තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගල් සෙල්ලං

    BeseIJV.jpg

    අපෝ ගල් කොල්ලෙක්:baffled::eek:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කඳු පහේ උසම කන්දෙ ඉදං පොඩ්ඩක් පහලට බැහැලා ......
    ;);)

    නෑ සචිර...නකල්ස් වල උසම කන්ද ගොම්බානිය - 1906 m
    ඊට පස්සේ තමා නකල්ස් 05 පීක්ස් තියෙන්නේ.කඳු 05 උසම එක 2 පීක් එක....1844 m. එතනිනුත් 04, 05 කඳු දෙකට වඩා අළුගල් කන්ද චුට්ටක් උසයි.

    :):):):)
     
    නෑ සචිර...නකල්ස් වල උසම කන්ද ගොම්බානිය - 1906 m
    ඊට පස්සේ තමා නකල්ස් 05 පීක්ස් තියෙන්නේ.කඳු 05 උසම එක 2 පීක් එක....1844 m. එතනිනුත් 04, 05 කඳු දෙකට වඩා අළුගල් කන්ද චුට්ටක් උසයි.

    :):):):)

    මේ තියෙන්නෙ මමම ගත්තු එකක් ...
    අමතක වෙන්න විදියක් නම් නෑ .....
    මොකද මේක ගත්තෙ මගෙ කැමරාවකින් නෙවෙයි ......
    ඔය අපි පහල බහින ගමන් ගත්ත එකක් මට හොදට මතකයි ඔතන අපේ එකෙක් රූටලත් ගියා

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මේ තියෙන්නෙ මමම ගත්තු එකක් ...
    අමතක වෙන්න විදියක් නම් නෑ .....
    මොකද මේක ගත්තෙ මගෙ කැමරාවකින් නෙවෙයි ......
    ඔය අපි පහල බහින ගමන් ගත්ත එකක් මට හොදට මතකයි ඔතන අපේ එකෙක් රූටලත් ගියා

    පොටෝ එක ගැන නෙමේ මම කියන්නේ...'' නකල්ස් වල උසම තැන'' කියන එක හයිලයිට් කලේ මම.:yes::yes::yes: