අපි උලුහව් ජනේල නම් හදන්නේ නෑ මචන්. .
තේක්ක වලට වඩා කොස් තමයි උලුහව් ජනේල වලට ගන්නේ. .
කොස් වල එල නැතුව අරටුවෙන්ම කරගන්න. . කිසිම අව්ලක් වෙන්නේ නෑ. .
ගහ මැද ගහේ වට ප්‍රමානයයි උසයි අනුව කියුබික් අඩි වලට කන්වර්ට් කරලා තමා ගාන කියන්නේ. .
උස අඩි 20 වට ප්‍රමානය අගල් 24 ගහක් තියෙනවා කියමුකො. . ඕකේ කියුබික් අඩි 1ක් හෝ 2ක් තියෙන්නේ. . එතකොට කපල බිමදාලා නැති ගහෙ මිල රු 500-1000. . පර්මිට් දාලා කපලා බිමදාලා මොරටුවටම ගෙනත් දුන්නොත් ඒ ගහෙ මිල රු 1000-1500. .
ඕකෙම උස අඩි 20 වට ප්‍රමානය අගල් 40 ගහක් තියෙනවා කියමුකො. . ඕකේ කියුබික් අඩි 5ක් වගේ තියෙන්නේ. . එතකොට කපල බිමදාලා නැති ගහෙ මිල රු 4000-5000. . පර්මිට් දාලා කපලා බිමදාලා මොරටුවටම ගෙනත් දුන්නොත් ඒ ගහෙ මිල රු 6000-7000. .
ගේද්දි ගහ ගහ ගේන්නේ නෑ එකපාර කියුබික් අඩි 450ක් විතර කලවමට ලොකු ගස් පොඩි ගස් ගේනවා. .
එකක් කියලා නෑ. . කොස්, තේක්ක හොදයි ගාන වැඩී. .
මාර, මහොගනී හොදයි ගාන අඩුයි. .
තේක්ක හැර අනිත් ලීවලින් කරද්දි එල පොඩ්ඩක් වත් දාන්න එපා. .
Mama nam kale teak
WTF???
seriously??
THANK FUCK i didn't invest in this shit some 10 years ago... damn !
Some company came to me saying that in 10 years each tree would sell for almost 1 lack or something and they wanted a minimum of 200 sapling investment at around something like 1 million or something.. and an yearly take care fee of something like 10,000 rupees.
I are you seriously fucking telling me a tree would only sell for less than 7,000 rupees.
HOLY FUCK ! .. damn... seems I dodged a bullet in that one !
Some 3-4 years back some other company came to me with the same sort of a deal with that Perfume producing tree (cant remember the name) with almost same sort of investment and returns...
thank fuck i don't believe in investing on anything natural.

මහෝගනී තේක්ක වලට වඩා ගනන් අඩුයි. . රු 500ටත් තේක්ක ගස් තියෙනවා. . උසයි වට ප්‍රමානයයි අනුව තමා ගාන. .
වට අගල් 60 තියෙන උස අඩි 30 විතර ගස් කලාතුරකින් තියෙනවා. . ඒකක කියුබික් අඩි 50 විතර තියෙනවා. . එහෙම ගස් මොරටුවට ගේන්නේ නෑ. . තේරුමක් නෑ විකුනන්න බෑ. .
කියුබික් අඩියකට වැටෙන ගාන මේ විදිය්ට හැදෙන්නේ. .
වට අගල් 24 නම් අඩිය 300
වට අගල් 40 නම් අඩිය 900
වට අගල් 60 නම් අඩිය 2000
ඔය වගේ ගහෙ වට ලොකුවෙන්න ලොකුවෙන්න කියුබික් අඩියට ලැබෙන ගාන වැඩී. .
නමුත් ලොකුම ගස් ගෙනත් මෙහෙ විකුනන්න බෑ. . හේතුව අපිට අගල් 20 පලල බඩුවක් හදන්න නම් අගල් 20ක් පලල තනි ලෑල්ලක් ඕනවෙන්නේ නෑ. . එක්කො 6 පලල ලෑලි දෙකයි, 8 පලල ලෑල්ලයි දානවා. . ජොයින්ට් කරනවා. .
උදාහරනෙකට පලල අඩි 4 කෑම මේසයක් ගන්න. . ඔය අගල් 48 පලල අරන් තියෙන්නේ ලෑලි 8කින් විතර ජොයින්ට් ගහලා. . කවමදාක වත් පලල 20 ලෑලි 2කින් ජොයින්ට් එක ගහන්නේ නෑ. .
අඩි 4X8 අමු කෑම මේසයක් ඔය විදියට ලී ගොඩක් ජොයින්ට් ගැහුවම වෙන්නේ 20000ක් වගේ. .
ඕක අඩි 2 ලෑලි 2ක් දාලා හැදුවොත් කීයක් වෙයිද? අමුවෙන් ලක්ශයක් වත් වෙයි. . එතකොට කව්ද ඕකගන්නේ. . තේරුනාද මන්දා. .
අපි උලුහව් ජනේල නම් හදන්නේ නෑ මචන්. .
තේක්ක වලට වඩා කොස් තමයි උලුහව් ජනේල වලට ගන්නේ. .
කොස් වල එල නැතුව අරටුවෙන්ම කරගන්න. . කිසිම අව්ලක් වෙන්නේ නෑ. .
ගහ මැද ගහේ වට ප්‍රමානයයි උසයි අනුව කියුබික් අඩි වලට කන්වර්ට් කරලා තමා ගාන කියන්නේ. .
උස අඩි 20 වට ප්‍රමානය අගල් 24 ගහක් තියෙනවා කියමුකො. . ඕකේ කියුබික් අඩි 1ක් හෝ 2ක් තියෙන්නේ. . එතකොට කපල බිමදාලා නැති ගහෙ මිල රු 500-1000. . පර්මිට් දාලා කපලා බිමදාලා මොරටුවටම ගෙනත් දුන්නොත් ඒ ගහෙ මිල රු 1000-1500. .
ඕකෙම උස අඩි 20 වට ප්‍රමානය අගල් 40 ගහක් තියෙනවා කියමුකො. . ඕකේ කියුබික් අඩි 5ක් වගේ තියෙන්නේ. . එතකොට කපල බිමදාලා නැති ගහෙ මිල රු 4000-5000. . පර්මිට් දාලා කපලා බිමදාලා මොරටුවටම ගෙනත් දුන්නොත් ඒ ගහෙ මිල රු 6000-7000. .
ගේද්දි ගහ ගහ ගේන්නේ නෑ එකපාර කියුබික් අඩි 450ක් විතර කලවමට ලොකු ගස් පොඩි ගස් ගේනවා. .
එකක් කියලා නෑ. . කොස්, තේක්ක හොදයි ගාන වැඩී. .
මාර, මහොගනී හොදයි ගාන අඩුයි. .
තේක්ක හැර අනිත් ලීවලින් කරද්දි එල පොඩ්ඩක් වත් දාන්න එපා. .
මචං පැන්ට්රි කබඩ් හදන්න හොඳම ලීය මොකක්ද?
දන්න කෙනෙක් කියන්නකෝ මේ අැදවල් හාෙදද කියල. පට්ට ලාබයි හැබැයි අවුරැද්දක් දෙකක් යද්දි කඩන් වැටෙයිද දන්නෙ නෑ.
https://ikman.lk/en/ad/unique-new-6x6-teak-gloss-box-beds-for-sale-colombo-1

සිල්පර කොටං හොයාගන්න තියෙනවද?(ලී) පොඩි වැඩකට .කීයක් වෙයි ද?
![]()

machan cubic feet ekak kiyanne 1ft x 1 ft x 1ft nemeida? nethnam angal 24thiyena gahak 20 ft diganam 1cubic feet wenne kohomada?