තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

tharindup

Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    U0SZ0Da.jpg


    මේක ගත්තේ සේනානායක සමුද්‍රයේ කොස්සපොල කියන කෑම්ප් සයිට් එකේ ඉඳන් ..camera eka nikon d5100
    lens eka sigma 17-50mm
    winadi 10k shutter eka aran indala..
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    U0SZ0Da.jpg


    මේක ගත්තේ සේනානායක සමුද්‍රයේ කොස්සපොල කියන කෑම්ප් සයිට් එකේ ඉඳන් ..camera eka nikon d5100
    lens eka sigma 17-50mm
    winadi 10k shutter eka aran indala..

    විනාඩි 10ට මෙච්චර move වෙනවද :shocked:
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    මොකක්ද බන් ඇල්ලෙ නම්..
    මමත් ලගදි නකල්ස් පැත්තෙ රවුමක් යන්න ඉන්නෙ.. :nerd:

    okata harima namak na ban eka eka ewa kiyanwa..godak un kiyanne 'sansun ella' kiyala..duvili ellata pahala thiyenne..oya godak wathura thiyena dawasaka.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නේචර් ෆොටොග්‍රැෆි කතාව දැක්කේ පස්සෙනේ..:oo:
    මෙහෙදි ගත්තුවාත් දාගෙන යද්දි පස්සේ මීටර් උනේ බිල්ඩිං එහෙම ඔට්ටු නෑ කියලා..:dull: