තෙවරප්පෙරුම+මර්වින්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
තෙවරප්පෙරුම+මර්වින්

මම ඇත්තටම ඉස්සර මහින්දට බැන බැන හිටියා මර්වින් සිල්වා නමැති සුනකයාව පක්ෂයෙන් ඉවත් නොකර හුරතල් කරන්නේ ඇයි කියලා. බලන් ගියාම රනිල කරන්නෙත් ඒකමයි. පාලිත තෙවරප්පෙරුම නම්වූ සුනකයා හුරතල් කර කර ඉන්නවා.

අනේ නොදකින් ලංකාවේ දේශපාලනය. උනුත් එකයි මුනුත් එකයි.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මර්වින් හිතුවක්කාරයි + කපටියි (ලොක්කගේ කකුල් ලේවකාගෙන හිටියේ)
    පාලිත හිතුවක්කාරයි + අවංකයි (ලොක්කට උනත් බනින්න බය නෑ)
     
    • Like
    Reactions: sadharana kota

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    mervin silvai palithai compare karanna epa palitha hoda porak bn

    ඌ හොඳ වෙන්නේ කොහොමද බන්. ඌ උට අයිති නැති වැඩ කරන්න යනවා. එක එකට ඕන විදිහට රට ගෙනියන්න බැහැ. ගුරුසේවයට අත දාන්න පොර මොකෙක් ද බන්. ඉගෙන ගෙනාවත් නැහැ. නෙකන් දෙකයි පනහේ මැරයෙක්.

    උබල දන්නේ නැතුව ඇති පාලිත තෙවරප්පෙරුම කියන්නේ කවුද කියල. අපි පොර ගැන හොඳට දන්නවා.

    1 ස්ත්‍රී දුශකයේ හා තරුණියන් පැහැරගෙන ගිහින් තියනවා. එක අපි පවුද්ගලිකවම දන්නවා. තෙවරප්පෙරුමට කියන්නේ චන්ඩි අයියා කියලා අපේ පැත්තේ අය. මිනිහට බයේ ඒ කාලේ කවුරුවත්ම පැමිණිලි කලේ නැහැ. දැන් ඔය හොඳ මුණ පෙන්නගෙන හිටියට. දැන් මාර සමාජ සේවකයා.

    2 පළාතේම කසිප්පු ජාවාරම කලේ ඔය පාලිත තෙවරප්පෙරුම.

    බලාගෙන ගියාම මර්විය මුට වඩා හොදයි බන්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    පාලිතව මර්වින්ට කම්පයාර් කරන්න පිස්සුද?
     
    :shocked:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඌ හොඳ වෙන්නේ කොහොමද බන්. ඌ උට අයිති නැති වැඩ කරන්න යනවා. එක එකට ඕන විදිහට රට ගෙනියන්න බැහැ. ගුරුසේවයට අත දාන්න පොර මොකෙක් ද බන්. ඉගෙන ගෙනාවත් නැහැ. නෙකන් දෙකයි පනහේ මැරයෙක්.

    උබල දන්නේ නැතුව ඇති පාලිත තෙවරප්පෙරුම කියන්නේ කවුද කියල. අපි පොර ගැන හොඳට දන්නවා.

    1 ස්ත්‍රී දුශකයේ හා තරුණියන් පැහැරගෙන ගිහින් තියනවා. එක අපි පවුද්ගලිකවම දන්නවා. තෙවරප්පෙරුමට කියන්නේ චන්ඩි අයියා කියලා අපේ පැත්තේ අය. මිනිහට බයේ ඒ කාලේ කවුරුවත්ම පැමිණිලි කලේ නැහැ. දැන් ඔය හොඳ මුණ පෙන්නගෙන හිටියට. දැන් මාර සමාජ සේවකයා.

    2 පළාතේම කසිප්පු ජාවාරම කලේ ඔය පාලිත තෙවරප්පෙරුම.

    බලාගෙන ගියාම මර්විය මුට වඩා හොදයි බන්.

    :baffled:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඌ හොඳ වෙන්නේ කොහොමද බන්. ඌ උට අයිති නැති වැඩ කරන්න යනවා. එක එකට ඕන විදිහට රට ගෙනියන්න බැහැ. ගුරුසේවයට අත දාන්න පොර මොකෙක් ද බන්. ඉගෙන ගෙනාවත් නැහැ. නෙකන් දෙකයි පනහේ මැරයෙක්.

    උබල දන්නේ නැතුව ඇති පාලිත තෙවරප්පෙරුම කියන්නේ කවුද කියල. අපි පොර ගැන හොඳට දන්නවා.

    1 ස්ත්‍රී දුශකයේ හා තරුණියන් පැහැරගෙන ගිහින් තියනවා. එක අපි පවුද්ගලිකවම දන්නවා. තෙවරප්පෙරුමට කියන්නේ චන්ඩි අයියා කියලා අපේ පැත්තේ අය. මිනිහට බයේ ඒ කාලේ කවුරුවත්ම පැමිණිලි කලේ නැහැ. දැන් ඔය හොඳ මුණ පෙන්නගෙන හිටියට. දැන් මාර සමාජ සේවකයා.

    2 පළාතේම කසිප්පු ජාවාරම කලේ ඔය පාලිත තෙවරප්පෙරුම.

    බලාගෙන ගියාම මර්විය මුට වඩා හොදයි බන්.
    :dull::dull::dull: