අයියෝ දෙයියනේ......
මේපාර ෆෝට් මැක්කරි -68 ගියා.... ෆීල් ලයික්ස් -76....
කරන්ට්එක එහෙම ගියොත් ගල්වෙලා මැරෙනවා....
වෙලාවට බං ලංකාවේ ඔහොම නැත්තෙ කොයි වෙලේ බැලුවත් කරන්ට් නෑනෙ බන්ස්...මිනිස්සු කරන ජරා වැඩ හින්දම ත්මා තියෙන ඔක්කොම ගස් ටික කපනව.ලංකාවේ පාරක ගිහින් බලපන්කො පොලිතින් දාල තියෙන තරම් සසර කලකිරෙනව බන්




මේ අපේ පුංචි දුප්පත් රටට කියන කැතකතා ..





