තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    picture.php


    OnePlus 3 :(
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    අඩෝ පට්ට මේකට සුපිරි එඩිට් එකක් දෙන්න පුළුවන්




    මේකනම් Edit කරන්න උනේ නෑ බන්.. phone එකෙන් මුකුත් කරන්න බැහැ.. මේ normal ගත්ත photo එකමයි.. photoshop හොදට දන්න කෙනෙක්ට නම් මේක සුපිරියට හදන්න පුලුවන් වෙයි..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    The river bank.....
    - Knuckles -


    Nikon L330 Coolpix


    gwU7CCq.jpg



    පට්ට place එක මචන්..

    මට තාම නකල්ස් යන්න බැරි උනා බන්.. උබනම් ගොඩක් ගිහින් තියනව නේද.. මම thread දැක්ක.. :yes:
     
    • Like
    Reactions: SP22614

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    • Like
    Reactions: shadow1

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    සමහර ෆෝන් වල මැක්‍රෝ ඔප්ෂන් එක තියෙනවා නේ.....
    මලක් වගේ පොඩි object එකක් macro වලින් zoom කරලා නැද්ද ?:rolleyes:

    මට ස්මාර්ට් ෆෝන් එකක් නම් නෑ. හැබැයි මම යාලුවෙකුගේ ෆෝන් එකකින් macro දාලා ගත්තු පින්තුරයක් මේ.
    Samsung J series එකක්....වර්ගේ හරියටම දන්නේ නෑ.


    cFul1yl.jpg


    වරා මල් පොකුරක් නේද...?
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth