දේශපාලකයෝ කියන උන් මිනිස්සුන්ට අප්පිරියම වෙලා තියෙන කාලෙකත් මිනිස්සු මේ මනුස්සගේ මරණේ ගැන දුක්වෙනවා කියන්නේ ඇත්තටම මෙයා හොද මනුස්සයෙක් වෙන්න ඇති
එච්චර ඕනේ නෑ. Solar එකෙන් වැඩ කරන සත්තු එල්ලවන gadget එකක් තියනවා. සතා මැරෙන්නේ නෑ. අපිට wire එක වැදුනහොත් හිරි වැටිලා යනවා.පොළවට කිට්ටුවෙන්නෙ යවන්නෙ නොගෑවෙන්න.
ow moda manussayekකම්බිය earth කරන්න බෑ එහෙම.
ලයිට් දාන්න ඇද්ද කියලනෙ කියන්නෙ. ගොඩක් දුරට මර වැලක් ඇදල ඇත්තෙ.
එහෙම තමයි අන්තිමට වෙලා තියෙන්නෙමොකක්ද earth කරන්නෙ තවරප්පෙරුමවද
අද රවියා නැතිඋනා කියපන්කෝ. රටම දන්නවා අමු හොරා කියලා.කරපු දෙයකුත් නැහැ. රාජපක්ෂලා වගේ බේස් එකකුත් නැහැ. හැබයි බුකියේ යන ගුණ ගායනා තොගේ මේ වගේම තමා.දේශපාලකයෝ කියන උන් මිනිස්සුන්ට අප්පිරියම වෙලා තියෙන කාලෙකත් මිනිස්සු මේ මනුස්සගේ මරණේ ගැන දුක්වෙනවා කියන්නේ ඇත්තටම මෙයා හොද මනුස්සයෙක් වෙන්න ඇති
Never going to happen බන් in LK. හෙට අනිද්දා මයිනා වල කජ්ජ ගැහුවත් පාලිතට වගේ sympathy එකක් මිනිස්සුන්ගෙන සෙට් වෙයිද කියල ෂුවර් නෑ. සනත් නිශාන්තගේ ගුණ වර් ණනාව දැක්කේ නැද්ද ?අද රවියා නැතිඋනා කියපන්කෝ. රටම දන්නවා අමු හොරා කියලා.කරපු දෙයකුත් නැහැ. රාජපක්ෂලා වගේ බේස් එකකුත් නැහැ. හැබයි බුකියේ යන ගුණ ගායනා තොගේ මේ වගේම තමා.

මයිනා වල කජ්ජ ගැහුවා කියන්නේ වෙනම දෙයක් පුතා. සනත් නිශාන්ත කියන්නේ ලංකාවේ දේශපාලනේට උඩින් පාත් වෙච්ච චරිතයක්. මහින්ද කියන්නේ දේශපාලනේ මහ ගහක්. මහින්ද ඔය පක්ශ විපක්ෂ තෝරු මෝරුන් ගේ ඉදන්ම හාල්මැස්සා වෙනකම් ආශ්‍රය කරලා තියනවා. අනික උදව් කරලා තියනවා. චන්ද්‍රිකාට වඩා තාමත් මිනිස්සු මයිනාට ආදරෙයි. පොඩි මයිනා මළොත් නම් ඉතින් එක වෙනම කතාවක්.Never going to happen බන් in LK. හෙට අනිද්දා මයිනා වල කජ්ජ ගැහුවත් පාලිතට වගේ sympathy එකක් මිනිස්සුන්ගෙන සෙට් වෙයිද කියල ෂුවර් නෑ. සනත් නිශාන්තගේ ගුණ වර් ණනාව දැක්කේ නැද්ද ?![]()
ඇයි වැටෙන පොල් ලෙලි ගහන් කන ඌරෝමට නම් හිතෙන්නෙ පොල් කඩනවට හොරුන්ට ඇදපු එකක් වෙන්න ඕනෙ. මොකද පොල් වත්තක ඌරන්ගෙන් බේරගන්න දෙයක් නෑනෙ.
දේශපාලකයෝ කියන උන් මිනිස්සුන්ට අප්පිරියම වෙලා තියෙන කාලෙකත් මිනිස්සු මේ මනුස්සගේ මරණේ ගැන දුක්වෙනවා කියන්නේ ඇත්තටම මෙයා හොද මනුස්සයෙක් වෙන්න ඇති

හිත හොද මෝඩයෙක්දේශපාලකයෝ කියන උන් මිනිස්සුන්ට අප්පිරියම වෙලා තියෙන කාලෙකත් මිනිස්සු මේ මනුස්සගේ මරණේ ගැන දුක්වෙනවා කියන්නේ ඇත්තටම මෙයා හොද මනුස්සයෙක් වෙන්න ඇති
මයිනා වල කජ්ජ ගැහුවා කියන්නේ වෙනම දෙයක් පුතා. සනත් නිශාන්ත කියන්නේ ලංකාවේ දේශපාලනේට උඩින් පාත් වෙච්ච චරිතයක්. මහින්ද කියන්නේ දේශපාලනේ මහ ගහක්. මහින්ද ඔය පක්ශ විපක්ෂ තෝරු මෝරුන් ගේ ඉදන්ම හාල්මැස්සා වෙනකම් ආශ්‍රය කරලා තියනවා. අනික උදව් කරලා තියනවා. චන්ද්‍රිකාට වඩා තාමත් මිනිස්සු මයිනාට ආදරෙයි. පොඩි මයිනා මළොත් නම් ඉතින් එක වෙනම කතාවක්.

Voltage wedi amperage adui. A nisa merenne naඑච්චර ඕනේ නෑ. Solar එකෙන් වැඩ කරන සත්තු එල්ලවන gadget එකක් තියනවා. සතා මැරෙන්නේ නෑ. අපිට wire එක වැදුනහොත් හිරි වැටිලා යනවා.
මුල්ම එකා දුක් උනාම අනිත් හැමෝම දුක් වෙනවා.දේශපාලකයෝ කියන උන් මිනිස්සුන්ට අප්පිරියම වෙලා තියෙන කාලෙකත් මිනිස්සු මේ මනුස්සගේ මරණේ ගැන දුක්වෙනවා කියන්නේ ඇත්තටම මෙයා හොද මනුස්සයෙක් වෙන්න ඇති