හපොයි මුන් හිතන දුර![]()
![]()
කළු කුහරේට වැටුනට කැඩෙන්නේ නෑ මොකද වැටෙනකොටම උප පරමාණුක අන්සුවලට වෙන් වෙලා තියෙන්නේ .. එතකොට තව කැඩෙන්න දෙයක් නෑ... වැටෙනකොට සද්දයක් එන්නෙත් නෑ... ශබ්ද තරඟත් ඇදල ගන්න නිසා... වැටුනට පස්සේ අයෙත් ගන්නත් බෑ... මොකද කියල කියන්න ඕනේ නෑනේ...
හපොයි
ඉතින් හරිනේ බන්... නෑ කියන්නේ කොහොමද..?කළු කුහරේට වැටුනට කැඩෙන්නේ නෑ මොකද වැටෙනකොටම උප පරමාණුක අන්සුවලට වෙන් වෙලා තියෙන්නේ .. එතකොට තව කැඩෙන්න දෙයක් නෑ... වැටෙනකොට සද්දයක් එන්නෙත් නෑ... ශබ්ද තරඟත් අදාල ගන්න නිසා... වැටුනට පස්සේ අයෙත් ගන්නත් බෑ... මොකද කියල කියන්න ඕනේ නෑනේ...
![]()


බෑ අප්පා මුන් එක්ක 

හපොයිබෑ අප්පා මුන් එක්ක
ඕකට වැටෙද්දී කැඩෙනව නේ බන් ඕන දෙයක්, නුල්ඩ්ස් වගේ ඇදීල කැඩිලා බිඳිලා වෙන් වෙලා යනව කියලනේ කියන්නෙ![]()
උබ තෙරවිල්ලේ කියල තියෙන්නේ වැටුනට පස්සේ කැඩෙන්නේ නෑ කියලනේ...
වැටෙද්දී කඩෙන කතා අදාළ නෑනේ...
ඔන්න එක දෙයක් තියෙනව, බිමට වැටෙද්දී සද්දයක් එන්නෙ නෑ.. වැටුනට කැඩෙන්නේ බිඳෙන්නෙත් නෑ...වැටුනට පස්සේ ඇහිඳලා තියන්නත් බෑ...
කියමු බලන්න.

හරි හරි ඉතිංඋබ තෙරවිල්ලේ කියල තියෙන්නේ වැටුනට පස්සේ කැඩෙන්නේ නෑ කියලනේ...
![]()
වැටෙද්දී කඩෙන කතා අදාළ නෑනේ...
![]()
වැටුනට පස්සේ තවදුරටත් කැඩෙනවා ඇති 
හරි හරි ඉතිංවැටුනට පස්සේ තවදුරටත් කැඩෙනවා ඇති
මේ පොඩි උත්තරයක් බන් තියෙන්නෙ, උඹල මේ කැලේ පනිනවනෙ.
වැටෙන්න කලින් උප පරමාණුක අංශු වලට කැඩෙනවා... ඊට පස්සේ කැඩෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ...
හරි හරි ඉතිංවැටුනට පස්සේ තවදුරටත් කැඩෙනවා ඇති
මේ පොඩි උත්තරයක් බන් තියෙන්නෙ, උඹල මේ කැලේ පනිනවනෙ.


හු#@ බිමට වැටුනත් සද්දයක් එනව ඇති බන්මොන හු#@ක්ද බන් එහෙනන්?![]()

ඇහිඳලා තියන්න පුළුවන් නෙහදේ තියන පෙට්ටියක්..![]()

ලයිට් එලිය එහෙම නෙමෙයිනෙ?
කොහොමත් ඔයවගේ මෝඩ උත්තරයක් ඇත්තෙ....![]()

ඔව් ඔව් එහෙම එකක් වගේ තමා
. ඉතිං එකනේ බන් මේකට තේරවිල්ලක් කියන්නෙ. මෝඩ උත්තරයක් නෙවේ නං එක තේරවිල්ලක් වෙන්නෙ නෑ නෙව.උත්තරේ අව්වඔන්න එක දෙයක් තියෙනව, බිමට වැටෙද්දී සද්දයක් එන්නෙ නෑ.. වැටුනට කැඩෙන්නේ බිඳෙන්නෙත් නෑ...වැටුනට පස්සේ ඇහිඳලා තියන්නත් බෑ...
කියමු බලන්න.

උඹ උත්තරයක් විදිහට දුන්නේ නෑනෙ , අනික ලයිට් එලිය කියල කිවේඉතින් මගෙ උත්තරෙත් හරිනෙ??![]()
. 