
යූ ඩිඩ් ඉට් 




මාත් චුටි එකක් කළා
![]()


ලස්සනයි බන්....මම පොටෝස් වලින් දැකල තියෙන විදිහට ජපානයේ තියෙන වැඩි හරියක් ගස් වල කොළ පාට වගේම, රතු, කහ,දුඹුරු වගේ පාට තියෙනවා නේ...
සකුරා මල් වල පින්තුර තියේ නම් දාපන්කො බලන්න....
![]()
ජපන් ලඳුන්ගෙ පොටෝ නැද්ද..?
තියනවා තියනවා හැබැයි වැදගත් ඒවා වැඩිපුර ළඳුන්ගේ ඒවා පමණක් තිබ්බොත් නෝනගෙන් පොලු පාර තාම




man dannam ban march anthima weddi mal pipenawa man kohomath photos tikak ganna inne ethaota aniwa daannam
සුපිරියට කරල තියනව මචන්..
ඇත්තටම ඒ වගේ තැනක මෙහෙම දැක්කනම් පිස්සු හැදෙනව මචන්..![]()

තියනවා තියනවා හැබැයි වැදගත් ඒවා වැඩිපුර ළඳුන්ගේ ඒවා පමණක් තිබ්බොත් නෝනගෙන් පොලු පාර තාම
අපි බලං ඉන්නවා... ඔයා ඒවා අරං අපිව බලන්න එනකං ..........
