උන් මේකෙ ඉන්නව තව.

    බුද්ධ දේශනාව කනට අහන් ඉදල ලියල නැහැ...:no: හාමුදුරුවරු කටපාඩම් කරන් හිටපු ටික තමයි අවුරුදු සියගානකට පස්සේ ත්‍රිපිටකයේ ග්‍රන්තාරූඩ් කෙරුවේ..පරම්පරා කීයකට පස්සෙද..ඉතින් ඔහොම ඒවා කටින් කට එනකොට වෙන දේවල් ගැන අහන්න දෙයක් නැහැනේ....උබ ඒ ඉතිහාසේවත් නොදන්නව වගේ නේ හැසිරෙන්නේ...මට බුද්ධාගම එක්ක කිසි අවුලක් නැහැ..බුදුන් තෙවරක් වැඩම කරා නම්, බුද්ධාගම තිබ්බනම් අමුතුවෙන් අශෝකගේ දූතයෝ ඇවිත් මෙහෙ දේශනා කරන්න දෙයක් නැහැනේ...බොහොම සරල දෙයක් එක..බුදු හාමුරුදුවෝ එන්න ඇති (?)..එත් එකෙන් කියවෙන්නේ නැහැ බුද්ධාගම තිබ්බ කියල....අනික බුද්ධාගමේ වර්ග කියක් තියෙනවද..තායිලන්තේ, චීනේ, එතකොට ථෙරවාද, මහායාන බෞද්ධ ඔය කියන දර්ශන තියෙන රටවල් වලත් කියනවද ලංකාවෙයි බුද්ධාගම ආරක්ෂා වෙන්නේ කියල බුදු බනේ තියෙනවා කියල? උබලට පොඩි කාලේ කියල දීපුවා නිකන් ගිරව් වගේ හොයන්නේ බලන්නේ නැතුව ඔහේ කියවනවා..එකයි අවුල...

    "පෘතුගීසි කාලෙට කලින් ක්‍රිස්තියානි ආගම තිබුන කියල කිසිම සදහනක් මුලාශ්‍ර වල නෑ." උඩ කියපු ටිකවත් නොදන්න උබ මේ මූලාශ්‍ර කොහොමත් දන්නේ නැහැ කියල හිතාගන්න පුළුවන්..උබ කියවපු ඒවායේ නැති උනාට අනිත් ලියවෙච්ච ඒවායේ තියෙනවා...මෙතන මට වාද කරන්න දෙයක් නැහැ..:no:

    සිංහල සංස්කෘතිය කියන්නේ බුද්ධාගම නම් උබල මේ මැරෙන්න හදන්නේ ඉන්දියන් සංස්කෘතියක් රැකගන්න නේ...අනේ යකෝ..:lol:

    ------ Post added on Feb 2, 2021 at 4:59 PM
     
    Last edited:
    • Like
    Reactions: modara

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    kaasi hambunaama kiyanne chinnu mehe idala thiyenawa kiyana ekane...

    me kiyanneth ekama thamai...sinhalu okkoma catholic kiyala nemei :lol: catholic un mehe idala thiyenawa kiyala...smh
    පලවෙනි සියවසේ ඉඳල ඉන්නවා මුගලන් කිතුනු රජෙක් කියල කියන්නේ ඒකද?

    චීන්නු වෙළඳාමේ ආව මිසක් මෙහෙ පලවෙනි සියවසේ ඉඳන් පාරම්පරික චීන්නු ඉන්නවා කියල උන් කියනවද? :lol:
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    මට පුදුම මේසා විශාල මංකොල්ලයක් වෙද්දී ,ඇයි රටේ පාලකයෝ ,සන්ගරත්නය ,හෙළයෝ නිහඩව ඉන්නේ කියලා .
    මේ රටේ අනාගත පරපුරට ඉතිහාසය විකුර්ති කර දැක්මක් නේ.
    මොකක් හරි මගඩියක්ද ? ඇත්තක්ද ?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    මහින්ද එක්ක උබ ඔච්චර තරහා උඹ මීගමුවේ කුරුෂයෙක් නිසා . ඕක සරලයි ලේසියි අපිට නම් තේරෙනවා 🤩🤩🤩
    අර හෙලිකොප්ටරෙන් ගිහින් බැහැල බේර ගත්ත එකාද...
     
    • Haha
    Reactions: kolavari

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අඩෝ ඕකට කියන්නේ කලවම්වාදය .....උන්ට අයිතිය ගැන එක එක කතා ගොතලා චූන් එකක් දීම. ඕස්ට්‍රේලියා ගිය එවුන් බඩගිනි ගම අපේ එකක්ලු කිය කියා ආතල් දෙන්නේත් ඔහොම

    Dawatagaha mosque
    View attachment 111694
    ඔය තවත් සංස්කෘතික මංකොල්ලයක්. දෙවටගහ ගුබ්බෑයම වගේම කුරුනෑගල ගලේ බන්ඩාර පල්ලි ගුබ්බැයමෙත් ඔය වගේ තියෙනව.

    kaasi hambunaama kiyanne chinnu mehe idala thiyenawa kiyana ekane...

    me kiyanneth ekama thamai...sinhalu okkoma catholic kiyala nemei :lol: catholic un mehe idala thiyenawa kiyala...smh

    mahinda ekka kisi tharahak na...i respect him as a leader...puka dena un ekka thamai tharaha :lol:
    ------ Post added on Feb 2, 2021 at 4:51 PM

    බුද්ධ දේශනාව කනට අහන් ඉදල ලියල නැහැ...:no: හාමුදුරුවරු කටපාඩම් කරන් හිටපු ටික තමයි අවුරුදු සියගානකට පස්සේ ත්‍රිපිටකයේ ග්‍රන්තාරූඩ් කෙරුවේ..පරම්පරා කීයකට පස්සෙද..ඉතින් ඔහොම ඒවා කටින් කට එනකොට වෙන දේවල් ගැන අහන්න දෙයක් නැහැනේ....උබ ඒ ඉතිහාසේවත් නොදන්නව වගේ නේ හැසිරෙන්නේ...මට බුද්ධාගම එක්ක කිසි අවුලක් නැහැ..බුදුන් තෙවරක් වැඩම කරා නම්, බුද්ධාගම තිබ්බනම් අමුතුවෙන් අශෝකගේ දූතයෝ ඇවිත් මෙහෙ දේශනා කරන්න දෙයක් නැහැනේ...බොහොම සරල දෙයක් එක..බුදු හාමුරුදුවෝ එන්න ඇති (?)..එත් එකෙන් කියවෙන්නේ නැහැ බුද්ධාගම තිබ්බ කියල....අනික බුද්ධාගමේ වර්ග කියක් තියෙනවද..තායිලන්තේ, චීනේ, එතකොට ථෙරවාද, මහායාන බෞද්ධ ඔය කියන දර්ශන තියෙන රටවල් වලත් කියනවද ලංකාවෙයි බුද්ධාගම ආරක්ෂා වෙන්නේ කියල බුදු බනේ තියෙනවා කියල? උබලට පොඩි කාලේ කියල දීපුවා නිකන් ගිරව් වගේ හොයන්නේ බලන්නේ නැතුව ඔහේ කියවනවා..එකයි අවුල...

    "පෘතුගීසි කාලෙට කලින් ක්‍රිස්තියානි ආගම තිබුන කියල කිසිම සදහනක් මුලාශ්‍ර වල නෑ." උඩ කියපු ටිකවත් නොදන්න උබ මේ මූලාශ්‍ර කොහොමත් දන්නේ නැහැ කියල හිතාගන්න පුළුවන්..උබ කියවපු ඒවායේ නැති උනාට අනිත් ලියවෙච්ච ඒවායේ තියෙනවා...මෙතන මට වාද කරන්න දෙයක් නැහැ..:no:

    සිංහල සංස්කෘතිය කියන්නේ බුද්ධාගම නම් උබල මේ මැරෙන්න හදන්නේ ඉන්දියන් සංස්කෘතියක් රැකගන්න නේ...අනේ යකෝ..:lol:

    ------ Post added on Feb 2, 2021 at 4:59 PM
    බොගස සඳකඩ පහන සංස්කෘතික අංගබව හැබැව. ඒත් අංගවල මූලාශ්‍රය තියෙන්නේ බුදුදහමේ.
    ------ Post added on Feb 2, 2021 at 10:48 PM