තෙවරප්පෙරුමට පෑගිලා තියෙන්නෙ

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දේශපාලකයෝ කියන උන් මිනිස්සුන්ට අප්පිරියම වෙලා තියෙන කාලෙකත් මිනිස්සු මේ මනුස්සගේ මරණේ ගැන දුක්වෙනවා කියන්නේ ඇත්තටම මෙයා හොද මනුස්සයෙක් වෙන්න ඇති
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පොළවට කිට්ටුවෙන්නෙ යවන්නෙ නොගෑවෙන්න.
    එච්චර ඕනේ නෑ. Solar එකෙන් වැඩ කරන සත්තු එල්ලවන gadget එකක් තියනවා. සතා මැරෙන්නේ නෑ. අපිට wire එක වැදුනහොත් හිරි වැටිලා යනවා.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,754
    113
    දේශපාලකයෝ කියන උන් මිනිස්සුන්ට අප්පිරියම වෙලා තියෙන කාලෙකත් මිනිස්සු මේ මනුස්සගේ මරණේ ගැන දුක්වෙනවා කියන්නේ ඇත්තටම මෙයා හොද මනුස්සයෙක් වෙන්න ඇති
    අද රවියා නැතිඋනා කියපන්කෝ. රටම දන්නවා අමු හොරා කියලා.කරපු දෙයකුත් නැහැ. රාජපක්ෂලා වගේ බේස් එකකුත් නැහැ. හැබයි බුකියේ යන ගුණ ගායනා තොගේ මේ වගේම තමා.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    අද රවියා නැතිඋනා කියපන්කෝ. රටම දන්නවා අමු හොරා කියලා.කරපු දෙයකුත් නැහැ. රාජපක්ෂලා වගේ බේස් එකකුත් නැහැ. හැබයි බුකියේ යන ගුණ ගායනා තොගේ මේ වගේම තමා.
    Never going to happen බන් in LK. හෙට අනිද්දා මයිනා වල කජ්ජ ගැහුවත් පාලිතට වගේ sympathy එකක් මිනිස්සුන්ගෙන සෙට් වෙයිද කියල ෂුවර් නෑ. සනත් නිශාන්තගේ ගුණ වර් ණනාව දැක්කේ නැද්ද ? :baffled:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,754
    113
    Never going to happen බන් in LK. හෙට අනිද්දා මයිනා වල කජ්ජ ගැහුවත් පාලිතට වගේ sympathy එකක් මිනිස්සුන්ගෙන සෙට් වෙයිද කියල ෂුවර් නෑ. සනත් නිශාන්තගේ ගුණ වර් ණනාව දැක්කේ නැද්ද ? :baffled:
    මයිනා වල කජ්ජ ගැහුවා කියන්නේ වෙනම දෙයක් පුතා. සනත් නිශාන්ත කියන්නේ ලංකාවේ දේශපාලනේට උඩින් පාත් වෙච්ච චරිතයක්. මහින්ද කියන්නේ දේශපාලනේ මහ ගහක්. මහින්ද ඔය පක්ශ විපක්ෂ තෝරු මෝරුන් ගේ ඉදන්ම හාල්මැස්සා වෙනකම් ආශ්‍රය කරලා තියනවා. අනික උදව් කරලා තියනවා. චන්ද්‍රිකාට වඩා තාමත් මිනිස්සු මයිනාට ආදරෙයි. පොඩි මයිනා මළොත් නම් ඉතින් එක වෙනම කතාවක්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ගැල්වනයිස් කම්බියක් කියල කියනව ඇහෙනවා. අනිවා සත්තුන්ට හරි හොරුන්ට හරි දාපු එකක් වෙන්න ඇති.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    මට නම් හිතෙන්නෙ පොල් කඩනවට හොරුන්ට ඇදපු එකක් වෙන්න ඕනෙ. මොකද පොල් වත්තක ඌරන්ගෙන් බේරගන්න දෙයක් නෑනෙ.
    ඇයි වැටෙන පොල් ලෙලි ගහන් කන ඌරෝ
     
    smaero

    Junior member
  • Aug 3, 2018
    67
    66
    18
    ඔහොම කෙලින්ම direct line එකට set කරන්නෙ නැතුව නිකන් කම්බි ඇද්දම ඉතිං ඌරා ඉත්තෑවා එහෙම මැරෙන්නෙ නෑ...main line දුන්නම ඉතිං බඩුම තමයි නැත්තං ඉතිං trip switch එක හරි breaker එකක් හරි off වෙනව නෙහ්.... තව ඉතිං වත්තේ හොරෙන් පොල් වලට ගේම දෙන උන්ට අටවපුව වෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: wissnshaftler

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    දේශපාලකයෝ කියන උන් මිනිස්සුන්ට අප්පිරියම වෙලා තියෙන කාලෙකත් මිනිස්සු මේ මනුස්සගේ මරණේ ගැන දුක්වෙනවා කියන්නේ ඇත්තටම මෙයා හොද මනුස්සයෙක් වෙන්න ඇති

    rallata duk wenne. fb post dakkama duka hithila :lol:
     
    • Wow
    Reactions: Ryan08

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දේශපාලකයෝ කියන උන් මිනිස්සුන්ට අප්පිරියම වෙලා තියෙන කාලෙකත් මිනිස්සු මේ මනුස්සගේ මරණේ ගැන දුක්වෙනවා කියන්නේ ඇත්තටම මෙයා හොද මනුස්සයෙක් වෙන්න ඇති
    හිත හොද මෝඩයෙක්
    පාර්ලිමේන්තුවටනම් ගැලපුනේ නෑ කවදාවත්
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    මයිනා වල කජ්ජ ගැහුවා කියන්නේ වෙනම දෙයක් පුතා. සනත් නිශාන්ත කියන්නේ ලංකාවේ දේශපාලනේට උඩින් පාත් වෙච්ච චරිතයක්. මහින්ද කියන්නේ දේශපාලනේ මහ ගහක්. මහින්ද ඔය පක්ශ විපක්ෂ තෝරු මෝරුන් ගේ ඉදන්ම හාල්මැස්සා වෙනකම් ආශ්‍රය කරලා තියනවා. අනික උදව් කරලා තියනවා. චන්ද්‍රිකාට වඩා තාමත් මිනිස්සු මයිනාට ආදරෙයි. පොඩි මයිනා මළොත් නම් ඉතින් එක වෙනම කතාවක්.

    කරුමේ කියන්නේ, මයිනගේ ඇටයක් තරම් වත් මයිනා පැටියා වටින්නේ නෑ.
    අනික ගස් නම් මොනාද බන්, වනාන්තර පිටින් දැන් නායා යන්න පටන් අරන් තියෙන්නේ යකෝ! :baffled:

    Anyway, පාලිත තෙවරප්පෙරුම කියන්නේ අනිත් පොලිටිකොන්ට සාපේකෂව හිත හොද මනුස්සයෙක්.
    Rest In peace, Mr. Palitha Thewarapperuma!
     
    • Like
    Reactions: Omega_Jay and waca

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    එච්චර ඕනේ නෑ. Solar එකෙන් වැඩ කරන සත්තු එල්ලවන gadget එකක් තියනවා. සතා මැරෙන්නේ නෑ. අපිට wire එක වැදුනහොත් හිරි වැටිලා යනවා.
    Voltage wedi amperage adui. A nisa merenne na
     
    • Like
    Reactions: .::J@S::. and U-tag

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දේශපාලකයෝ කියන උන් මිනිස්සුන්ට අප්පිරියම වෙලා තියෙන කාලෙකත් මිනිස්සු මේ මනුස්සගේ මරණේ ගැන දුක්වෙනවා කියන්නේ ඇත්තටම මෙයා හොද මනුස්සයෙක් වෙන්න ඇති
    මුල්ම එකා දුක් උනාම අනිත් හැමෝම දුක් වෙනවා.
    අන්තිමට දුක් වෙන උන් දන්නෙ නෑ මොකටද මං දුක් වෙන්නේ කියලවත්.

    අපේ පැත්තේ අංකල්ලා කියනවා හරි හොඳ මිනිහා ලු. මොනවද හොඳ ඇහුවාම දන්නේ නෑලු. හැමෝම කියනවලු