![]()
Green Iguana
Lense : 70-300mm
ISO : 800
Shutter Speed : 1/60

ලස්සනයි 

Green Iguana
Lense : 70-300mm
ISO : 800
Shutter Speed : 1/60


ලස්සනයි
ඒත් තාම කාලත් නෑ
අම්බෝ![]()


උබ අලුපොල ඇල්ලෙ බාගයයිනෙ දැම්මෙ.. ඔන්න මම සම්පූර්න එකක් දැම්ම..
Place - අලුපොල ඇල්ල
Time - 8.40 AM
Cam - samsung J series phone

මේකත් 18-55 ලෙන්ස් එකෙන් ගත්තු එකක්
ISO 800
Shutter Speed 1/800



Place - රත්නපුර නුවරඑලිය දිස්ත්රික් සීමාව අසල ශ්රීපාද රක්ශිතය (බස් එක යන හරියනම් balangoda plantation වත්ත)
Time - 12.30pm
Cam - samsung j series phone..

අවුරෝරා පේනවා.... ඒත් අපි යන්න ඔන කිලෝමීටම 100ක් විතර ඈතට.... මොකද සිටි එකේ ලයිට් එක්ක අපි ඉන්න හරියට පේන්නේ නෑ.... අනික අවුරෝා ෆොටෝ ගන්නවා කියන්නේ පට්ටම ගේමක්... මොකද කරුවල නිසා ෆෝකස් කරන්න අමාරුයි. දවල් වෙලාවක ගිහිල්ලා කැමරාව ෆෝකස් කරලා සෙට් කරගෙන ඉන්න ඔන..... සමහර දාට පේන්නේ පාන්දර 2,3ට විතර. එතකන් ඉතින් සීතලේ බලන් ඉන්න ඔන.... 90 ප්රඩික්ෂන් තිබ්බත් සමහර දාට පේන්නේ නෑ... මම ගත්තු ෆොටෝනම් පොඩ්ඩක්වත් හොඳ නෑ.....
මොකද මම ඒ ගැන එක්ස්පට් කෙනෙක් නෙමෙයි... අපි හොඳටම දැකපු දවසේ කැමරාව ඔෆ් උනා....




මේ වගේ පාරක යන්න පට්ටම ආසයි, මේ වගේ කොළ දුඹුරු වෙලා, කහ වෙලා බිමට හැලිලා තියෙද්දී
Autumn season ?