තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Place - රත්නපුර නුවරඑලිය දිස්ත්‍රික් සීමාව අසල ශ්‍රීපාද රක්ශිතය (බස් එක යන හරියනම් balangoda plantation වත්ත)



    Time - 12.30pm

    Cam - samsung j series phone..




    Pics-Art-02-20-11-01-46.jpg
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උබ අලුපොල ඇල්ලෙ බාගයයිනෙ දැම්මෙ.. ඔන්න මම සම්පූර්න එකක් දැම්ම.. :P

    Place - අලුපොල ඇල්ල
    Time - 8.40 AM
    Cam - samsung J series phone


    ඒක ලස්සන හින්දා දැම්මේ..... :rolleyes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth


    මේකත් 18-55 ලෙන්ස් එකෙන් ගත්තු එකක්
    ISO 800
    Shutter Speed 1/800

    :love::love::love:
    මේ වගේ පාරක යන්න පට්ටම ආසයි, මේ වගේ කොළ දුඹුරු වෙලා, කහ වෙලා බිමට හැලිලා තියෙද්දී
    Autumn season ?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Place - රත්නපුර නුවරඑලිය දිස්ත්‍රික් සීමාව අසල ශ්‍රීපාද රක්ශිතය (බස් එක යන හරියනම් balangoda plantation වත්ත)


    Time - 12.30pm

    Cam - samsung j series phone..

    මේ බලන්ගොඩ - බගවන්තලාව පින්නවල පාර නේද ? :confused:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අවුරෝරා පේනවා.... ඒත් අපි යන්න ඔන කිලෝමීටම 100ක් විතර ඈතට.... මොකද සිටි එකේ ලයිට් එක්ක අපි ඉන්න හරියට පේන්නේ නෑ.... අනික අවුරෝා ෆොටෝ ගන්නවා කියන්නේ පට්ටම ගේමක්... මොකද කරුවල නිසා ෆෝකස් කරන්න අමාරුයි. දවල් වෙලාවක ගිහිල්ලා කැමරාව ෆෝකස් කරලා සෙට් කරගෙන ඉන්න ඔන..... සමහර දාට පේන්නේ පාන්දර 2,3ට විතර. එතකන් ඉතින් සීතලේ බලන් ඉන්න ඔන.... 90 ප්‍රඩික්‍ෂන් තිබ්බත් සමහර දාට පේන්නේ නෑ... මම ගත්තු ෆොටෝනම් පොඩ්ඩක්වත් හොඳ නෑ.....
    මොකද මම ඒ ගැන එක්ස්පට් කෙනෙක් නෙමෙයි... අපි හොඳටම දැකපු දවසේ කැමරාව ඔෆ් උනා....




    :love::love::love::love:
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    :love::love::love:
    මේ වගේ පාරක යන්න පට්ටම ආසයි, මේ වගේ කොළ දුඹුරු වෙලා, කහ වෙලා බිමට හැලිලා තියෙද්දී
    Autumn season ?

    ඔව්.... සතියක් දෙකක් තමයි උපරිම.... ඔය 2017 අන්තිම දවස.... ඊට පහු වෙනිදා හිම වැටුනා....