තෙවරප්පෙරුම in action

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    තෙවරප්පෙරුම in action

    මචො..

    මෙක පොඩ්ඩක් බලන්න... අපෙ සල්ලි නෙද මෙහෙම විනාස වෙන්නෙ. කොහොමද පාරෙන් ගහන ගැහිල්ල.


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    මූ ගෙන තගාලු නේද. පුතා මැරුනට පස්සේ පොර ටිකක් වෙනස් වෙලා වගෙයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සිරාවට. ඒත් වීඩියෝ එක බලද්දි මට තේරුනේ මූ තෝරු මෝරු හලලා හාල්මැස්සන්ට ගේම අදිනවා වගේ සීන් එකක්. :dull:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඌ එන් පී එක මර්වින් තමයි තෙවරක් පෙරුම, මූ නිකන් හරියට දෙමල ෆිල්ම්ස් වල වංචාවට එරෙහිව සටන් කරන්වා වගේ මම කැමති මූට අන්න අහෙමයි ඉන්න ඔන
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    අපේ පැත්තෙත් මේ විදියටම තමා පාරවල් කොන්ක්‍රිට් කලේ ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රීතමා ඔක්කකොම කොන් ත්‍රාත් දුන්නෙ. පාරවල් ටිකෙන් ඌ හෙන ගැහිල්ලක් ගැහුවා. පැත්තෙම කොනත්‍රාත් කලේ එක මිනිහෙක් ඌ දැන් හෙන කෝටිපතිය :angry::yes::lol:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මෙයා හෙන තගා උනාට මෝඩයි ඉතින්. අනෙක මේ වීඩියෝ කරන්නේ මෙය හෙන පොර කියල පෙන්වන්න. පෙන්නුවත් කමක් නැහැ කරන වැඩේ නම් හොඳයි ඉතින්.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මං මේ නිකමට අහන්නේ .

    එතකොට පළාත් සභා මන්ත්‍රී / ප්‍රාදේශීය සභා මන්ත්‍රී / කොන්ත්‍රාත්කාරයෝ / උන්ට කොන්ත්‍රාත් දීපු එවුන් මේවට අදාල නැද්ද ? මු මේ නිකන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ චෙකර්ස් ලා ඉස්කෝලයක් චෙක් කරන්න ගියාම ගුරුවරු දාන ජාතියේ ලයින් එකක් නෙ දාන්නේ :P
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    මෙයා හෙන තගා උනාට මෝඩයි ඉතින්. අනෙක මේ වීඩියෝ කරන්නේ මෙය හෙන පොර කියල පෙන්වන්න. පෙන්නුවත් කමක් නැහැ කරන වැඩේ නම් හොඳයි ඉතින්.

    muu moda marayek tamai, e unata mara hitha honda papuwak tiyena minihek. ape mama byk eken watuna welawe. mu wahane nawattala dagena giya hospital ekata
     

    waligamaya

    Well-known member
  • muu moda marayek tamai, e unata mara hitha honda papuwak tiyena minihek. ape mama byk eken watuna welawe. mu wahane nawattala dagena giya hospital ekata


    මර්වියත් ඔහොමතමයි හරිම හිත හොදයි. මර්වියත් එදවස් වල කැලණියේ ඔයවගේ වැඩ කළා. මිනිස්සු කිව්වා මර හොද එකෙක් කියලා:lol::lol::lol:
    ඔය දේශපලුවෝන්ගේ රංගන තමයි. උන්ගේ එකෙක් ඔය කොන්ත්ර්ත් එක කළා නම මිනිහා නො සද්ද