තෙවරප්පෙරුම in action

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මුගේ FB Page එක බලපන් ඔය වගේ හොද වැඩ ඕන තරම් තියෙනවා.
    දේශපාලනයේ අපි හොදයි කියන කිසිම එකෙක් නෑනේ දැන්
    ඔක්කොම හොරු
    ඒ අතරින් මෙයා වැඩක් කරනවා කියලා පේන්න වත් අඩුගානේ වැඩ කරනවා
    අර ලිදකට වැටිලා මැරිලා හිටපු මනුස්සයාව ගොඩගන්නෙත් මෙයා
    ඔපරේෂන් එකකටත් සල්ලි දෙනවා
    ලමයින් සපත්තු ඇදුම් දෙනවා
    අර ගොල් ෆේස් එකේ වැටිලා හිටපු ගෑණු කෙනාට උදව් කලා
    දැන් වැඩ ටිකක් කරගෙන මිනිස්සු අතරට එනවා
    ඕන නම් දැන් නොකර ඉන්නත් පුලුවන්නේ ආයිත් අවුරුදු ගාණකින්නේ මහ මැතවරණේ
    හිතේ තියෙන දේ මොකක් උනත් බැහැලා වැඩ කරනවා
    මිනිස්සු අතර ඉන්නවා
    මම නම් කියන්නේ තමන්ට ලකුණු දාගන්න හරි අනිත් අයත් මෙහෙම වැඩ කරනවා
    නම් වංචා දූෂණ අඩු කරගන්න පුලුවන්

    :):):)
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara

    aththa machan maath ehema hithanawa
    anith un lakunu da gannawath mehema ewa karanne nane
    meeka lankawane ban ape unta karath waradiy nokarath waradiy :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    සහතික ඇත්ත මේ කතාව..ගෝල් ෆේස් එකේ වෙච්ච දේයි මිනිය ගොඩ ගත්තු එකයි මමත් දැක්කා..කවුරුවුනත් හොඳ වැඩක් කරනවනන් ඒක අගය කරන්න ඕනේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    පට්ට ඩයල් එකක් බං..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    aththa machan maath ehema hithanawa
    anith un lakunu da gannawath mehema ewa karanne nane
    meeka lankawane ban ape unta karath waradiy nokarath waradiy :)

    අපේ මිනිස්සු බොරදියෙත් මාලු බානවනේ බන්
    මිනිහට ඕන ප්‍රසිද්ධිය තමයි
    ඒක ගැන කතා දෙකක් නෑ
    Video වලිනුත් ඒක පේනවනේ
    ඒත් ඒ වෙනුවෙන් කරන දේවල් වටිනවා

    :):):)

    සහතික ඇත්ත මේ කතාව..ගෝල් ෆේස් එකේ වෙච්ච දේයි මිනිය ගොඩ ගත්තු එකයි මමත් දැක්කා..කවුරුවුනත් හොඳ වැඩක් කරනවනන් ඒක අගය කරන්න ඕනේ..

    කරන වැඩේ බොක්කෙන්ම කරනවා මෙයා
    මුල් ගල් තියන්න එන ඇමතිලා අතේ කුණු වත් ගාගන්නේ නැතුව
    ඒක කරන්න හදනකොට මෙයා මඩ නාගෙන මෙහෙම වැඩ කරන එක ලොකු දෙයක්
    මෙයා පොළොවේ පය ගහලා ඉන්න මනුස්සයෙක් කියලා හිතෙනවා

    :):):)

    පට්ට ඩයල් එකක් බං..

    https://www.facebook.com/palitha.thevarapperuma

    මේ පේජ් එක බලපන් වැඩ තියෙනවා මේ වගේ තව
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    අපේ රටේ තියෙන්නේ පොර වීමේ මානසිකත්වයක් මිසක් වෙන දෙයක් නෙමේ ...... ඇත්තටම අරන් බැලුවොත් ඔය ගැනු කෙනාටයි පිරිමි කෙනාටයි ඔකේ කරන්න පුළුවන් දෙයක් නෑ..... එත් රට ඉදිරියේ වැරදි කාරයෝ වුනේ ඒ දෙන්නා..... මම පාලිත නම් මම කරන්නේ ඒ දෙන්නගෙන් විස්තර දැන ගත්තා..... කෝල් එකක් දීල ඔකේ ඔය ටෙන්ඩර් එක දීපු එකා.....වැඩේ කරන එකට එන්න කියනවා .... එවෙලේම හරි ඊට පස්සේ දවසේ හරි..... උන් එවෙලේ එන්නේ නැත්තම් වීඩියෝ එකක් ගහන් යනවා පාරේ කොන්ක්‍රීට් දාපු විදිය...... ඊට පස්සේ අර කාලකන්නි හම්බුවුනාම ඕක පෙන්නලා අහනවා මොකද්ද ඔයි මේ කරන්නේ කියල....... හැබැයි මේ අපේ සල්ලි එක නිසා උන් දෙන්නට පැයක්‌ දෙන්නම් එන්න කියනවා ...... වීඩියෝ ඕනෙත් නෑ.... ඇත්ත තැන පෙන්නුවා වැඩේ හරි ගැස්සුවා ......
    ඇත්තටම අර සොක්කෝ දෙන්නා මොනවා කරන්න ද ..... අපේ උන් සද්ද දන්නේ පොඩි උන්ට ...... ලොකු උන්ට ඩිරෙක්ට් කතා කරන්නේ නෑ.....
    රන්ජන් කරන්නෙත් මේකම තම ..... බොරුවට රුපියල් 10 ෆයිල් ටිකක් අරන් පෙන්න පෙන්න කෑගහනවා....යකෝ ඔච්චර සාක්කි ෆයිල් තියෙනවා වැඩේ ඉක්මනට කරන්න පුළුවන් නේ .....ගොන් හැත්තක්.....
    දුක කියන්නේ අපේ බහුතරේ ඕවට අහුවෙන එක ...... ඉන්ටෙර්නෙට් නිසා දැන් මුන්ට පොරවල් වෙන්න ලේසි.....ඉස්සර තිබ්බේ ටීවී එක විතරයි....දැන් ඕන එකක් fb දැම්මා පොරක් වුනා.....
    මේ වගේ මානසිකත්ව තියෙන කන් අපේ රට ඉස්සරහට යනවා බොරු......
    මේ වගේ ලස්සන රටක් විනාශ කරන කලකන්නිට හෙන ගහන්න ඕනේ.....තුක් නොදකින්.....
    එත් මෙහෙම හරි දෙයක් කරපු එක ගැන පාලිත මැතිතුමාට මගේ ඉස්තුතිය.......
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රටේ අඩුපාඩු දූෂණ වංචා ඔහොම හොයලා බලන එක හොදයි..ගොඩක් හොදයි..හැබැයි තෝරන්න බෑ..ඕක හාල්මස්සට විතරක් නෙමෙයි තෝරා මෝරා ටත් පොදු වෙන්න ඕනේ..

    මෙහෙම සීන් එකකුත් මට පේනවා..මිනිහා පොඩ්ඩක් පොරක් වෙන්න දගලන ගතියක් පෙන්නුම් කරනවා අමුතු වැඩ කරලා..ඕවා ඔක්කොම රටට ජනතාවට ආදරේට කරන වැඩ නෙමෙයි..ඔක්කොම දේශපාලන ඉදිරි ගමන සදහා පෙන්නවන ලකුණු දා ගැනීමේ සංදර්ශන.කැමරාවකුත් උස්සන් යන්නේ ඒකනේ..රටට ආදරේ එකෙක්වත් දේශපාලනේ කරනවා කියලා මම නම් හිතන්නේ නෑ..
     
    waligamaya

    Well-known member
  • ජන්තු අයියා;19158313 said:

    :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    පාලිතගේ ජනතා හිතවාදී හොද වැඩ අපි අගය කරන්න ඕනේ. "නිවැරදි" දෙශ්සපාලනය දැක්මත් ඇති, "හරි දේ" වෙනුවෙන් පෙනීසිටින සමහර "නිවැරදි" පක්ෂවල බුද්දිමත් දේශපාලකයන් ගෙදර යවල මෙගොල්ලෝ ජනතාව පත් කරන්නේ ප්‍රයෝගිකව රටට වැඩක් කරන නිසා. කටින් බතල කොළ හිටවන්නේ නැති නිසා. වැඩක් කරන්න අවස්ථාවක් හම්බුනාම හෙමිහිට මාරු වෙලා යන්නේ නැති නිසා. එකට අඩල වැඩක් නැහැ.

    හැබැයි මෙය තනිකරම මර්වින් සිල්වා කෙනෙක්. මර්වින් සිල්වා නරකයි පාලිත හොදයි වෙන්න බැහැ. මේගොල්ලෝන් ගේ සමහර වැඩ නිසා තමයි පසු කලෙක මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙන්නේ.

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    හැබැයි මචන් මෙහෙම බලන්න යන නිසා ඉස්සරහට වත් කොන්ත්‍රාත් ගත්ත උන් හොරකම් කරන්නේ නැතුව ප්‍රමිතියට වැඩ කරයිනේ..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    pora hoda weda karana gaman pissuth kelinawa. eka parak maha pare sandane pradeshiya saba manthre kenekta da koheda dangassala pare gahanawa. e wage dewal anumatha karanna be. eth me video eke pora karapu de nam hodai :D