තෙවරප්පෙරුමට පෑගිලා තියෙන්නෙ

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    හේතු ඕනි නිකං අතාරින්න බැ, ඕක earth උන් නැත්තෙ ඇයි, ඔතන හිටපු උන් අඩු තරමින් ප්‍රථමාධාර වත් try කලේ නැද්ද?
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,271
    113
    මට නම් හිතෙන්නෙ පොල් කඩනවට හොරුන්ට ඇදපු එකක් වෙන්න ඕනෙ. මොකද පොල් වත්තක ඌරන්ගෙන් බේරගන්න දෙයක් නෑනෙ.
    ඔතන යටි වගාවකුත් තියෙනවා පොල් විතරක් දාන්නෙ නෑ ඔය වගේ ඉඩම් වල. යටින් එලවලු දානවා. :yes: :yes: :yes:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    මුල්ම එකා දුක් උනාම අනිත් හැමෝම දුක් වෙනවා.
    අන්තිමට දුක් වෙන උන් දන්නෙ නෑ මොකටද මං දුක් වෙන්නේ කියලවත්.

    අපේ පැත්තේ අංකල්ලා කියනවා හරි හොඳ මිනිහා ලු. මොනවද හොඳ ඇහුවාම දන්නේ නෑලු. හැමෝම කියනවලු
    හොඳ අහලා බලපන් මතුගම පැත්තෙ උන්ගෙන් මෝඩ වැඩ ගොඩක් කරා හැබැයි හොඳ හදවතක් තිබ්බ මනුස්සයෙක් හැම එකාම දේශපාලනේ හම්බ කරගනිද්දි කොරෝනා කාලේ එහෙම මෙයාගෙ තිබ්බ වාහනේ විකුණලා මිනිස්සුන්ට කන්න දුන්නේ කිසි ලොකුකමක් නැති හිත හොඳ මනුස්සයෙක් පාට පක්ෂ ජාති බේදයක් තිබ්බේ නෑ ඕන කෙනෙක්ගේ කරදරේක දී හිත උණුවෙන කෙනෙක්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,798
    23,490
    113
    හේතු ඕනි නිකං අතාරින්න බැ, ඕක earth උන් නැත්තෙ ඇයි, ඔතන හිටපු උන් අඩු තරමින් ප්‍රථමාධාර වත් try කලේ නැද්ද?
    මොන earth ද බන්. පාරෙ ලයින් එකට කොකු ගහල නේද අරන් තියෙන්නෙ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    අද රවියා නැතිඋනා කියපන්කෝ. රටම දන්නවා අමු හොරා කියලා.කරපු දෙයකුත් නැහැ. රාජපක්ෂලා වගේ බේස් එකකුත් නැහැ. හැබයි බුකියේ යන ගුණ ගායනා තොගේ මේ වගේම තමා.
    රවියට ගූ ගහයි බොලව්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    oka samanya minihek karanam current eka thiwwa uurage nama ekkama kiyanawa.meka kisima madyakin kiyanne na
    ඒවා ඔක්කොම හංගනවා කළු චරිත සුදු කරන්න ඕනේ නිසා 🤮

    ඌ ඔය කරන්ට් වයර් එක ඇද්ද වෙන පොඩි එකෙක් හරි අම්මා කෙනෙක් හරි ඕකේ පැටලුනා නම් මොකද වෙන්නේ?
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    හේතු ඕනි නිකං අතාරින්න බැ, ඕක earth උන් නැත්තෙ ඇයි, ඔතන හිටපු උන් අඩු තරමින් ප්‍රථමාධාර වත් try කලේ නැද්ද?
    Horen koku daala current 1 gannakota Trip switch daala Earth karalada bn ganne?? :rofl: