තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    CgHlAz2.jpg

    Elk Island National Park. මේක නම් ගත්තේ රාත්‍රි 11ට විතර. මොකද සමර් එකට මෙහේ ඉර බහින්නේ රෑ 11 පහුවෙලා නිසා....

    :love::love:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    "වනජීවී ඡායාරුපකරණය ( Wildlife photos ) යටතේ කුරුළු කුඩ, කුරුළු පැටවුන්ගේ සමීප ඡායාරුප පල නොකිරීම."

    මේක වරදක් වෙන්නේ කූඩු ලගටම ගිහින් සත්තුන්ට කරදරයක් වෙන විදියට ෆොටෝ/වීඩියෝ කලොත් නේද ? එහෙම නැතුව හොද Zooming Lens පාවිච්චි කරලා ගොඩක් ඈත ඉදන් ෆොටෝ/වීඩියෝ එක ගත්ත නම් වරදක් නෑ නේද ?
    දන්නා කෙනෙක් පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දෙන්න.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :love::love::love:

    Nature is not a place to visit. It is home.
    -Gary Snyder

    නමක් ගමක් නම් හරියටම දන්නේ නෑ බන්...මේ මුලතිව් වල. ඔය කැලේට වෙන්න ඕනේ තරම් තියෙනවා බන්...
    :rolleyes::rolleyes:

    වරා මල් පොකුරක් නේද...?

    ඔව් බන් මේ නකල්ස් , රිවස්ටන් වල සේර ඇල්ලේ පහල.
    මම ඔය කිහිප සැරයක් ගිහින් තියෙනවා බන්.
    :yes::yes::yes:

    පට්ට place එක මචන්..

    මට තාම නකල්ස් යන්න බැරි උනා බන්.. උබනම් ගොඩක් ගිහින් තියනව නේද.. මම thread දැක්ක.. :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    man dannam ban march anthima weddi mal pipenawa man kohomath photos tikak ganna inne ethaota aniwa daannam

    තියනවා තියනවා හැබැයි වැදගත් ඒවා වැඩිපුර ළඳුන්ගේ ඒවා පමණක් තිබ්බොත් නෝනගෙන් පොලු පාර තාම

    ඔයා බය නැතුව පොටෝ දාන්න මෙයා...

    :rofl::rofl::rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔය ස්ටේශන් එකට එහා පැත්තෙ තියෙන කඩ පේලියද

    නෑ බන් මේ ස්ටේෂන් එකට ටිකක් කලින් තියෙන පරණ බිල්ඩින් එකක්. ස්ටේෂන් එකේම පරණ කාමරයක් වගේ එකක්.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    "වනජීවී ඡායාරුපකරණය ( Wildlife photos ) යටතේ කුරුළු කුඩ, කුරුළු පැටවුන්ගේ සමීප ඡායාරුප පල නොකිරීම."

    මේක වරදක් වෙන්නේ කූඩු ලගටම ගිහින් සත්තුන්ට කරදරයක් වෙන විදියට ෆොටෝ/වීඩියෝ කලොත් නේද ? එහෙම නැතුව හොද Zooming Lens පාවිච්චි කරලා ගොඩක් ඈත ඉදන් ෆොටෝ/වීඩියෝ එක ගත්ත නම් වරදක් නෑ නේද ?
    දන්නා කෙනෙක් පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දෙන්න.

    මෙතන නීතියට එරෙහි වෙන්නේ ලඟට ගිහින් පින්තුර ගන්න එක විතරක්ම නෙමේ. අපි කැමරා සාමන්‍ය දුරක ඉඳල සූම් කරන එකත් සදාචාර විරෝධී.
    මොකද එතකොට කුරුළු කුඩුව විලොපිකයෙකුගේ ( සර්පයන්, වෙනත් මාංශ භක්ෂක සතුන්ගේ ) අවධානයට ලක් වෙන නිසා.

    ෆ්ලෑෂර් දාන්නේ නැත්තේ සත්තුන්ගේ ඇස් සහ හමට සංවේදී නිසා අනතුරු වෙන්න පුළුවන්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :love::love::love:
    අඩෝ උඹත් පොඩි පොකට් කැම් එකක්ද පාවිච්චි කරන්නේ....

    පට්ට බන්, උඹ නියමට පාවිච්චි කරනවා.

    :yes:
    ඔය ගහල තියෙන ඒව එකක් බාප්පගෙ, එකක් මාමගෙ. දැන්නම් අපෙ එකක් තියෙනව පොකට් කැම් එකක්, sony w830:D ඒත් ඒක අලුත් එකක් වුනාට අර පරන කැම් දෙක තරම් ඒක කාලෙ හැටියට මේකෙ කොලිටියක් නැ:(
     
    • Like
    Reactions: shadow1

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ බන් මේ ස්ටේෂන් එකට ටිකක් කලින් තියෙන පරණ බිල්ඩින් එකක්. ස්ටේෂන් එකේම පරණ කාමරයක් වගේ එකක්.

    ඔව් ඔව්:D ඒ වගේ ප්ලේස් එකක් තමා, නුවර ඉදල යද්දි ස්ටේසමට කලින් ඇල්ලට යන පාරට පස්සෙ නේද,

    ඒ ප්ලේස් එකේ දැන් බත් එහෙම විකුනන කඩයක් තියෙනව:D මට පෙනුමටනම් ඕකම වගේමයි
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :yes:
    ඔය ගහල තියෙන ඒව එකක් බාප්පගෙ, එකක් මාමගෙ. දැන්නම් අපෙ එකක් තියෙනව පොකට් කැම් එකක්, sony w830:D ඒත් ඒක අලුත් එකක් වුනාට අර පරන කැම් දෙක තරම් ඒක කාලෙ හැටියට මේකෙ කොලිටියක් නැ:(

    ඒක වැඩේ බන් දැන් ඩිජිටල් කැමරා වැඩිය මාකට් නෑනේ. දැන් mobile phone ,DSLR , Mirror less වගේ ඔප්ෂන් වලට මිනිස්සු යනවනේ.

    හැබැයි ඩිජිටල් කැමරා වලින් සෝනි හොඳයි බන්...
    කලර්ස් ටිකක් up කරලා දෙනවා. විශේෂයෙන් Landscape, Beach වගේ තැන් වලදී.
    නිකොන් හොඳයි Jungle, wildlife වගේ ඔප්ෂන් වලදී.

    මම මෙතන සෝනි එකයි නිකොන් ඩිජිටල් එකෙනුයි එකම ලොකේෂන් එක ගහපු පින්තුර දෙකක් දාන්නම්. වෙනස බලපන්කො.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔව් ඔව්:D ඒ වගේ ප්ලේස් එකක් තමා, නුවර ඉදල යද්දි ස්ටේසමට කලින් ඇල්ලට යන පාරට පස්සෙ නේද,

    ඒ ප්ලේස් එකේ දැන් බත් එහෙම විකුනන කඩයක් තියෙනව:D මට පෙනුමටනම් ඕකම වගේමයි

    බත් කඩේ තියෙන්නේ ඔයිට ටිකක් කලින්.
    බත් කඩේ - ඔය බිල්ඩිම - ස්ටේෂන් එක.
    ඔය පිළිවෙලට.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක වැඩේ බන් දැන් ඩිජිටල් කැමරා වැඩිය මාකට් නෑනේ. දැන් mobile phone ,DSLR , Mirror less වගේ ඔප්ෂන් වලට මිනිස්සු යනවනේ.

    හැබැයි ඩිජිටල් කැමරා වලින් සෝනි හොඳයි බන්...
    කලර්ස් ටිකක් up කරලා දෙනවා. විශේෂයෙන් Landscape, Beach වගේ තැන් වලදී.
    නිකොන් හොඳයි Jungle, wildlife වගේ ඔප්ෂන් වලදී.

    මම මෙතන සෝනි එකයි නිකොන් ඩිජිටල් එකෙනුයි එකම ලොකේෂන් එක ගහපු පින්තුර දෙකක් දාන්නම්. වෙනස බලපන්කො.

    :yes::yes::yes: දැන් තියෙන එක තායිලන්ඩ්ද චයිනීස්ද කොහෙද හදපු එකක් එන්නෙ, දැන් ජපන් හදන්නෙ නැ උන්, අර 150, 180 තව dsc H9 එකක් තියෙනව , ගෙවල් වල අය ගාව, ඒව ඔක්කොම ජපන්, ඒව පට්ට පරන වුනාට කලර්ස් පට්ට:love: මේකෙ 20mp තිබ්බත් අර තරම් කොලිටියක් නැ දැන් කාලෙ හැටියට:dull: දැන් කොහොමත් පොකට් කැම් නැනෙ වැඩිය,
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :yes::yes::yes: දැන් තියෙන එක තායිලන්ඩ්ද චයිනීස්ද කොහෙද හදපු එකක් එන්නෙ, දැන් ජපන් හදන්නෙ නැ උන්, අර 150, 180 තව dsc H9 එකක් තියෙනව , ගෙවල් වල අය ගාව, ඒව ඔක්කොම ජපන්, ඒව පට්ට පරන වුනාට කලර්ස් පට්ට:love: මේකෙ 20mp තිබ්බත් අර තරම් කොලිටියක් නැ දැන් කාලෙ හැටියට:dull: දැන් කොහොමත් පොකට් කැම් නැනෙ වැඩිය,

    ඔව් බන් වැඩිහරියක් චයිනීස්.....
    :dull::dull::dull:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    මෙතන නීතියට එරෙහි වෙන්නේ ලඟට ගිහින් පින්තුර ගන්න එක විතරක්ම නෙමේ. අපි කැමරා සාමන්‍ය දුරක ඉඳල සූම් කරන එකත් සදාචාර විරෝධී.
    මොකද එතකොට කුරුළු කුඩුව විලොපිකයෙකුගේ ( සර්පයන්, වෙනත් මාංශ භක්ෂක සතුන්ගේ ) අවධානයට ලක් වෙන නිසා.

    ෆ්ලෑෂර් දාන්නේ නැත්තේ සත්තුන්ගේ ඇස් සහ හමට සංවේදී නිසා අනතුරු වෙන්න පුළුවන්.

    ඉතින් බන් ඔය නැෂනල් ජියෝග්‍රපි, බිබිසි වගේ එවුනුත් කුරුළු කූඩු /පැටව් ඉන්න වීඩියෝ /ෆොටෝ දානවනේ ??? තව ඒ වගේ ෆොටෝ වලට සම්මාන පවා ලැබිල තියනවා නේ???? මේක නීතියක් ලෙස කොහේහරි සදහන් වෙනවද ? එහෙම නැත්නම් යම් පිරිසක් පමණක් සිරිතක් ලෙස වැලකි සිටිමක්ද ?
    (මමත් පුද්ගලිකව සත්ව හිංසනයට කැමති නෑ)
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    මචන් දැන් බන් දැක්කේ.නියම වැඩක්..මම නං ආසම දෙයක් තමා photography කියන්නේ.පොඩි ප්‍රශ්න ටිකක්..
    • එකෙක්ට දාන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවද..
    • එක ගැන විස්තරයක් ඕනද..
    • දැනට මේකේ දාල තියෙන ,ඒ කියන්නේ වෙන නූල් වල තියෙන ඒවා දැම්මට අව්ලක් නැද්ද..?
     
    • Like
    Reactions: Dodo Mahaththaya