උබ ක්‍රිස්තියානි පොරක් නේ . නිකන් දන්නේ නැහැ වගේ රටකජු ටෝක් දෙන්නේ . කුරුස යක් තිබුණා පලියට ආගම තිබුණා කියන්න බැහැවිකුර්ති කරන එක නම් අනුමත කරන්නේ නැහැ..ඒ කිව්වේ සාක්ෂි නැතුව සිද්ද වෙච්ච නැති සිද්දි මවා පාලා මිනිස්සු මුලා කරවන එක...එහෙම ඒවා ගොඩක් තියෙනවා ඉතින් කතෝලික විතරක් නෙමෙයි හැම ආගමකම...
හැබැයි මොකක් හරි ඓතිහාසික කරුණක් පැහැදිලි කරන්න එහෙම එකක් හදල නම් එකේ වරදක් කියන්න බැහැ...
https://en.wikipedia.org/wiki/Anuradhapura_cross
මේ තියෙන්නේ අනුරාධපුරයෙන් හම්බුන කුරුසයක්...ඉතිහාසයේ මේවා තිබිල තියෙනවා..කොහොමත් ලංකාව කියන්නේ ප්‍රධාන මාර්ගයක තියෙන දූපතක් නිසා එක එකා ඇවිත් ආක්‍රමණය කරපු එකේ ඔහොම උන් ගොඩ බැස්සේ නැහැමයි කියන්නත් බැහැ..
අනේමන්ද ඉතින් ඕව..අපි දන්නා ඉතිහාසෙට අනුව ලංකාව කියන්නේ කොහොමත් බෞද්ධ රටක් නෙමෙයිනේ...අශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් ලංකාවට එවල, ලංකාවේ පතුරවපු ආගමක්නේ...හැබැයි සිංහල සංස්කෘතිය, සිංහල කම තියෙන්නේ ඔය හැම ආගමටම පොදු දෙයක්...
සංඝා කුමරිය කියන්නෙ කාටද බන්?
මුගලන් කතෝලික රජෙක් කියනවා වගේ ටික කාලෙකින් චීන්නු කියයි ධාතුසේන චීනෙක් කියලවිකුර්ති කරන එක නම් අනුමත කරන්නේ නැහැ..ඒ කිව්වේ සාක්ෂි නැතුව සිද්ද වෙච්ච නැති සිද්දි මවා පාලා මිනිස්සු මුලා කරවන එක...එහෙම ඒවා ගොඩක් තියෙනවා ඉතින් කතෝලික විතරක් නෙමෙයි හැම ආගමකම...
හැබැයි මොකක් හරි ඓතිහාසික කරුණක් පැහැදිලි කරන්න එහෙම එකක් හදල නම් එකේ වරදක් කියන්න බැහැ...
https://en.wikipedia.org/wiki/Anuradhapura_cross
මේ තියෙන්නේ අනුරාධපුරයෙන් හම්බුන කුරුසයක්...ඉතිහාසයේ මේවා තිබිල තියෙනවා..කොහොමත් ලංකාව කියන්නේ ප්‍රධාන මාර්ගයක තියෙන දූපතක් නිසා එක එකා ඇවිත් ආක්‍රමණය කරපු එකේ ඔහොම උන් ගොඩ බැස්සේ නැහැමයි කියන්නත් බැහැ..
අනේමන්ද ඉතින් ඕව..අපි දන්නා ඉතිහාසෙට අනුව ලංකාව කියන්නේ කොහොමත් බෞද්ධ රටක් නෙමෙයිනේ...අශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් ලංකාවට එවල, ලංකාවේ පතුරවපු ආගමක්නේ...හැබැයි සිංහල සංස්කෘතිය, සිංහල කම තියෙන්නේ ඔය හැම ආගමටම පොදු දෙයක්...

කතෝලික එවුන් දැනුත් කරන්නේ office වල ඔය දේ ම තමයිAniwa.
ඉස්සර පෘතිගිසීකාරයෝ උඩරට යටත් කරගන්න බැරුව තටමනකොට නොරෝඥඥා කියන පෘතුගිසියා කල්පනාකළා, සිංහලයින් පුළුවන් තරම් බේද කරන්න. හේතුව පෘතුගීසි කුලී හමුදාවල වැඩ කරපු සිංහලයෝ නිතරම උඩරට සේනාවන්ට එකතු වීම.
තමන්ගේ ආගමට බලෙන් හරවා ගැනීම්, තාන්න මාන්න දීම් කළේ රට අල්ලා ගන්න. ඒ වගේම ක්‍රිස්තියානි ජනපද ඇති කළා, රාගම, මීගමුව ආදී ප්‍රදේශ වල. මේකේ අරමුණ තමන්ට හිතවත් පිරිස වැඩි කිරීම සහ අඩු පිරිසක් විසින් වැඩි පිරිසක් පාලනය කිරීම. ආගම පාවිච්චි කළේ ඒ ආකාරයේ tool එකක් විදිහට.
අල්තාරය උඩ තුම්පොට්ටිය හා ඔසරිය කියන්නේත් සංස්කෘතික මංකොල්ලයක් තමා
උබ ක්‍රිස්තියානි පොරක් නේ . නිකන් දන්නේ නැහැ වගේ රටකජු ටෝක් දෙන්නේ . කුරුස යක් තිබුණා පලියට ආගම තිබුණා කියන්න බැහැ
yes you're right though...
aagama sinhalu adahuwa kiyala kohewath na...nestorian group ekak lankawe hitiya kiyala thiyenne 
මහින්ද එක්ක උබ ඔච්චර තරහා උඹ මීගමුවේ කුරුෂයෙක් නිසා . ඕක සරලයි ලේසියි අපිට නම් තේරෙනවාdepends on the way you look at it...ai kiyala explain karanna puluwanda?
mahindata puka dena eun ekka mona argument da bn...not here to waste my timeyes you're right though...
kuruse thibba paliyata aagama thibba kiyanna baa...nothibba kiyannath baaagama sinhalu adahuwa kiyala kohewath na...nestorian group ekak lankawe hitiya kiyala thiyenne
------ Post added on Feb 2, 2021 at 4:33 PM
ලංකාව තමයි අනාගතේ බුදු දහම සුරක්ෂිතව පවතින රට කියල තමයි බුද්ධ දේශනාවේ තියෙන්නෙ. මිහිදූ හිමි ලංකාවට එන්නත් කලින් ලංකාවෙ බුදු දහම ව්‍යාප්ත වෙලා තිබුණු බවට සාධක ඕන තරම් තියෙනවා.අනේමන්ද ඉතින් ඕව..අපි දන්නා ඉතිහාසෙට අනුව ලංකාව කියන්නේ කොහොමත් බෞද්ධ රටක් නෙමෙයිනේ...අශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් ලංකාවට එවල, ලංකාවේ පතුරවපු ආගමක්නේ...හැබැයි සිංහල සංස්කෘතිය, සිංහල කම තියෙන්නේ ඔය හැම ආගමටම පොදු දෙයක්...
මුගලන් කතෝලික රජෙක් කියනවා වගේ ටික කාලෙකින් චීන්නු කියයි ධාතුසේන චීනෙක් කියල
චීන කාසි ඒවා මේවා ඔය තනි කුරුසේට වඩා සැහෙන්න හම්බු වෙනවා
catholic un mehe idala thiyenawa kiyala...smhමහින්ද එක්ක උබ ඔච්චර තරහා උඹ මීගමුවේ කුරුෂයෙක් නිසා . ඕක සරලයි ලේසියි අපිට නම් තේරෙනවා![]()

ලංකාව තමයි අනාගතේ බුදු දහම සුරක්ෂිතව පවතින රට කියල තමයි බුද්ධ දේශනාවේ තියෙන්නෙ. මිහිදූ හිමි ලංකාවට එන්නත් කලින් ලංකාවෙ බුදු දහම ව්‍යාප්ත වෙලා තිබුණු බවට සාධක ඕන තරම් තියෙනවා.
උදා :-
පෘතුගීසි කාලෙට කලින් ක්‍රිස්තියානි ආගම තිබුන කියල කිසිම සදහනක් මුලාශ්‍ර වල නෑ. සිංහල සංස්කෘතිය කියන්නෙත් බුද්ධාගම එක්කම බැදිලා තියෙන දෙයක් මිසක් වෙන ආගමකට සම්බන්ධ දෙයක් නෙමෙයි. ඒක නිසා ඔය මහත්තයා පට්ටපල් බොරු අතාරින්න ලෑස්ති වෙන්න එපා. ඉතිහාසය හරියට ඉගෙන ගත්ත උන් මේකෙ ඉන්නව තව.
- බුදුන් වහන්සේ තෙවරක් වැඩම කිරීම.
- ගිරිහඩු සෑය ඉදිකිරීම.
හාමුදුරුවරු කටපාඩම් කරන් හිටපු ටික තමයි අවුරුදු සියගානකට පස්සේ ත්‍රිපිටකයේ ග්‍රන්තාරූඩ් කෙරුවේ..පරම්පරා කීයකට පස්සෙද..ඉතින් ඔහොම ඒවා කටින් කට එනකොට වෙන දේවල් ගැන අහන්න දෙයක් නැහැනේ....උබ ඒ ඉතිහාසේවත් නොදන්නව වගේ නේ හැසිරෙන්නේ...මට බුද්ධාගම එක්ක කිසි අවුලක් නැහැ..බුදුන් තෙවරක් වැඩම කරා නම්, බුද්ධාගම තිබ්බනම් අමුතුවෙන් අශෝකගේ දූතයෝ ඇවිත් මෙහෙ දේශනා කරන්න දෙයක් නැහැනේ...බොහොම සරල දෙයක් එක..බුදු හාමුරුදුවෝ එන්න ඇති (?)..එත් එකෙන් කියවෙන්නේ නැහැ බුද්ධාගම තිබ්බ කියල....අනික බුද්ධාගමේ වර්ග කියක් තියෙනවද..තායිලන්තේ, චීනේ, එතකොට ථෙරවාද, මහායාන බෞද්ධ ඔය කියන දර්ශන තියෙන රටවල් වලත් කියනවද ලංකාවෙයි බුද්ධාගම ආරක්ෂා වෙන්නේ කියල බුදු බනේ තියෙනවා කියල? උබලට පොඩි කාලේ කියල දීපුවා නිකන් ගිරව් වගේ හොයන්නේ බලන්නේ නැතුව ඔහේ කියවනවා..එකයි අවුල...

පලවෙනි සියවසේ ඉඳල ඉන්නවා මුගලන් කිතුනු රජෙක් කියල කියන්නේ ඒකද?kaasi hambunaama kiyanne chinnu mehe idala thiyenawa kiyana ekane...
me kiyanneth ekama thamai...sinhalu okkoma catholic kiyala nemeicatholic un mehe idala thiyenawa kiyala...smh

අර හෙලිකොප්ටරෙන් ගිහින් බැහැල බේර ගත්ත එකාද...මහින්ද එක්ක උබ ඔච්චර තරහා උඹ මීගමුවේ කුරුෂයෙක් නිසා . ඕක සරලයි ලේසියි අපිට නම් තේරෙනවා![]()
ඔය තවත් සංස්කෘතික මංකොල්ලයක්. දෙවටගහ ගුබ්බෑයම වගේම කුරුනෑගල ගලේ බන්ඩාර පල්ලි ගුබ්බැයමෙත් ඔය වගේ තියෙනව.අඩෝ ඕකට කියන්නේ කලවම්වාදය .....උන්ට අයිතිය ගැන එක එක කතා ගොතලා චූන් එකක් දීම. ඕස්ට්‍රේලියා ගිය එවුන් බඩගිනි ගම අපේ එකක්ලු කිය කියා ආතල් දෙන්නේත් ඔහොම
Dawatagaha mosque
View attachment 111694
බොගස සඳකඩ පහන සංස්කෘතික අංගබව හැබැව. ඒත් අංගවල මූලාශ්‍රය තියෙන්නේ බුදුදහමේ.kaasi hambunaama kiyanne chinnu mehe idala thiyenawa kiyana ekane...
me kiyanneth ekama thamai...sinhalu okkoma catholic kiyala nemeicatholic un mehe idala thiyenawa kiyala...smh
mahinda ekka kisi tharahak na...i respect him as a leader...puka dena un ekka thamai tharaha
------ Post added on Feb 2, 2021 at 4:51 PM
බුද්ධ දේශනාව කනට අහන් ඉදල ලියල නැහැ...හාමුදුරුවරු කටපාඩම් කරන් හිටපු ටික තමයි අවුරුදු සියගානකට පස්සේ ත්‍රිපිටකයේ ග්‍රන්තාරූඩ් කෙරුවේ..පරම්පරා කීයකට පස්සෙද..ඉතින් ඔහොම ඒවා කටින් කට එනකොට වෙන දේවල් ගැන අහන්න දෙයක් නැහැනේ....උබ ඒ ඉතිහාසේවත් නොදන්නව වගේ නේ හැසිරෙන්නේ...මට බුද්ධාගම එක්ක කිසි අවුලක් නැහැ..බුදුන් තෙවරක් වැඩම කරා නම්, බුද්ධාගම තිබ්බනම් අමුතුවෙන් අශෝකගේ දූතයෝ ඇවිත් මෙහෙ දේශනා කරන්න දෙයක් නැහැනේ...බොහොම සරල දෙයක් එක..බුදු හාමුරුදුවෝ එන්න ඇති (?)..එත් එකෙන් කියවෙන්නේ නැහැ බුද්ධාගම තිබ්බ කියල....අනික බුද්ධාගමේ වර්ග කියක් තියෙනවද..තායිලන්තේ, චීනේ, එතකොට ථෙරවාද, මහායාන බෞද්ධ ඔය කියන දර්ශන තියෙන රටවල් වලත් කියනවද ලංකාවෙයි බුද්ධාගම ආරක්ෂා වෙන්නේ කියල බුදු බනේ තියෙනවා කියල? උබලට පොඩි කාලේ කියල දීපුවා නිකන් ගිරව් වගේ හොයන්නේ බලන්නේ නැතුව ඔහේ කියවනවා..එකයි අවුල...
"පෘතුගීසි කාලෙට කලින් ක්‍රිස්තියානි ආගම තිබුන කියල කිසිම සදහනක් මුලාශ්‍ර වල නෑ." උඩ කියපු ටිකවත් නොදන්න උබ මේ මූලාශ්‍ර කොහොමත් දන්නේ නැහැ කියල හිතාගන්න පුළුවන්..උබ කියවපු ඒවායේ නැති උනාට අනිත් ලියවෙච්ච ඒවායේ තියෙනවා...මෙතන මට වාද කරන්න දෙයක් නැහැ..
සිංහල සංස්කෘතිය කියන්නේ බුද්ධාගම නම් උබල මේ මැරෙන්න හදන්නේ ඉන්දියන් සංස්කෘතියක් රැකගන්න නේ...අනේ යකෝ..
------ Post added on Feb 2, 2021 at 4:59 PM