මේක ගත්තේ සේනානායක සමුද්‍රයේ කොස්සපොල කියන කෑම්ප් සයිට් එකේ ඉඳන් ..camera eka nikon d5100
lens eka sigma 17-50mm
winadi 10k shutter eka aran indala..
![]()
මේක ගත්තේ සේනානායක සමුද්‍රයේ කොස්සපොල කියන කෑම්ප් සයිට් එකේ ඉඳන් ..camera eka nikon d5100
lens eka sigma 17-50mm
winadi 10k shutter eka aran indala..

විනාඩි 10ට මෙච්චර move වෙනවද![]()
![]()
knuckles ..!
මොකක්ද බන් ඇල්ලෙ නම්..
මමත් ලගදි නකල්ස් පැත්තෙ රවුමක් යන්න ඉන්නෙ..![]()