තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    :shocked:

    අයියෝ දෙයියනේ......
    මේපාර ෆෝට් මැක්කරි -68 ගියා.... ෆීල් ලයික්ස් -76....
    කරන්ට්එක එහෙම ගියොත් ගල්වෙලා මැරෙනවා....

    වෙලාවට බං ලංකාවේ ඔහොම නැත්තෙ කොයි වෙලේ බැලුවත් කරන්ට් නෑනෙ බන්ස්...මිනිස්සු කරන ජරා වැඩ හින්දම ත්මා තියෙන ඔක්කොම ගස් ටික කපනව.ලංකාවේ පාරක ගිහින් බලපන්කො පොලිතින් දාල තියෙන තරම් සසර කලකිරෙනව බන්
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ලංකාවේ එහෙම ඔහොම වුනා නම් මේ වෙද්දී බර ගානක් මැරිලා..මේ දවස් වල පැය 4,5 විතර කරන්ට් කපනවනේ..
    :baffled::baffled::baffled:

    :lol:
    වෙලාවට රවියා මෙහේ හිටියේ නැත්තේ...
    මම මෙහේ ආවට පස්සේ එකම එක පාරක් පැය දෙකක් කරන්ටෙක නැති උනා ට්‍රාන්ස්ෆොමර් එකක් ගිනිගෙන... උන් ඒක ටක් ගාලා හැදුවා... ලංකාවේ උනානම්....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වෙලාවට බං ලංකාවේ ඔහොම නැත්තෙ කොයි වෙලේ බැලුවත් කරන්ට් නෑනෙ බන්ස්...මිනිස්සු කරන ජරා වැඩ හින්දම ත්මා තියෙන ඔක්කොම ගස් ටික කපනව.ලංකාවේ පාරක ගිහින් බලපන්කො පොලිතින් දාල තියෙන තරම් සසර කලකිරෙනව බන්

    :lol:
    වෙලාවට රවියා මෙහේ හිටියේ නැත්තේ...
    මම මෙහේ ආවට පස්සේ එකම එක පාරක් පැය දෙකක් කරන්ටෙක නැති උනා ට්‍රාන්ස්ෆොමර් එකක් ගිනිගෙන... උන් ඒක ටක් ගාලා හැදුවා... ලංකාවේ උනානම්....

    :sorry::sorry::sorry::sorry:
     
    :lol:
    වෙලාවට රවියා මෙහේ හිටියේ නැත්තේ...
    මම මෙහේ ආවට පස්සේ එකම එක පාරක් පැය දෙකක් කරන්ටෙක නැති උනා ට්‍රාන්ස්ෆොමර් එකක් ගිනිගෙන... උන් ඒක ටක් ගාලා හැදුවා... ලංකාවේ උනානම්....

    මට නං තරහයි උබලා එක්ක..:angry: මේ අපේ පුංචි දුප්පත් රටට කියන කැතකතා ..:sorry::sorry::sorry:

    වැඩිය නෑ දවස් දෙකයි බං ... පැය නම් 48 යි .. තත්පර නම් වැඩී ඉතිං :sorry::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මට නං තරහයි උබලා එක්ක..:angry: මේ අපේ පුංචි දුප්පත් රටට කියන කැතකතා ..:sorry::sorry::sorry:

    වැඩිය නෑ දවස් දෙකයි බං ... පැය නම් 48 යි .. තත්පර නම් වැඩී ඉතිං :sorry::sorry:

    :lol::lol::lol::lol:
     
    :sorry::sorry::sorry:
    එකෙක් හිනා වෙනවා ...:angry::angry:
    අනිකට වගේ වගක් නෑ ...:sorry::sorry:
    ඔයාලා හරි නරකයි අපේ දුප්පත් චුට්ටිම චුට්ටි රටට පොඩ්ඩක්වත් ආදරේ නෑ ...:sorry:
    මං තලහම තලහයි ........:frown::frown::frown:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :sorry::sorry::sorry:
    එකෙක් හිනා වෙනවා ...:angry::angry:
    අනිකට වගේ වගක් නෑ ...:sorry::sorry:
    ඔයාලා හරි නරකයි අපේ දුප්පත් චුට්ටිම චුට්ටි රටට පොඩ්ඩක්වත් ආදරේ නෑ ...:sorry:
    මං තලහම තලහයි ........:frown::frown::frown:

    :rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Good morning All...

    Madampa river sanctuary.

    Sony W650

    ysA754P.jpg
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අද පොඩි රවුමක් ගැහුව...අම්පාර අවට..හිමිදුරාව වැව ඉස්මත්තේ ගල්තලාවක හාන්සියක් දාගෙන අහස පුරා තරු පිපිල තියෙනව බලන් ඉද්දි වෙනම ලෝකෙකට ගියා වගේ...සොබාදහම කොයිතරම් නම් විඳින්න පුලුවන් දෙයක්ද
    f3acEPf.jpg
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    වනමල් - වෙහෙරගල ජලාශය මේවගේ පායන කලෙක.
    v3pZZcm.jpg