![]()
Elk Island National Park. මේක නම් ගත්තේ රාත්රි 11ට විතර. මොකද සමර් එකට මෙහේ ඉර බහින්නේ රෑ 11 පහුවෙලා නිසා....


![]()
Elk Island National Park. මේක නම් ගත්තේ රාත්රි 11ට විතර. මොකද සමර් එකට මෙහේ ඉර බහින්නේ රෑ 11 පහුවෙලා නිසා....


![]()
මේකත් 18-55 ලෙන්ස් එකෙන් ගත්තු එකක්
ISO 800
Shutter Speed 1/800

- Abandoned -
Near Galboda Station
Sony W 650
Just Change the B & W mode.
![]()



Nature is not a place to visit. It is home.
-Gary Snyder


වරා මල් පොකුරක් නේද...?



පට්ට place එක මචන්..
මට තාම නකල්ස් යන්න බැරි උනා බන්.. උබනම් ගොඩක් ගිහින් තියනව නේද.. මම thread දැක්ක..![]()
මාත් චුටි එකක් කළා
![]()
මෙන්න
![]()






man dannam ban march anthima weddi mal pipenawa man kohomath photos tikak ganna inne ethaota aniwa daannam
තියනවා තියනවා හැබැයි වැදගත් ඒවා වැඩිපුර ළඳුන්ගේ ඒවා පමණක් තිබ්බොත් නෝනගෙන් පොලු පාර තාම



Sony DSC W150
Sony DSC W150
Sony DSC W150



ඔය ස්ටේශන් එකට එහා පැත්තෙ තියෙන කඩ පේලියද
"වනජීවී ඡායාරුපකරණය ( Wildlife photos ) යටතේ කුරුළු කුඩ, කුරුළු පැටවුන්ගේ සමීප ඡායාරුප පල නොකිරීම."
මේක වරදක් වෙන්නේ කූඩු ලගටම ගිහින් සත්තුන්ට කරදරයක් වෙන විදියට ෆොටෝ/වීඩියෝ කලොත් නේද ? එහෙම නැතුව හොද Zooming Lens පාවිච්චි කරලා ගොඩක් ඈත ඉදන් ෆොටෝ/වීඩියෝ එක ගත්ත නම් වරදක් නෑ නේද ?
දන්නා කෙනෙක් පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දෙන්න.
අඩෝ උඹත් පොඩි පොකට් කැම් එකක්ද පාවිච්චි කරන්නේ....
පට්ට බන්, උඹ නියමට පාවිච්චි කරනවා.

ඒත් ඒක අලුත් එකක් වුනාට අර පරන කැම් දෙක තරම් ඒක කාලෙ හැටියට මේකෙ කොලිටියක් නැ
නෑ බන් මේ ස්ටේෂන් එකට ටිකක් කලින් තියෙන පරණ බිල්ඩින් එකක්. ස්ටේෂන් එකේම පරණ කාමරයක් වගේ එකක්.
ඒ වගේ ප්ලේස් එකක් තමා, නුවර ඉදල යද්දි ස්ටේසමට කලින් ඇල්ලට යන පාරට පස්සෙ නේද,
මට පෙනුමටනම් ඕකම වගේමයි
ඔය ගහල තියෙන ඒව එකක් බාප්පගෙ, එකක් මාමගෙ. දැන්නම් අපෙ එකක් තියෙනව පොකට් කැම් එකක්, sony w830ඒත් ඒක අලුත් එකක් වුනාට අර පරන කැම් දෙක තරම් ඒක කාලෙ හැටියට මේකෙ කොලිටියක් නැ
ඔව් ඔව්ඒ වගේ ප්ලේස් එකක් තමා, නුවර ඉදල යද්දි ස්ටේසමට කලින් ඇල්ලට යන පාරට පස්සෙ නේද,
ඒ ප්ලේස් එකේ දැන් බත් එහෙම විකුනන කඩයක් තියෙනවමට පෙනුමටනම් ඕකම වගේමයි
ඒක වැඩේ බන් දැන් ඩිජිටල් කැමරා වැඩිය මාකට් නෑනේ. දැන් mobile phone ,DSLR , Mirror less වගේ ඔප්ෂන් වලට මිනිස්සු යනවනේ.
හැබැයි ඩිජිටල් කැමරා වලින් සෝනි හොඳයි බන්...
කලර්ස් ටිකක් up කරලා දෙනවා. විශේෂයෙන් Landscape, Beach වගේ තැන් වලදී.
නිකොන් හොඳයි Jungle, wildlife වගේ ඔප්ෂන් වලදී.
මම මෙතන සෝනි එකයි නිකොන් ඩිජිටල් එකෙනුයි එකම ලොකේෂන් එක ගහපු පින්තුර දෙකක් දාන්නම්. වෙනස බලපන්කො.


දැන් තියෙන එක තායිලන්ඩ්ද චයිනීස්ද කොහෙද හදපු එකක් එන්නෙ, දැන් ජපන් හදන්නෙ නැ උන්, අර 150, 180 තව dsc H9 එකක් තියෙනව , ගෙවල් වල අය ගාව, ඒව ඔක්කොම ජපන්, ඒව පට්ට පරන වුනාට කලර්ස් පට්ට
මේකෙ 20mp තිබ්බත් අර තරම් කොලිටියක් නැ දැන් කාලෙ හැටියට
දැන් කොහොමත් පොකට් කැම් නැනෙ වැඩිය,
දැන් තියෙන එක තායිලන්ඩ්ද චයිනීස්ද කොහෙද හදපු එකක් එන්නෙ, දැන් ජපන් හදන්නෙ නැ උන්, අර 150, 180 තව dsc H9 එකක් තියෙනව , ගෙවල් වල අය ගාව, ඒව ඔක්කොම ජපන්, ඒව පට්ට පරන වුනාට කලර්ස් පට්ට
මේකෙ 20mp තිබ්බත් අර තරම් කොලිටියක් නැ දැන් කාලෙ හැටියට
දැන් කොහොමත් පොකට් කැම් නැනෙ වැඩිය,



මෙතන නීතියට එරෙහි වෙන්නේ ලඟට ගිහින් පින්තුර ගන්න එක විතරක්ම නෙමේ. අපි කැමරා සාමන්ය දුරක ඉඳල සූම් කරන එකත් සදාචාර විරෝධී.
මොකද එතකොට කුරුළු කුඩුව විලොපිකයෙකුගේ ( සර්පයන්, වෙනත් මාංශ භක්ෂක සතුන්ගේ ) අවධානයට ලක් වෙන නිසා.
ෆ්ලෑෂර් දාන්නේ නැත්තේ සත්තුන්ගේ ඇස් සහ හමට සංවේදී නිසා අනතුරු වෙන්න පුළුවන්.