උඹ මොනවද කරන සබ්ජට්...... මිඩ්නම් අවුලක් නෑනේ....
ගල් සෙල්ලං
![]()
නකල්ස් උසම තැනට චුට්ටක් පහලිං ..........
![]()








මේ නකල්ස් උසම තැනට චුට්ටක් පහලින් කිව්වේ කොතනද ?
පට්ටම ලස්සනයි...![]()


කඳු පහේ උසම කන්දෙ ඉදං පොඩ්ඩක් පහලට බැහැලා ......




නෑ සචිර...නකල්ස් වල උසම කන්ද ගොම්බානිය - 1906 m
ඊට පස්සේ තමා නකල්ස් 05 පීක්ස් තියෙන්නේ.කඳු 05 උසම එක 2 පීක් එක....1844 m. එතනිනුත් 04, 05 කඳු දෙකට වඩා අළුගල් කන්ද චුට්ටක් උසයි.
![]()
මේ තියෙන්නෙ මමම ගත්තු එකක් ...
අමතක වෙන්න විදියක් නම් නෑ .....
මොකද මේක ගත්තෙ මගෙ කැමරාවකින් නෙවෙයි ......
ඔය අපි පහල බහින ගමන් ගත්ත එකක් මට හොදට මතකයි ඔතන අපේ එකෙක් රූටලත් ගියා



පොටෝ එක ගැන නෙමේ මම කියන්නේ...'' නකල්ස් වල උසම තැන'' කියන එක හයිලයිට් කලේ මම.![]()


මෙතන නම් හරි ලස්සනයි බන්....හුළු ගඟ නේද මේ ?![]()


